An antiviral spray against the Corona Virus has been developed in Shanghai Public Health Clinical Center
boruAn antiviral spray against the Corona Virus has been developed in Shanghai Public Health Clinical Center
boru
ලංකාවේ කතා කරන හැටි හොයල බලන හැටි ගැන සෑහීමකට පත් වෙන්න බැහැ...ලොකු පුටුවල ඉන්න උන්ට එච්චර ගානක් නෑ කියල හිතෙන්නේ මට විතරද ...![]()

එතකොට flight එකේ ආව අනික් උං?
Chinese ගැනී hotel එකට අරං ආව ත්‍රීවීල් කාරයෙක් නම් ඌ ව? ඌ contact කරපු අනික් උං?
ඔය ගැනි ගෙ photo එකක් TV එකේ දාලා, මෙයා ව contact උනා නම් සියලු දෙනා Hospital එකට එන්න කෙලින්ම කියලා උපදෙස් දෙන්න ඕන
පෙසමිස් ඔයාගහණය වැඩියි කියල ඕන තරම් සත්තු මරණ එකේ ලෙඩේ තියන මිනිස්සු ටිකත් මරල ඉවරකරානම් හරිනෙ![]()
කලබල වෙන්න එපා!
ඒත්, මේ පැති ගැන අවදානම වැඩි වෙන්න පුලුවනි!
---------------
සාමාන්‍ය චීන සංචාරයක් මෙහෙමයි,
කටුනායක සිට පින්නවල හරහා සීගිරිය, හබරණ හෝ දඹුල්ල
සීගිරිය/ හබරණ/ දඹුල්ල සිට නුවර
නුවර සිට නුවරඑළිය
නුවරඑළිය සිට යාල හරහා හම්බන්තොට ෂැන්ග්‍රීලා
ෂැන්ග්‍රීලා සිට ගාල්ල, හික්කඩුව හෝ වාද්දුවට පැමිණ කොළඹ හරහා කටුනායක
️කොළඹ නිදහස් චතුරශ්‍රය, ඉබ්බන්වල ආර්පිකෝ, ඔඩෙල්, වෙලා තිබ්බොත් Negombo බීච්.
මේ ආසාධිත චීන කාන්තාව ලංකාවට ඇතුල්වෙලා තියෙන්නෙ 19/01/2020
Facebook එකෙන් ඉස්සුවේ!!!!!

China says 106 people have died from the new coronavirus and the cases of newly infected have almost doubled.
The number of total confirmed cases in China rose to 4,515 as of 27 January, up from 2,835 a day earlier.![]()

ඔය විදියට මුළු ලංකාවම කවර් කරලා
සේෆ් යාපනය හරිය විතරයි.