Face mask nm na dan, hand sanitizer adui.Dannam bayath hithenawa![]()
Face mask nm na dan, hand sanitizer adui.Dannam bayath hithenawa![]()
Gewal athulatama wela kotuwela inna weida dannet ne me yana widiyataFace mask nm na dan, hand sanitizer adui.

කොරෝනා ගැන පත්කරපු ජනපති කමිටුව. චිනේ නගරවල් අවදානම් අඩු/ වැඩි අනුව බෙදලා තියෙනවා.
අද ආපු සෙට් එක අවදානම් අඩු කලාපෙන් ආවේ. ඒ නිසා වැඩිය චෙක් කරන්නේ නැතුව ගෙදර යවලා
ගෙදර ගිහිල්ලා සතියක් ඇතුලත අමුත්තක් දැනුනොත් එයාලව දැනුවත් කරන්නලු![]()
Danuwath karata passe ? ?කොරෝනා ගැන පත්කරපු ජනපති කමිටුව. චිනේ නගරවල් අවදානම් අඩු/ වැඩි අනුව බෙදලා තියෙනවා.
අද ආපු සෙට් එක අවදානම් අඩු කලාපෙන් ආවේ. ඒ නිසා වැඩිය චෙක් කරන්නේ නැතුව ගෙදර යවලා
ගෙදර ගිහිල්ලා සතියක් ඇතුලත අමුත්තක් දැනුනොත් එයාලව දැනුවත් කරන්නලු![]()

Gewal athulatama wela kotuwela inna weida dannet ne me yana widiyata![]()
දවස් 10 ද කොහෙද යනකම් රෝග ලකෂණ පෙනෙන්නේ නැ කියලා තිබ්බ නේද? හැබැයි රෝගය වෙන අයට වැළදෙන්න පුළුවන් කියලා? එතකොට ඒවා බොරු ද?
Danuwath karata passe ? ?
Heta ude wenakota mona bombayak news walata kiyaida danne neApe immunity level eaka improve karagnna oni.

dannam bayeth be ඔව් එහෙම බෝවෙනවා කිව්වෙත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ම තමයි.
GMOA එක කියන්නේ එක ලෙඩෙක්ගෙන් අඩු තරමේ 5,6 දෙනෙකුටවත් බෝවීමේ ප්රවනතාවක් තියෙනවා කියලා
එතකොට කියයි ආ තව ලෙඩෙක් අහු වුනා කියලා

Kata kiyannada deviyane wena deyak balagena innai thiyenne dan ithin 
මට පේන්නෙ ආණ්ඩුව බලන් ඉන්නෙ ලංකාවෙ මිනිස්සු කොරෝනා හැදිල මැරෙනකන්. ඊට පස්සෙ පුලුවන්නෙ විදේශ ආධාර ටිකක් ගොඩදාගෙන රට සංවර්ධනය කරන්න. කල්ල මරේ නෙහ්. කොහොමද මොලේ

උන් බලන් ඉන්නේ එහෙම මගුලක් set උනොත් එකෙනුත් ගසා කන්නේ කොහොමද කියලා. 
tfs!මේක බලන්න
කොරෝනා වෛරසය ඔබටත් ආසාදනය වෙලාදැයි දැන ගන්නේ කොහොමද ?
https://www.facebook.com/pathumkerner/videos/10216659767063064/
kussiya mullata gihin dora dawal karagena hitapan. kauruth kata karoth misak katha karanna epaHeta ude wenakota mona bombayak news walata kiyaida danne nedannam bayeth be