වුන්ගෙන් අවා නම් මෙලහකටත් පැතිරිලා තියෙන්න ඕන නේ![]()
ow eka wenama scene ekak
වුන්ගෙන් අවා නම් මෙලහකටත් පැතිරිලා තියෙන්න ඕන නේ![]()
වුන්ගෙන් අවා නම් මෙලහකටත් පැතිරිලා තියෙන්න ඕන නේ![]()
Munta sattu kanna be kiyala international order ekak denna berida kewoth nuke karanawa kiyala


කොරනා වයිරස් එක හැදිලා හොද වෙච්ච එකෙක් තාම හොයාගෙන නැද්ද නිව්මෝනියා කිඩ්නි ෆෙලියර් එහෙම පාලනය කරලා
හැදුනොත් මැරෙනවා සුවර් ද

හෙනයා;25112002 said:matath podi kale නිවුමොනිය එහෙම හැඩිල තියෙනව![]()
හෙනයා;25112002 said:matath podi kale නිවුමොනිය එහෙම හැඩිල තියෙනව![]()
හෙනයා;25111990 said:ow eka wenama scene ekak
14-18 days yanawa symptoms enna
හුගක් දුරට බය වෙන්න දෙයක් නැහැ අපේ වුන් ආරක්‍ෂිත කියා මාර්ග අරන් ඇති බෝවෙනවා වුනත්
idh එක නම් ටිකක් හොදයි
අපි පතමු
හොඳ වුනාද හැදිල ?


meken නිවුමොනිය hadila aye hoda wen na

ඔය වවුල් කාතා ස්නැක් කාතා බොරු ඔකුන් හිතන්නෙ අනිත් උන් කොන්ඩෙ බැදලා කියලා
එක්කො ඔකුන් ඔකක් ඩිවලොප් කරා උන්ටම කොන්ට්‍රෝල් නැතුව ගියා
නැත්තන් යුරොප් වල 1920 ගනන් වල උනා වගෙ ufo සම්බන්ද සිද්දි, හිස්ටරි එකෙ ඔවට ufo සම්බන්දයි
නිව්මෝනියා බන් හෙම්බිරිස්සාව නේහෙනයා;25112002 said:matath podi kale නිවුමොනිය එහෙම හැඩිල තියෙනව![]()

හොඳ වුනාද හැදිල ?
නෑ ඌ මෑරිලා මේ උගේ හොල්මන![]()



meken නිවුමොනිය hadila aye hoda wen na, btw aye hada ganna epa
USA+ISRAEL වැඩක් කියලත් කියනවා...
වෙන්න පුලුවන් ලන්කාවෙ බොම්බ පුපුරපු එකත් වෙන බව අන්තර්ජාල ඔත්තුසෙවා බලන් හිටියා කිවුවානෙ, කලින්ම us යුනිවසිටි උන් දැනගෙන ඉදලා, කලින් චින්නු වවුල් සුප් බිවුවෙ නැද්ද
මටත් හිතුනා හැබැයි තාම කව්රුත් මෙහෙම කියලා නැහැනේ චින්නුවත්
බෙහෙතක් හොයාගත්ත වුන්ට සල්ලි තමයි
thermal camera එකෙන් නම් එන එක නතර කරන්න බෑ බන්
නිව්මෝනියා බන් හෙම්බිරිස්සාව නේ![]()
චීනා වූහාන් වලින් එලියට යන්ඩ එපා කියන්නෙ පැතිරීම පාලනය කරන්න , අපේ බූරුවෝ තව ප්ලේන් දාලා ගේන්ඩත් හදනවා පුළුවන් නම් චීනෙන් මෙහෙට්ට වීසා ගහන එකත් නවත්වන්නට ඕනි![]()
