BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔන්න බලපන් හෙට අනිද්දා වෙනකොට කියාවි එහෙම එකක් නෑ, ඔය influenza මොකක් හරි කිසිදෙයක් තේරුම් ගන්න බැරි විදියේ තිත්ත කුණුහරුපයක්...පස්නේ තියෙන්නේ ඔය කියන ගෑනි කවදද ලංකාවට අවේ?

    එකත් TV එක ඉස්සරහට ඇවිත් හිනා වේවි කියාවි.. :dull:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔය ගෑනි ආපු flight එකේ ඔක්කොටම වගේ ඔක බෝවෙලා ඇත්තේ , ආයේ ඉතින් AC එක නිසා අනිවා .
    අනිත් උන් කොළඹ දවස් 10 ක් තිස්සේ රවුන් ගහලා වටේටම පතුරලා ඇත්තේ. එක පාරටම ලංකාවම ආයේ ලෙඩ වාට්ටුවක් වෙන දවස ඈතක නෙවේ..
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    e chinese ganiwa hospital ekata admid karala thiyenne 24lu
    thawath corona kiyala saka karana ekek innawali IDH eke
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,857
    6,993
    113
    අපේ දිහෑ
    තවම breaking news දැම්මෙ නෑනෙ බන් එක tv චැනල් එකක්වත්......වෙන රෙද්දවල් නම් උඩ දාගෙන දෙන්නෙ
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එකත් TV එක ඉස්සරහට ඇවිත් හිනා වේවි කියාවි.. :dull:


    නැතුව අදත් කිව්වා කිසි දේකට බයවෙන්න එපා කියල, අනතුරකට මුහුණ දෙන්න මිනිස්සුන්ව පිළිවෙලකට සුදානම් කරනවා වෙනුවට මුන් බයිලා ගහනවා, පිස්සු හැදෙනවා... කොරෝනා උනත් කොරවෙනවා ලංකාවේ system එක දැක්කම....:dull::dull::dull:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫


    කොරෝනා උනත් කොරවෙනවා ලංකාවේ system එක දැක්කම....:dull::dull::dull:

    :lol::lol::lol:

    avatar199871_5.gif
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔය ගෑනි ආපු flight එකේ ඔක්කොටම වගේ ඔක බෝවෙලා ඇත්තේ , ආයේ ඉතින් AC එක නිසා අනිවා .
    අනිත් උන් කොළඹ දවස් 10 ක් තිස්සේ රවුන් ගහලා වටේටම පතුරලා ඇත්තේ. එක පාරටම ලංකාවම ආයේ ලෙඩ වාට්ටුවක් වෙන දවස ඈතක නෙවේ..

    දවස් 10ක් නියමයිනේ? මිනිස්සු රවට්ටන්න දුවන් තොටුපොළේ scan එක ගැන කියා කියා පම්පෝරි ගැහුවා, ඔයිට වඩා ලෙඩ ලංකාවේ තියනව කිව්වා, දේශපාලන, වාහන පර්මිට්, පඩි වැඩි වීම්, සයිටම් ගැන නම් මුන් පැයෙන් පැය මාධ්‍ය ඉස්සරහ සංදර්ශන දානවා, මේවට වැඩි සද්ද නෑ ...:angry::angry::angry:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    Fifth confirmed case of Wuhan virus in Singapore: MOH

    SINGAPORE: A fifth case of the Wuhan virus has been confirmed in Singapore, the Ministry of Health (MOH) said in a statement on Monday night (Jan 27).

    The confirmed case is a 56 year-old female Chinese national from Wuhan who arrived in Singapore with her family on Jan 18, the authority said on Monday.


    https://www.channelnewsasia.com/new...12359140?cid=telegram_cna_social_28112017_cna
     
    Status
    Not open for further replies.