ඔන්න බලපන් හෙට අනිද්දා වෙනකොට කියාවි එහෙම එකක් නෑ, ඔය influenza මොකක් හරි කිසිදෙයක් තේරුම් ගන්න බැරි විදියේ තිත්ත කුණුහරුපයක්...පස්නේ තියෙන්නේ ඔය කියන ගෑනි කවදද ලංකාවට අවේ?

තවම breaking news දැම්මෙ නෑනෙ බන් එක tv චැනල් එකක්වත්......වෙන රෙද්දවල් නම් උඩ දාගෙන දෙන්නෙ
එකත් TV එක ඉස්සරහට ඇවිත් හිනා වේවි කියාවි..![]()


ඔය ගෑනි ආපු flight එකේ ඔක්කොටම වගේ ඔක බෝවෙලා ඇත්තේ , ආයේ ඉතින් AC එක නිසා අනිවා .
අනිත් උන් කොළඹ දවස් 10 ක් තිස්සේ රවුන් ගහලා වටේටම පතුරලා ඇත්තේ. එක පාරටම ලංකාවම ආයේ ලෙඩ වාට්ටුවක් වෙන දවස ඈතක නෙවේ..



This will spread in no time.leave colombo now
But even it will spread to Kandy, Galle and Matara etc right?meki foodcity hitan yanna athi
But even it will spread to Kandy, Galle and Matara etc right?
naha ban
airport ekenma idh ekata yawala
eki ekka apu unta thama infect unoth...