චීනෙ කියන්නෙ කොච්චර ලොකු රටක්ද බං. සමහර පැති වල ලොකුවට යන ඔය සීන් එක අනික් පැති වල මිනිස්සුන්ට දැනෙන්නෙවත් නැතුව ඇති. උන්ට නිකං වෙනම රටක වෙනව වගේ දැනෙනව ඇත්තෙ. ජාතීන් විදිහට ඕක දිහා දකින්න එපා බං. චීන්නුන්ගෙන් නෙමේ බෝවෙන්නෙ ආසාදනය වෙලා තියෙන ඕනෙම ජාතියක මිනිස්සුන්ගෙන්. අනික සංචාරෙ ඇවිල්ල ඉන්න උන් කවද ආපු උන්ද කොහොමද දන්නෙ. සමහර විට මාස ගානකිං චීනෙට ගිහිල්ලත් නැතුව ඇති උන්. මේක වෛරසේකට වඩා චීන විරෝදී ජාතිවාදෙ පතුරුවන්න පාවිච්චි වෙනව වගේ පේන්නෙ.
අනික අපි අළුත් අවුරුද්දට නෑගම් යනව වගේ උන්ගෙ පුරුද්ද වෙන රටවල් වලට යන ඵකලු..මේ වෙෙරසය උන්ගෙ අවුරුද්ද ළං වෙලාම ඵළියට අාපු ඵකත් සැකයක්..
kiyanna beChina wala death count eka 100,000 wath athi bn.
Mun boru kiyanne. 51Mil ahawal magulakata break-down karanne naththam.
අපට ඔය කොරෝනා වෙෙරස් වැඩක් නෑ,අපට ඕනෑ රංජගේ හඬපට අහන්නයි.![]()




yako airport eken wena line ekakata dala wedak tiyenawada plane eke enne ekatane

yako airport eken wena line ekakata dala wedak tiyenawada plane eke enne ekatane
e wagema tamai detector machines. bus gate walata dala ne. (dawas 3,4 kalin)

thailand wela indan neda awe? umbetath hedila athi![]()

tama giye ne bn. next month.![]()
next month thamai virus eke peak danger eka kiyala predict karala tiyenne



එහෙම උනොත් ගිය අවුරුද්දේ වගේ පාරේ තොටේ නොගිහින් සති ගානක් ගෙදර ඉදීවි...sinhalu hena easy aran inne.ekek dennek detect unama thama rath wenne
sinhalu hena easy aran inne.ekek dennek detect unama thama rath wenne



ඉදපන් ඕක ඊශ්‍රායෙල් එකෙක්ට හැදුන ගමන් උන් ඇන්ටිබයොටික් එක හොයාගනියි තවම වැඩි කාලයක් ගිහින් නෑනේ...7.7 බිලියන් ජනගහනයෙන් වලින් මැරිල තියෙන්නෙ 50යි , ඉන්ෆෙක්ට් වෙලා ඉන්නෙ 3000 ටත් වඩා අඩුවෙන් . ඊසි ගන්නෙ නැතුව මොනා කරන්නද බන් .ඉදපන් ඕක ඊශ්‍රායෙල් එකෙක්ට හැදුන ගමන් උන් ඇන්ටිබයොටික් එක හොයාගනියි
පැතිරෙන්න ගත්තහම ලංකාවේ නම් නවත්වන්නත් අමාරුයි...පොදු ප්‍රවාහන සේවාම ඇති රට පුරා යන්න...7.7 බිලියන් ජනගහනයෙන් වලින් මැරිල තියෙන්නෙ 80යි , ඉන්ෆෙක්ට් වෙලා ඉන්නෙ 3000 ටත් වඩා අඩුවෙන් . ඊසි ගන්නෙ නැතුව මොනා කරන්නද බන් .ඉදපන් ඕක ඊශ්‍රායෙල් එකෙක්ට හැදුන ගමන් උන් ඇන්ටිබයොටික් එක හොයාගනියි
තවම වැඩි කාලයක් ගිහින් නෑනේ...පැතිරෙන්න ගත්තහම ලංකාවේ නම් නවත්වන්නත් අමාරුයි...පොදු ප්‍රවාහන සේවාම ඇති රට පුරා යන්න...


. අනික චීන්නු ඔය වයිරස් එකත් උයල කනව ලොකුවට තිබ්බනම් Isreal gawa tiyenne ravanage poth kiyala balangoda anada hamuduruwo kivve.
