ඉහලම තැන් වල ඉන්න අයට ඔයාට වඩා හොඳට මේ ගැන තේරෙනව. නැතත් ඔයාට වඩා හොඳට මේ ගැන තේරෙන අය ඉන්නව එයාලට උපදෙස් දෙන්න. අනික එයාල එලකිරි එන්නෙ නෑ. ඒ නිසා ඔයා බොරුවට ලේ කෝප කරගෙන කෑගහන්නෙ නැතුව ඉන්න. එයාල ඒව බලාගනියි. ඔයා ඒ ගැන වදවෙන්න ඕනෙ නෑ. ඔයා ඔයාගෙ සෞඛ්‍ය ගැන වගබලාගන්නකො.
එවුන්ට එ කියලා තියෙන දේ හරි නේද? Virus එක නම් කොහොමත් කවදා හරි එනවා. දැනටමත් ඇවිත් ඇති බොහෝදුරට. එහෙම ඇවිත් නැහැ කියලා හිතන්න එතකොට මේ කරන අනවශ්‍ය risk එකක් ගැනීමක් නේද? ආත්මාර්ථකාමී තමයි, එවුන්ට ඔයගොල්ලෝත් ඇත්ත ට මීට වඩා දේවල් කරයි තමන් බේරෙන්න.
China gov එක මිනිස්සු ලක්ෂ 110 ඉන්න town lock down කරේ විහිළුවට වෙන්න බැ නේ. එ අයගේ authorities ලත් දෙයක් දන්නවා ඇති නේ මෙහෙ අයට වඩා.
Last edited:

China never came out with the truth before. Things could be much worse than they say. They will never learn. They are notorious liars and human rights violators. Period.


i remember those days 
