BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    අපට ඔය කොරෝනා වෙෙරස් වැඩක් නෑ,අපට ඕනෑ රංජගේ හඬපට අහන්නයි. :lol::yes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    චීනෙ කියන්නෙ කොච්චර ලොකු රටක්ද බං. සමහර පැති වල ලොකුවට යන ඔය සීන් එක අනික් පැති වල මිනිස්සුන්ට දැනෙන්නෙවත් නැතුව ඇති. උන්ට නිකං වෙනම රටක වෙනව වගේ දැනෙනව ඇත්තෙ. ජාතීන් විදිහට ඕක දිහා දකින්න එපා බං. චීන්නුන්ගෙන් නෙමේ බෝවෙන්නෙ ආසාදනය වෙලා තියෙන ඕනෙම ජාතියක මිනිස්සුන්ගෙන්. අනික සංචාරෙ ඇවිල්ල ඉන්න උන් කවද ආපු උන්ද කොහොමද දන්නෙ. සමහර විට මාස ගානකිං චීනෙට ගිහිල්ලත් නැතුව ඇති උන්. මේක වෛරසේකට වඩා චීන විරෝදී ජාතිවාදෙ පතුරුවන්න පාවිච්චි වෙනව වගේ පේන්නෙ.

    :yes:අනික අපි අළුත් අවුරුද්දට නෑගම් යනව වගේ උන්ගෙ පුරුද්ද වෙන රටවල් වලට යන ඵකලු..මේ වෙෙරසය උන්ගෙ අවුරුද්ද ළං වෙලාම ඵළියට අාපු ඵකත් සැකයක්..

    China wala death count eka 100,000 wath athi bn.
    Mun boru kiyanne. 51Mil ahawal magulakata break-down karanne naththam.
    kiyanna be
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    34234354414.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,788
    66,987
    113
    sinhalu hena easy aran inne.ekek dennek detect unama thama rath wenne
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    sinhalu hena easy aran inne.ekek dennek detect unama thama rath wenne


    7.7 බිලියන් ජනගහනයෙන් වලින් මැරිල තියෙන්නෙ 80යි , ඉන්ෆෙක්ට් වෙලා ඉන්නෙ 3000 ටත් වඩා අඩුවෙන් . ඊසි ගන්නෙ නැතුව මොනා කරන්නද බන් .:nerd::nerd::nerd::nerd: ඉදපන් ඕක ඊශ්‍රායෙල් එකෙක්ට හැදුන ගමන් උන් ඇන්ටිබයොටික් එක හොයාගනියි
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    7.7 බිලියන් ජනගහනයෙන් වලින් මැරිල තියෙන්නෙ 50යි , ඉන්ෆෙක්ට් වෙලා ඉන්නෙ 3000 ටත් වඩා අඩුවෙන් . ඊසි ගන්නෙ නැතුව මොනා කරන්නද බන් .:nerd::nerd::nerd::nerd: ඉදපන් ඕක ඊශ්‍රායෙල් එකෙක්ට හැදුන ගමන් උන් ඇන්ටිබයොටික් එක හොයාගනියි
    තවම වැඩි කාලයක් ගිහින් නෑනේ...:nerd:පැතිරෙන්න ගත්තහම ලංකාවේ නම් නවත්වන්නත් අමාරුයි...පොදු ප්‍රවාහන සේවාම ඇති රට පුරා යන්න...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,788
    66,987
    113
    7.7 බිලියන් ජනගහනයෙන් වලින් මැරිල තියෙන්නෙ 80යි , ඉන්ෆෙක්ට් වෙලා ඉන්නෙ 3000 ටත් වඩා අඩුවෙන් . ඊසි ගන්නෙ නැතුව මොනා කරන්නද බන් .:nerd::nerd::nerd::nerd: ඉදපන් ඕක ඊශ්‍රායෙල් එකෙක්ට හැදුන ගමන් උන් ඇන්ටිබයොටික් එක හොයාගනියි


    Isreal gawa tiyenne ravanage poth kiyala balangoda anada hamuduruwo kivve.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තවම වැඩි කාලයක් ගිහින් නෑනේ...:nerd:පැතිරෙන්න ගත්තහම ලංකාවේ නම් නවත්වන්නත් අමාරුයි...පොදු ප්‍රවාහන සේවාම ඇති රට පුරා යන්න...


    ගියාවුරුද්දෙ දෙසැම්බර් ඉදන්නෙ . 80ක් මැරිල හොදටම මදි . වතුර බොනව කියල ඔටුවොම 10000ක් මරපු එකේ මිනිස්සු ගහනය වැඩි එකටත් මොකක් හරි තියෙන්න ඕනනෙ.:(:(:(. අනික චීන්නු ඔය වයිරස් එකත් උයල කනව ලොකුවට තිබ්බනම්
     
    Status
    Not open for further replies.