A medical staff member in Wuhan breaks down in a voice message on WeChat.
https://twitter.com/i/status/1221945541627506688
https://twitter.com/i/status/1221945541627506688
Issuing of "On arrival visa" cancelled for tourists from China with immediate effect - Health Minister Pavithra Wanniarachchi- adaderana.lk
කොරෝනා ගැන පත්කරපු ජනපති කමිටුව. චිනේ නගරවල් අවදානම් අඩු/ වැඩි අනුව බෙදලා තියෙනවා.
අද ආපු සෙට් එක අවදානම් අඩු කලාපෙන් ආවේ. ඒ නිසා වැඩිය චෙක් කරන්නේ නැතුව ගෙදර යවලා
ගෙදර ගිහිල්ලා සතියක් ඇතුලත අමුත්තක් දැනුනොත් එයාලව දැනුවත් කරන්නලු![]()





චීන පක්කු තනිකර වහල්ලු, උන්ගේ ආංඩුවෙන් බොරු කරන්න.... උන් ඒක පිලිගන්නේ නෑ....
ithin ape wahalluth ehemaneචීන පක්කු තනිකර වහල්ලු, උන්ගේ ආංඩුවෙන් බොරු කරන්න.... උන් ඒක පිලිගන්නේ නෑ....

උං දන්නවා බං, එත් උන්ට ඇක්ශන් එකක් ගන්න බෑ, ආන්ඩුවට බයයි, එරෙහි උනොත් ශොට් එක හම්බෙනවා. ඔය කොරොනා වල විඩියෝ රිලිස් කාපු අයට මොනවා උනාද දන්නෑ.

204 Sri Lankan students have departed from China during the last two days -Sri Lanka embassy in Beijing- adaderana.lk

lankawe 100 penna gaman hospital wala facility ne ban.
හෙනයා;25118189 said:උන් ටික රිලීස් කරලා![]()



කරුමයක් බන්
උන් ටික නොදැන මීනීමරුවෝ වෙන සෙට් එකක්
අපේ අවාසනාව බන්![]()

කෙනෙකුට කොරෝනා රෝගලක්ෂණ පෙන්නනවානම් මොකක්ද කරන්න ඕනේ ?