BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Damn bro. End of the Sinhalu.

    ලයන් එයාර් කෙස් එකද ? ඒ බොඩීස් දෙක තියනවා කිවුවේ මීගමුවෙනේ ? ඇරත් මෙච්චර කාලයක් ඒවා තියාගෙන මොනාකරනවද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,838
    67,073
    113
    man hitanne parana civilization walatath meka thama wenna atte.virus ekak ewilla wipe out wenna athi.kotchara advance unath wedak nane
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    man hitanne parana civilization walatath meka thama wenna atte.virus ekak ewilla wipe out wenna athi.kotchara advance unath wedak nane

    ඕක හින්ද මේ civilization එක නං වැටෙනකං බලං ඉන්න එපා වෙන්නෙ නෑ :no:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අන්න අරහෙ ජෙප්පො මේ වෙෙරසයෙන් උන්ගෙ මඩිය තර කරගන්න හදනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    President Gotabaya Rajapaksa @GotabayaR directs Foreign Secretary & Sri Lankan Airlines @flysrilankan to take steps to get back all Sri Lankan students in Wuhuan, China - PMD

    My3 hitiyanan paththaren dakke kiyai :P
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    President Gotabaya Rajapaksa @GotabayaR directs Foreign Secretary & Sri Lankan Airlines @flysrilankan to take steps to get back all Sri Lankan students in Wuhuan, China - PMD

    My3 hitiyanan paththaren dakke kiyai :P

    ඔය කිව්වට ගන්න වෙන්නේ නැ. City එක lock down කරලා තියෙන්නේ ආසාවට නෙවේ නේ. අනික එ මිනිස්සු අතර ලෙඩේ තියෙන අය ඉන්නවා නම්? මිනිස්සු 40 බේරා ගන්න කොටි 2 ක් ඇපෙට තියෙනවා ද? ඔය locj down කරපු එකෙත් මිනිස්සු ලක්ෂ 110 ද කොහෙද ඉන්නවා කියලා තිබ්බ නේද?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    ඔය කිව්වට ගන්න වෙන්නේ නැ. City එක lock down කරලා තියෙන්නේ ආසාවට නෙවේ නේ. අනික එ මිනිස්සු අතර ලෙඩේ තියෙන අය ඉන්නවා නම්? මිනිස්සු 40 බේරා ගන්න කොටි 2 ක් ඇපෙට තියෙනවා ද? ඔය locj down කරපු එකෙත් මිනිස්සු ලක්ෂ 110 ද කොහෙද ඉන්නවා කියලා තිබ්බ නේද?

    Balamu lokage wade :P
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොකක්‌ද IDH එකේ බොඩීස් දෙකක් තියන කතාව ? නිවුස් වලට කිව්වේ කොරෝනා කියල සැකකරන දෙන්නෙක් කියල විතරයි

    අඩෝ සිරාද උබ කොහොමද දන්නේ ? ඇතුලත් කරා කියලනේ කිව්වේ :baffled::baffled::baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,838
    67,073
    113
    Munta sattu kanna be kiyala international order ekak denna berida kewoth nuke karanawa kiyala
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    අඩෝ සිරාද උබ කොහොමද දන්නේ ? ඇතුලත් කරා කියලනේ කිව්වේ :baffled::baffled::baffled:

    2 Indonesians..plane ekekin baala gihilla magadi...dawas 5 keta withera kalin
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,162
    20,443
    113
    Panadura
    ඔය කිව්වට ගන්න වෙන්නේ නැ. City එක lock down කරලා තියෙන්නේ ආසාවට නෙවේ නේ. අනික එ මිනිස්සු අතර ලෙඩේ තියෙන අය ඉන්නවා නම්? මිනිස්සු 40 බේරා ගන්න කොටි 2 ක් ඇපෙට තියෙනවා ද? ඔය locj down කරපු එකෙත් මිනිස්සු ලක්ෂ 110 ද කොහෙද ඉන්නවා කියලා තිබ්බ නේද?

    :sorry: :sorry: :sorry:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    President Gotabaya Rajapaksa @GotabayaR directs Foreign Secretary & Sri Lankan Airlines @flysrilankan to take steps to get back all Sri Lankan students in Wuhuan, China - PMD

    My3 hitiyanan paththaren dakke kiyai :P

    චීනා වූහාන් වලින් එලියට යන්ඩ එපා කියන්නෙ පැතිරීම පාලනය කරන්න , අපේ බූරුවෝ තව ප්ලේන් දාලා ගේන්ඩත් හදනවා පුළුවන් නම් චීනෙන් මෙහෙට්ට වීසා ගහන එකත් නවත්වන්නට ඕනි :angry::angry:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එන්ඝලන්තේ මෙහෙම ලු

    මේ අතර කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සම්බන්ධයෙන් ගුවන් තොටුපළවල් වලදී සිදුකරනු ලබන වෛද්‍ය පරීක්ෂණ වලදී එම වෛරසය වැළදී ඇති රෝගීන් නිසි ලෙස හඳුනා ගැනීමට හැකියාවක් තිබේද යන්න ගැටලුවක් මතුව තිබෙනවා. ඒ අමෙරිකාවේ, චිකාගෝ නගරයෙන් වාර්තාවූ එරට දෙවන කොරෝනා වෛරස් රෝගියා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයත් සමගයි.

    චිකාගෝ හි වාසය කරනු ලබන 60 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් චීනයේ වුහාන් හි සිට ජනවාරි 13 වෙනිදා අමෙරිකාව බලා පැමිණ ඇති අතර ඉන් දින 11 කට පසුව ඇය එම වෛරසයට ගොදුරුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඇය ගුවන් තොටුපලේදී සිදුකළ වෛද්‍ය විමර්ශනයට මුහුණදී ඇති අතර එහිදී ඇයට වෛරස් රෝගය වැලදී තිබු බවට කිසිදු සාධකයක් හමුවී නොතිබුණු බව සඳහන්. එමෙන්ම සියැටල් නගරයෙන් වාර්තාවූ පළමු රෝගියාද චීනයේ සිට පැමිණ දින කිහිපයකට පසුව රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.
    මේ අතර චීනයේ සිට තම රටවල් වලට පැමිණි ගුවන් මගින් සොයා බ්‍රිතාන්‍ය බලධාරීන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ පෙර සුදානමක් ලෙස එලෙස චීනයේ සිට පැමිණි ගුවන් මගින් සොයා ගැනීම වැදගත් බවයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Munta sattu kanna be kiyala international order ekak denna berida kewoth nuke karanawa kiyala

    ඔය වවුල් කාතා ස්නැක් කාතා බොරු ඔකුන් හිතන්නෙ අනිත් උන් කොන්ඩෙ බැදලා කියලා

    එක්කො ඔකුන් ඔකක් ඩිවලොප් කරා උන්ටම කොන්ට්‍රෝල් නැතුව ගියා

    නැත්තන් යුරොප් වල 1920 ගනන් වල උනා වගෙ ufo සම්බන්ද සිද්දි, හිස්ටරි එකෙ ඔවට ufo සම්බන්දයි
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    2 Indonesians..plane ekekin baala gihilla magadi...dawas 5 keta withera kalin

    වුන්ගෙන් අවා නම් මෙලහකටත් පැතිරිලා තියෙන්න ඕන නේ :dull::dull:
     
    Status
    Not open for further replies.