BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොරෝනා ගැන පත්කරපු ජනපති කමිටුව. චිනේ නගරවල් අවදානම් අඩු/ වැඩි අනුව බෙදලා තියෙනවා.
    අද ආපු සෙට් එක අවදානම් අඩු කලාපෙන් ආවේ. ඒ නිසා වැඩිය චෙක් කරන්නේ නැතුව ගෙදර යවලා :angry:
    ගෙදර ගිහිල්ලා සතියක් ඇතුලත අමුත්තක් දැනුනොත් එයාලව දැනුවත් කරන්නලු:rofl:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force

    දවස් 10 ද කොහෙද යනකම් රෝග ලකෂණ පෙනෙන්නේ නැ කියලා තිබ්බ නේද? හැබැයි රෝගය වෙන අයට වැළදෙන්න පුළුවන් කියලා? එතකොට ඒවා බොරු ද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    EPTpP5zXsAEgxhi
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කොරෝනා ගැන පත්කරපු ජනපති කමිටුව. චිනේ නගරවල් අවදානම් අඩු/ වැඩි අනුව බෙදලා තියෙනවා.
    අද ආපු සෙට් එක අවදානම් අඩු කලාපෙන් ආවේ. ඒ නිසා වැඩිය චෙක් කරන්නේ නැතුව ගෙදර යවලා :angry:
    ගෙදර ගිහිල්ලා සතියක් ඇතුලත අමුත්තක් දැනුනොත් එයාලව දැනුවත් කරන්නලු:rofl:
    Danuwath karata passe ? ? :dull:
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මට පේන්නෙ ආණ්ඩුව බලන් ඉන්නෙ ලංකාවෙ මිනිස්සු කොරෝනා හැදිල මැරෙනකන්. ඊට පස්සෙ පුලුවන්නෙ විදේශ ආධාර ටිකක් ගොඩදාගෙන රට සංවර්ධනය කරන්න. කල්ල මරේ නෙහ්. කොහොමද මොලේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දවස් 10 ද කොහෙද යනකම් රෝග ලකෂණ පෙනෙන්නේ නැ කියලා තිබ්බ නේද? හැබැයි රෝගය වෙන අයට වැළදෙන්න පුළුවන් කියලා? එතකොට ඒවා බොරු ද?

    ඔව් එහෙම බෝවෙනවා කිව්වෙත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ම තමයි.

    GMOA එක කියන්නේ එක ලෙඩෙක්ගෙන් අඩු තරමේ 5,6 දෙනෙකුටවත් බෝවීමේ ප්‍රවනතාවක් තියෙනවා කියලා

    Danuwath karata passe ? ? :dull:

    එතකොට කියයි ආ තව ලෙඩෙක් අහු වුනා කියලා
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔව් එහෙම බෝවෙනවා කිව්වෙත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ම තමයි.

    GMOA එක කියන්නේ එක ලෙඩෙක්ගෙන් අඩු තරමේ 5,6 දෙනෙකුටවත් බෝවීමේ ප්‍රවනතාවක් තියෙනවා කියලා

    එතකොට කියයි ආ තව ලෙඩෙක් අහු වුනා කියලා
    :growl::( Kata kiyannada deviyane wena deyak balagena innai thiyenne dan ithin :(
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    මට පේන්නෙ ආණ්ඩුව බලන් ඉන්නෙ ලංකාවෙ මිනිස්සු කොරෝනා හැදිල මැරෙනකන්. ඊට පස්සෙ පුලුවන්නෙ විදේශ ආධාර ටිකක් ගොඩදාගෙන රට සංවර්ධනය කරන්න. කල්ල මරේ නෙහ්. කොහොමද මොලේ

    රට සංවර්ධනය කරන්න? :rofl::lol: උන් බලන් ඉන්නේ එහෙම මගුලක් set උනොත් එකෙනුත් ගසා කන්නේ කොහොමද කියලා. :angry:
     
    Status
    Not open for further replies.