BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    චීන්නු මහ ජරාම ජාතියක් නෙ බන්. මෙච්චර case එක දරුණුවට යනවා, spread වෙනවා කියලා දැන දැනත් වෙන රටවල් වලට Tour යනවා. මුං ඔක්කොම nuke කරලා දාළා ඉතුරු වෙලා ඉන්න මිනිස්සු ටිකවත් බේරගත්ත නම් ඉවරයි. තනිකර Selfish හැත්තක් ඕකුන්.

    ලංකාවෙ උනුත් ඔහොම තමා..නැව ගිලුනත් බෑන් චූන්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චීන්නු මහ ජරාම ජාතියක් නෙ බන්. මෙච්චර case එක දරුණුවට යනවා, spread වෙනවා කියලා දැන දැනත් වෙන රටවල් වලට Tour යනවා. මුං ඔක්කොම nuke කරලා දාළා ඉතුරු වෙලා ඉන්න මිනිස්සු ටිකවත් බේරගත්ත නම් ඉවරයි. තනිකර Selfish හැත්තක් ඕකුන්.

    චීනෙ කියන්නෙ කොච්චර ලොකු රටක්ද බං. සමහර පැති වල ලොකුවට යන ඔය සීන් එක අනික් පැති වල මිනිස්සුන්ට දැනෙන්නෙවත් නැතුව ඇති. උන්ට නිකං වෙනම රටක වෙනව වගේ දැනෙනව ඇත්තෙ. ජාතීන් විදිහට ඕක දිහා දකින්න එපා බං. චීන්නුන්ගෙන් නෙමේ බෝවෙන්නෙ ආසාදනය වෙලා තියෙන ඕනෙම ජාතියක මිනිස්සුන්ගෙන්. අනික සංචාරෙ ඇවිල්ල ඉන්න උන් කවද ආපු උන්ද කොහොමද දන්නෙ. සමහර විට මාස ගානකිං චීනෙට ගිහිල්ලත් නැතුව ඇති උන්. මේක වෛරසේකට වඩා චීන විරෝදී ජාතිවාදෙ පතුරුවන්න පාවිච්චි වෙනව වගේ පේන්නෙ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    චීනෙ කියන්නෙ කොච්චර ලොකු රටක්ද බං. සමහර පැති වල ලොකුවට යන ඔය සීන් එක අනික් පැති වල මිනිස්සුන්ට දැනෙන්නෙවත් නැතුව ඇති. උන්ට නිකං වෙනම රටක වෙනව වගේ දැනෙනව ඇත්තෙ. ජාතීන් විදිහට ඕක දිහා දකින්න එපා බං. චීන්නුන්ගෙන් නෙමේ බෝවෙන්නෙ ආසාදනය වෙලා තියෙන ඕනෙම ජාතියක මිනිස්සුන්ගෙන්. අනික සංචාරෙ ඇවිල්ල ඉන්න උන් කවද ආපු උන්ද කොහොමද දන්නෙ. සමහර විට මාස ගානකිං චීනෙට ගිහිල්ලත් නැතුව ඇති උන්. මේක වෛරසේකට වඩා චීන විරෝදී ජාතිවාදෙ පතුරුවන්න පාවිච්චි වෙනව වගේ පේන්නෙ.

    :yes:අනික අපි අළුත් අවුරුද්දට නෑගම් යනව වගේ උන්ගෙ පුරුද්ද වෙන රටවල් වලට යන ඵකලු..මේ වෙෙරසය උන්ගෙ අවුරුද්ද ළං වෙලාම ඵළියට අාපු ඵකත් සැකයක්..
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,042
    725
    113
    latest info is virus incubation period is 7 - 14 days, in that duration it can be transmitted.

    -source SLT peo TV news channel and ETV dnt hv web ref. search in web
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:අනික අපි අළුත් අවුරුද්දට නෑගම් යනව වගේ උන්ගෙ පුරුද්ද වෙන රටවල් වලට යන ඵකලු..මේ වෙෙරසය උන්ගෙ අවුරුද්ද ළං වෙලාම ඵළියට අාපු ඵකත් සැකයක්..

    bio weapon ? :confused:

    munta lamai hadanna dena eka ban karanna one.

    ඒ ඇයි ?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,527
    7,826
    113
    Kotahena
    China mainland wala confirmed cases Jan 20 indan:

    Jan 20 - 278
    Jan 21 - 326
    Jan 22 - 547
    Jan 23 - 639
    Jan 24 - 916
    Jan 26 - 2K

    2QDgV8t.png

    Source:
    https://gisanddata.maps.arcgis.com/apps/opsdashboard/index.html#/bda7594740fd40299423467b48e9ecf6

    corona accelerate wela yanawane, heta wenakota keeyak weyda???

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    wediy ban balapanko closed down city ekaka wiatark wena mulu rataka population ekak innawa

    උන්ගෙ කොහොමත් birth control laws තියෙනවනෙ බං. ලමයි එකයි හදන්න පුලුවන්. ඒක ලඟදි 2ක් කලාද කොහෙද.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,795
    66,988
    113
    උන්ගෙ කොහොමත් birth control laws තියෙනවනෙ බං. ලමයි එකයි හදන්න පුලුවන්. ඒක ලඟදි 2ක් කලාද කොහෙද.

    hadannema denne nethuwa hitiyanan hari
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,795
    66,988
    113
    Mel ban mokada ban seen eka? wadata yana ena eka tama aula. Public transport ne. Uni ekata mail ekak dala SL awoth case weida?

    train nan man yanne ne ammbo sorry.com wenawa.eth awulak ne.scene eka lankawata awata passe mel walata wafa hapan weida danne ne.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    hadannema denne nethuwa hitiyanan hari

    උඹලගෙ රටවල් වල උන්මයි කියන්නෙ උන් human rights violate කරනව කියල. ඒ කියල උඹලමයි උන්ගෙ human rights නැති කරන්න කතා කරන්නෙ. මොනාද බං මේ දිව දෙකේ කතා ?

    අනික උඹ දන්නව නේද උඹල ඔය අඩු මිලට බඩු ගොඩක් ගොඩගහගත්තු සැපවත් ජීවිත ගත කරන්නෙ චීනෙ වගේ රටවල ලක්ශ ගානක් අඩු පඩියට දුක්විඳගෙන වැඩ කරන්න කැමති මිනිස්සු ඉන්න නිසා කියල ? අඩුම ගානෙ ඒ ගැනවත් පොඩි හරි කෙලෙහි ගුණයක් තියාගනිං බං.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,795
    66,988
    113
    උඹලගෙ රටවල් වල උන්මයි කියන්නෙ උන් human rights violate කරනව කියල. ඒ කියල උඹලමයි උන්ගෙ human rights නැති කරන්න කතා කරන්නෙ. මොනාද බං මේ දිව දෙකේ කතා ?

    අනික උඹ දන්නව නේද උඹල ඔය අඩු මිලට බඩු ගොඩක් ගොඩගහගත්තු සැපවත් ජීවිත ගත කරන්නෙ චීනෙ වගේ රටවල ලක්ශ ගානක් අඩු පඩියට දුක්විඳගෙන වැඩ කරන්න කැමති මිනිස්සු ඉන්න නිසා කියල ? අඩුම ගානෙ ඒ ගැනවත් පොඩි හරි කෙලෙහි ගුණයක් තියාගනිං බං.

    unta ehema wela tiyenne population wedi hinda job comepettion wediy.eken anith rawatal projana gannawa.human right issue ekak newe ban.control ekak nattan mulu sanhathiyama nethi wela yanawa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,795
    66,988
    113
    ekama thama math hithanne. Ohe medical treatment hariyata wenawane. Lankawe thama case eka.. ane manda hitha ganna baruwa inne :(

    dan airport giyoth kohomath sorry wenawa ita wada safe mel gedarata wela innawa.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,042
    725
    113
    කුස්සියට ඵලයන්. උඹ ගැලපෙන්නේ කුස්සිය ට විතරයි.
    උබට කවුරු හරි කථා කලොත් හැරෙන්න කියවන්න එපා. Burkawa කියන්නේ Surgical mask එකක් නෙමෙයි.
    ගෑනු ගොං කියලා prove කරන්න තව සාක්ෂි සපයන්නේ නැතුව පාඩුවේ කුස්සියට ඵලයන්. - rep

    sirawata gon ban un. ape ganith surgical mask eka dana widiya kiwuwe :lol:
    igenagathath buddiya na ban unta :lol:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,042
    725
    113
    අර ගුටිකෑවහම බල්ලු කූක් කූක් ගාන්නෙ ආං ඒ සද්දෙ මෙතනට දාන්න තියෙනවනං මරු කොහෙද elakiri එකේ mp3 clip දාන්න බෑනෙ :rofl:

    :lol::lol:
     
    Status
    Not open for further replies.