BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    apeth karanan? :(
    කරයි මේන් කියල, පාස්කු බොම්බේ වෙලාවෙත් ඇඳිරිනීතිය දැම්මේ හවස් වෙලා...එහෙව් රටක් මේක...රජයේ රස්සා කරන අයට කොහොමත් එකයි, ගෙදර හිටියත් වැඩ නෑ, වැඩට ගියත් වැඩ නෑ (ඇති බහුතරය ඔක්කොම නෙවෙයි )
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,233
    5,059
    113
    Loading...
    Mask dalada

    rhNObL6.jpg


    හෙනයා;25118617 said:
    na bn :no: mask 3k nam gahthta :nerd:

    කීයක් වුණා ද Mask එකක්?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,802
    67,010
    113
    Januaryth ivarai hapoo meka 2019 walata wada chora year ekak wage
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,802
    67,010
    113
    Ara baba vanga predict karala tiyenawane meka 2020 walata.trump tath hadenwalu.putinuth marenawalu.:P 2020 kelama wela yanawa kiyala kiyanne
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙනයා;25118640 said:
    20/=

    3i dunne


    ගාන නම් හරි...මටත් ලැබුනේ ඔය ගානට, අර 3M මාස්ක් එකක් තියනවා නේද? ඒක කීයද? කොහෙද ගන්න තියෙන්නේ ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,802
    67,010
    113


    ට්‍රම්ප්ටයි පුටින්ටයි හැදෙනව කියන්නෙ අපි ගැන කතා නොකර ඉමු :lol::lol::lol:

    Nene trump nan deaf wenawalu mole gediyak ewilla.putinwa maranna ekek enawalu berene eka sure nalu.:lol:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,455
    25,102
    113
    Boru newe bn meya wtc crash ekath predict kara.sellan rkenek newe:no:



    ඔව් මේ ආච්චි කියපු හැම එකක්ම වගේ මේ වෙනකම් හරි ගියා, සුනාමි එහෙමත් ප්‍රෙඩික්ට් කරානේ හරියටම
     
    Status
    Not open for further replies.