BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    Not 100% sure

    EPTbZQBX4AIkmrk


    EPTbZ5rWkAEjYng


    EPTbaiXX0AAW57P


    EPTbbLvWsAAuJV1

    :baffled:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    එහේ චීන්නු පිටස්තරයන්ට ගමනට එන්න දෙන්නේ නැතුව පාරවල් වහනවා
    අපි මෙහේ එයාර්පෝට් ඇරගන එන්න දෙනවා


    0EliGDc.png

    eS4R1IS.jpg

    zA5Jwxn.jpg

    චීන්නු මොන වගේ ජාතියක්ද කියල මේකෙන් හිතාගන්න පුළුවන්..වෙස්ටර්න් උන් කුහකකම් කරන්නෙ මෙන්න මේ වගේ ජාතියකට.:(
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මන් මේ කල්පනා කරේ India වල තාම කව්රුත් infect අය නැති වෙන්න හේතුව.

    මටත් ඕකම හිතුණා, ඉන්දියන් කාරයෝ චීනේ අඩුද බන් ? එක්කෝ චීන්නු ඉන්දියාවට එන්නේ නැද්ද? :confused::confused::confused: අනේ මන්ද බන්...ඉන්දියාවට ඕක අවොත් චීනෙට හපන්..
     
    Status
    Not open for further replies.