USA unta ganakwath ne ban.unta sure ekata vaccine eka athi
math oka hithuwa ban dawas keepayak idan

USA unta ganakwath ne ban.unta sure ekata vaccine eka athi

Gewal athulatama wela kotuwela inna weida dannet ne me yana widiyata![]()

Yako me gan ratin yankotayi detect karala thiyenne. Meki giyapu hamathanam dan virus eka athi
thawa flight eke kee denek nam awilla adda..
threewheel kaaraya thawa kee denekta dunnada danneth na 


මෙන්න මේක බලපල්ලා
කොරෝනා වෛරසය ඔබටත් ආසාදනය වෙලාදැයි දැන ගන්නේ කොහොමද ?
https://www.facebook.com/pathumkerner/videos/10216659767063064/


ඇස් වලින් බෝ වෙනව කියන එක දන්න කෙනෙක් පැහැදිළි කරන්න. වාතයෙන් එන වයිරස් එක ඇස් open නම් ඒ හරහා infect වෙනව ද?

එහෙම වෙන්නේ නෑ මචං ඇත්ත බැලුවොත් අපිට කෙලවෙලා ඉවරයි..!
මම කියන්නේ මේ ලෙඩේට බෙහෙතුත් නැත්නම් කොහොමත් මැරෙනවානම් ලෙඩේ මට හැදුනත් තව කෙනෙකුට මගෙන් බෝවෙන්න කලින් මරලා දාන්න ඕනේ..
චීනෙට වඩා ඉක්මනට මේ මගුල මෙහෙ ස්ප්රෙඩ් වෙනවා. හෙට අනිද්දා වෙද්දී 100 200 වෙයි.
අනිත් දේ තමා අපේ උන් නාගන්නවා හොඳටම IDH එකේ කිසිම පහසුකමක් නෑ. මේකට බෙහෙතක් ඉක්මනට නාවොත් ලංකාවෙන් භාගයක් ගොඩක් පොඩි කාලයකදී මැරෙනවා
"post only officially confirmed news" thread eka enna lagai...