facebook profile

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    අවු 5 කට වඩා පරන facebook profile තියෙනවා නම් මිලදි ගන්නවා කියලා facebook එකේ ගොඩක් අය අහලා තියෙනවා

    මොකටද අවු 5 කට වඩා පරන facebook profile මිලදි ගන්නේ ?

    මොකක්ද ඒකෙ තියෙන විශේෂත්වය ?
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,809
    16,644
    113
    Colombo
    අවු 5 කට වඩා පරන facebook profile තියෙනවා නම් මිලදි ගන්නවා කියලා facebook එකේ ගොඩක් අය අහලා තියෙනවා

    ඇයි අවු 5 කට වඩා පරන facebook profile මිලදි ගන්නේ ?

    මොකක්ද ඒකෙ තියෙන විශේෂත්වය ?

    Ban වෙන්න තියන ඉඩ ගොඩක් අඩුයි. :yes::yes:
     
    • Like
    Reactions: Oli_Vili

    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,238
    516
    113
    price එක කීයද ?

    මොකටද අවු 5 කට වඩා පරන facebook profile මිලදි ගන්නේ ?

    මොකක්ද ඒකෙ තියෙන විශේෂත්වය ?

    Account kiyak thiynawada ?

    eka use karanne mokatada kiyala man ubata kiyanna oni na ne.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,977
    5,280
    113
    තොටිල්ලේ
    hariyatama danne na.
    habai aluth ewa mokakhari podi cn ekak una gaman disable karanawa mn danna widihata.
    aluthin ena ewa fake wenna thiyena chance eka wadi kiyala thami un hithanne.
    kiriya unath balapanko, aluthin ekek awa gaman api hithanne u kage fake ekakda kiyalane.
     
    • Like
    Reactions: Oli_Vili

    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,238
    516
    113
    නෝටි බබා;25115845 said:
    hariyatama danne na.
    habai aluth ewa mokakhari podi cn ekak una gaman disable karanawa mn danna widihata.
    aluthin ena ewa fake wenna thiyena chance eka wadi kiyala thami un hithanne.
    kiriya unath balapanko, aluthin ekek awa gaman api hithanne u kage fake ekakda kiyalane.

    :no:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,809
    16,644
    113
    Colombo
    අවු 5 කට වඩා පරන facebook profile තියෙනවා නම් මිලදි ගන්නවා කියලා facebook එකේ ගොඩක් අය අහලා තියෙනවා

    මොකටද අවු 5 කට වඩා පරන facebook profile මිලදි ගන්නේ ?

    මොකක්ද ඒකෙ තියෙන විශේෂත්වය ?

    වටේ ගිහින් එන්නලු

    You must spread some Reputation around before giving it to Oli_Vili again.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    REDDA . MAGE EKA 2009 WAGE HADAPU EKAK. DISABLE UNA wala wagayak yauwa kiyala. msgnger walin..warning ekakwath nathuwa.
    un mokada cn eka kiyala kiuweth na..wala yawapu eka witharai kare mama anthimata..

    nikanma kela una ekata

    Ban උනා නම් උබේ ID යවල හදාගන්න පුළුවන් නේ :nerd:
     
    • Like
    Reactions: Oli_Vili