BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,556
    7,884
    113
    Kotahena
    Yako me gan ratin yankotayi detect karala thiyenne. Meki giyapu hamathanam dan virus eka athi


    me gaani giya hotel eka witharak check karala hariyanawada :lol: thawa flight eke kee denek nam awilla adda..

    hotel ekata enna aththe threewheel ekakin wenna athi :P threewheel kaaraya thawa kee denekta dunnada danneth na :lol:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,067
    113
    Loading...
    ඇස් වලින් බෝ වෙනව කියන එක දන්න කෙනෙක් පැහැදිළි කරන්න. වාතයෙන් එන වයිරස් එක ඇස් open නම් ඒ හරහා infect වෙනව ද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇස් වලින් බෝ වෙනව කියන එක දන්න කෙනෙක් පැහැදිළි කරන්න. වාතයෙන් එන වයිරස් එක ඇස් open නම් ඒ හරහා infect වෙනව ද?




    :baffled::baffled:එහෙම වෙන්නේ නෑ

    අතේ විෂබීජය තියෙද්දී ඇස් කැසුවොත් හැදෙනවලු
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    අපි හිතනවට වඩා දරුනු ඛේදවාචකයක් ලන්කාවට වෙන්න ඉඩ තියනවා. පලවෙනි එක ,ඕක පාලනය කරන්න අපේ රටේ පහසුකම් නෑ. අනික තමයි අපේ රටේ ඔය සීන් එක ලෝකෙට ගිය ගමන් සංචාරක කර්මාන්තය සම්පූර්නයෙන්ම කඩා වැටෙනවා. ඒකෙන් සෘජු සහ වක්‍ර රැකියා ලක්ෂ ගානක් නැතුව යනවා. ඔය තමයි පටන් ගැම්ම.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,841
    67,079
    113
    Vacccine march wenakotawath hoyaganna beriunoth gedara idalama depression hedila marei bn
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචං ඇත්ත බැලුවොත් අපිට කෙලවෙලා ඉවරයි..!
    මම කියන්නේ මේ ලෙඩේට බෙහෙතුත් නැත්නම් කොහොමත් මැරෙනවානම් ලෙඩේ මට හැදුනත් තව කෙනෙකුට මගෙන් බෝවෙන්න කලින් මරලා දාන්න ඕනේ..

    චීනෙට වඩා ඉක්මනට මේ මගුල මෙහෙ ස්ප්‍රෙඩ් වෙනවා. හෙට අනිද්දා වෙද්දී 100 200 වෙයි.

    අනිත් දේ තමා අපේ උන් නාගන්නවා හොඳටම IDH එකේ කිසිම පහසුකමක් නෑ. මේකට බෙහෙතක් ඉක්මනට නාවොත් ලංකාවෙන් භාගයක් ගොඩක් පොඩි කාලයකදී මැරෙනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,841
    67,079
    113
    මචං ඇත්ත බැලුවොත් අපිට කෙලවෙලා ඉවරයි..!
    මම කියන්නේ මේ ලෙඩේට බෙහෙතුත් නැත්නම් කොහොමත් මැරෙනවානම් ලෙඩේ මට හැදුනත් තව කෙනෙකුට මගෙන් බෝවෙන්න කලින් මරලා දාන්න ඕනේ..

    චීනෙට වඩා ඉක්මනට මේ මගුල මෙහෙ ස්ප්‍රෙඩ් වෙනවා. හෙට අනිද්දා වෙද්දී 100 200 වෙයි.

    අනිත් දේ තමා අපේ උන් නාගන්නවා හොඳටම IDH එකේ කිසිම පහසුකමක් නෑ. මේකට බෙහෙතක් ඉක්මනට නාවොත් ලංකාවෙන් භාගයක් ගොඩක් පොඩි කාලයකදී මැරෙනවා

    Best solution is to lock your self up in house with no outside contact.stock food for two months
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    1. mama danna tharamin 90% wath hoda quarantine unit ekak thiyenne IDH witharai. Anith kisi main city ekakwath, teaching hospital ekak wath, base hospital ekakawath, na ehema unit ekak.


    2. Lankawe api ewatha dana medical waste management ekak na thama ape rate. ithin CORONA kenek ge waste burn karanna, loku tragedy ekak unoth e okkoma burn karanna pahasu kam thiyanawada dane na. ehema unoth oya Melwa hari ewage company ekaka thama karanna wenne.


    3. Lankawe athule danatamath bara ganak athi. Common cold and phlegm walata beheth aran inna. CORONA eke symptoms walata treat karanna puluwanne. ehema alla gena inna keedenek innawada danne na.


    4. Chinese aya ganama target karanna hoda na. oya virus eka out break eka 31st of december 2019 wage unata, reddit, 4chan wage forums wala december mula idan katha una. Ekiyanne e kale ehegiya, ehen apu ape students la, business aya, chinese aya okkoma threat list ekata danna one.


    5. ehema kiyala e okkoma allanna practical na. dan ara lady apu flight eke hitapu ayawa okkoma balanna practical na. mata duka BIA staff eka gana.



    6. We have to expect a large number victims.(praying this to be end from this one).

    It will take at least a month or two to control the situation.



    7. Ubalata mokak hari una gathiyak, sore throat gathiyak thiyanawa nm wparakku nowi yanna doc kenek gawata. Always use a face masks. it is only effect like 89-99%. but ehema hari thiyanawane.


    HOPE EVERYTHING WILL SETTLE DOWN QUICKLY.
     
    Status
    Not open for further replies.