BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Identity

Well-known member
  • Aug 15, 2016
    23,195
    18,803
    113
    අදාල නෑනේ
    EPQWcv4XsAEl6Mi
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,461
    6,642
    113
    Land of Lions
    Issuing of "On arrival visa" cancelled for tourists from China with immediate effect - Health Minister Pavithra Wanniarachchi- adaderana.lk
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Issuing of "On arrival visa" cancelled for tourists from China with immediate effect - Health Minister Pavithra Wanniarachchi- adaderana.lk

    It's a bit too late now. But at least a step in the right direction. In one way why China didn't ban travel outside is wrong. OTOH we shouldn't be taking them either, whether they have visas or not. We only should accept returning SriLankans from China.

    I hope at least they contacted all the hotels where the infected person stayed and clinically scrub the rooms....possibly track who else stayed in those rooms as well.
     
    Last edited:
    • Like
    Reactions: Identity

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා ගැන පත්කරපු ජනපති කමිටුව. චිනේ නගරවල් අවදානම් අඩු/ වැඩි අනුව බෙදලා තියෙනවා.
    අද ආපු සෙට් එක අවදානම් අඩු කලාපෙන් ආවේ. ඒ නිසා වැඩිය චෙක් කරන්නේ නැතුව ගෙදර යවලා :angry:
    ගෙදර ගිහිල්ලා සතියක් ඇතුලත අමුත්තක් දැනුනොත් එයාලව දැනුවත් කරන්නලු:rofl:

    අම්මෝ මුන්ගේ හැකියාව, බලන්න එයාලගේ තීරණ වල තියන පරිණත කම...ඔය වගේ මෝඩ තීන්දු උඩ පුටු වලින් ලැබෙනවා කියන්නේ ඉතින් ....යකෝ ලංකාව මෙහෙම දුවනවා කියන්නේ පුදුමයි. තාම පලිගැනීමේ බැනර් කෑල්ලක් දාන්න තරම් නුවණ පහල වෙලා නෑ වගේ , කොරෝනා පිළිගන්න:rofl::rofl::P:rofl::lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,349
    25,558
    113
    චීන පක්කු තනිකර වහල්ලු, උන්ගේ ආංඩුවෙන් බොරු කරන්න.... උන් ඒක පිලිගන්නේ නෑ....
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,461
    6,642
    113
    Land of Lions
    චීන පක්කු තනිකර වහල්ලු, උන්ගේ ආංඩුවෙන් බොරු කරන්න.... උන් ඒක පිලිගන්නේ නෑ....

    උං දන්නවා බං, එත් උන්ට ඇක්ශන් එකක් ගන්න බෑ, ආන්ඩුවට බයයි, එරෙහි උනොත් ශොට් එක හම්බෙනවා. ඔය කොරොනා වල විඩියෝ රිලිස් කාපු අයට මොනවා උනාද දන්නෑ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    උං දන්නවා බං, එත් උන්ට ඇක්ශන් එකක් ගන්න බෑ, ආන්ඩුවට බයයි, එරෙහි උනොත් ශොට් එක හම්බෙනවා. ඔය කොරොනා වල විඩියෝ රිලිස් කාපු අයට මොනවා උනාද දන්නෑ.

    They have been banned from wearing a face mask.:P
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ශ්‍රී ලංකාවෙන් ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිත පළමු රෝගියා හමු වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය අද (27) නිවේදනය කළේය.
    සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික කාන්තාවක් පසුගිය 25 වැනිදා අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුලත් වී ඇති අතර ඇයට චීනයේ සීඝ්‍රයෙන් පැතිර යන ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිතවී ඇතැයි තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.


    lankadeepa.lk
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    lankawe 100 penna gaman hospital wala facility ne ban.

    IDH එක විතරයි ඔහොම දේකට ටිකක් හරි ෆේස් කරන්න පුළුවන් එකම තැන ලංකාවේ. ඒ් IDMH එක තියෙන්නේ 60% - 65% ලෙවල් එකේ මිසක් 90% - 100% කියන තැන නෙමේ
    ඒ හැර වෙන කිසිම තැනක් ඔය වගේ දේකට හරි යන්න හදලා නෑ
    අඩුම ගානේ NHSL එකවත් එහෙම දේකට සුදානම් නෑ. අපි දකින අන්තිම විසඳුම ජාතික රෝහල එහෙම නම් අනික් රෝහල් ගැන කවර කතාද
    අපේ අහංසක මිනිස්සු මැරෙන්නේ වෛද්‍ය පහසුකම් නැතිව
    පවතින රජයට බැනලා වැඩක් නෑ අපි වගේ හිඟන රටකට හිතපු ගමන් ඒ පහසුකම් එක්ස්පෑන්ඩ් කරන්න බෑ
    සෝ මැරෙන බව දැන දැන මැරිමැරී ජීවත් වෙමු මස්සිනාලා
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කෙනෙකුට කොරෝනා රෝගලක්ෂණ පෙන්නනවානම් මොකක්ද කරන්න ඕනේ ?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,986
    113
    Kottawa
    කෙනෙකුට කොරෝනා රෝගලක්ෂණ පෙන්නනවානම් මොකක්ද කරන්න ඕනේ ?

    මේ වෙලාවේ හැටියට නම් ඒ කෙනාව පුළුවන් තරම් ඉක්මනට quarantined කරන්න ඕනේ..
     
    Status
    Not open for further replies.