BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොරනා වයිරස් එක හැදිලා හොද වෙච්ච එකෙක් තාම හොයාගෙන නැද්ද නිව්මෝනියා කිඩ්නි ෆෙලියර් එහෙම පාලනය කරලා

    හැදුනොත් මැරෙනවා සුවර් ද
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,835
    16,996
    113
    Kottawa
    කොරනා වයිරස් එක හැදිලා හොද වෙච්ච එකෙක් තාම හොයාගෙන නැද්ද නිව්මෝනියා කිඩ්නි ෆෙලියර් එහෙම පාලනය කරලා

    හැදුනොත් මැරෙනවා සුවර් ද

    matath podi kale නිවුමොනිය එහෙම හැඩිල තියෙනව :confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙනයා;25112002 said:
    matath podi kale නිවුමොනිය එහෙම හැඩිල තියෙනව :confused:

    හොඳ වුනාද හැදිල ?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හෙනයා;25112002 said:
    matath podi kale නිවුමොනිය එහෙම හැඩිල තියෙනව :confused:

    meken නිවුමොනිය hadila aye hoda wen na, btw aye hada ganna epa
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හෙනයා;25111990 said:
    ow eka wenama scene ekak

    14-18 days yanawa symptoms enna

    හුගක් දුරට බය වෙන්න දෙයක් නැහැ අපේ වුන් ආරක්‍ෂිත කියා මාර්ග අරන් ඇති බෝවෙනවා වුනත්
    idh එක නම් ටිකක් හොදයි

    අපි පතමු
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    හුගක් දුරට බය වෙන්න දෙයක් නැහැ අපේ වුන් ආරක්‍ෂිත කියා මාර්ග අරන් ඇති බෝවෙනවා වුනත්
    idh එක නම් ටිකක් හොදයි

    අපි පතමු

    thermal camera එකෙන් නම් එන එක නතර කරන්න බෑ බන්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    ඔය වවුල් කාතා ස්නැක් කාතා බොරු ඔකුන් හිතන්නෙ අනිත් උන් කොන්ඩෙ බැදලා කියලා

    එක්කො ඔකුන් ඔකක් ඩිවලොප් කරා උන්ටම කොන්ට්‍රෝල් නැතුව ගියා

    නැත්තන් යුරොප් වල 1920 ගනන් වල උනා වගෙ ufo සම්බන්ද සිද්දි, හිස්ටරි එකෙ ඔවට ufo සම්බන්දයි

    USA+ISRAEL වැඩක් කියලත් කියනවා...
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හෙනයා;25112002 said:
    matath podi kale නිවුමොනිය එහෙම හැඩිල තියෙනව :confused:
    නිව්මෝනියා බන් හෙම්බිරිස්සාව නේ :baffled:

    හොඳ වුනාද හැදිල ?
    නෑ ඌ මෑරිලා මේ උගේ හොල්මන :D:D:D
    :rofl::rofl::rofl:

    meken නිවුමොනිය hadila aye hoda wen na, btw aye hada ganna epa

    hoda wen nන a කියලා හොදටම සුවර් ද එහෙනම් හැදුනොත් අනාථයි නේ
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    USA+ISRAEL වැඩක් කියලත් කියනවා...

    වෙන්න පුලුවන් ලන්කාවෙ බොම්බ පුපුරපු එකත් වෙන බව අන්තර්ජාල ඔත්තුසෙවා බලන් හිටියා කිවුවානෙ, කලින්ම us යුනිවසිටි උන් දැනගෙන ඉදලා, කලින් චින්නු වවුල් සුප් බිවුවෙ නැද්ද
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වෙන්න පුලුවන් ලන්කාවෙ බොම්බ පුපුරපු එකත් වෙන බව අන්තර්ජාල ඔත්තුසෙවා බලන් හිටියා කිවුවානෙ, කලින්ම us යුනිවසිටි උන් දැනගෙන ඉදලා, කලින් චින්නු වවුල් සුප් බිවුවෙ නැද්ද

    මටත් හිතුනා හැබැයි තාම කව්රුත් මෙහෙම කියලා නැහැනේ චින්නුවත්

    බෙහෙතක් හොයාගත්ත වුන්ට සල්ලි තමයි
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    මටත් හිතුනා හැබැයි තාම කව්රුත් මෙහෙම කියලා නැහැනේ චින්නුවත්

    බෙහෙතක් හොයාගත්ත වුන්ට සල්ලි තමයි

    Iq එක වැඩි එකත් ලොකෙට කරදරයක්
    Iq එක අඩු එකත් ලොකෙට කරදරයක්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    චීනා වූහාන් වලින් එලියට යන්ඩ එපා කියන්නෙ පැතිරීම පාලනය කරන්න , අපේ බූරුවෝ තව ප්ලේන් දාලා ගේන්ඩත් හදනවා පුළුවන් නම් චීනෙන් මෙහෙට්ට වීසා ගහන එකත් නවත්වන්නට ඕනි :angry::angry:

    ane manda...apema rate minussune..dan oya chinnuth enne taama :eek:
     
    Status
    Not open for further replies.