BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    කොරෝනා වයිරස් එකත් දේශපාලනීකරණය කරන වේසි* පුතාල ඉන්නවනෙ බන් අපේ රටේ...උන්ට තම ඉස්සෙල්ලම මෙ මගුල හැදෙන්න ඕනෙ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,837
    16,999
    113
    Kottawa
    මේ සතිය ඉවර වෙන කොට හරියටම කියන්න පුළුවන් බන්
    දැනටම හැම හොස්පිටල් එකම ගිනි අරන් තියෙන්නේ. නිල ප්‍රවෘත්ති එන නිසා කියන්නේ

    confirmed case thama na neh? :nerd: Chinese gani arenna
     
    Vichita

    Member
    Oct 1, 2016
    39
    38
    0
    Sri Lanka
    මේ සතිය ඉවර වෙන කොට හරියටම කියන්න පුළුවන් බන්
    දැනටම හැම හොස්පිටල් එකම ගිනි අරන් තියෙන්නේ. නිල ප්‍රවෘත්ති එන නිසා කියන්නේ

    doctors la nurses lath hari hariyata leda wei neda ban meken. ? doc lath leda wunoth apita kohomath baduma thama.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,067
    113
    Loading...
    IDM කියන්නේ සර්ම්පුර්ණ ප්ලේස් එකක් නෙමේ බ්‍රා
    බොහොම සීමිත පහසුකම් එක්ක දුවන හොස්පිටල් එකක්. හැබැයි ඒ තරම් වත් දේවල් ලංකාවේ අනික් හොස්පිටල් කිසි එකකත් නෑ. හිතා ගනින් අපේ තත්වේ. අඩු ගාණේ ජාතික රෝහලේ වත්. මොකද ඒවා හදිසි අනතුරු, ශල්‍යකර්ම වගේ දෙවල් වලට මුල් තැන දෙන හොස්පිටල්

    මේකට දැන්ම මොකුත් නොකළොත් අපේ අවසානය. දැනටමත් පරක්කුයි. බලපන් අවසානෙ පෙනි පෙනි, චීන්නු අරෙහෙ පාරවල් block කරනවා. ගම්මානවලට යන පාරවල් වහනවා. එහෙමහරි උන් බේරෙන්න ට්‍රයි කරනවා. අපේ උන් ටීවී එකේ අර ගොන් දොස්තරයො කියන ඒවායි, දැක්මක් නැති වෙලාවට තීරණයක් ගන්න බැරි පාලකයො කියන එවා දිහායි කට ඇරගෙන උන් මේක මර්ධනය කරනකන් බලාගෙන ඉන්නවා. මොන තරම් මෝඩ හැත්තක් ද බන් මේ මිනිස්සු. :dull:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,835
    67,069

    මොන තරම් මෝඩ හැත්තක් ද බන් මේ මිනිස්සු. :oo: uba lankawe neweda ipadune:P
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මේ සතිය ඉවර වෙන කොට හරියටම කියන්න පුළුවන් බන්
    දැනටම හැම හොස්පිටල් එකම ගිනි අරන් තියෙන්නේ. නිල ප්‍රවෘත්ති එන නිසා කියන්නේ
    ඔව් බන්..පේන්නෙ නැද්ද ඒකත් එක එකාට බ්ලේම් එක දාගන්න ඇරෙන්න වෙන දෙයක් නෑ..මෙහෙ මේවගේ දේකට මිනිස්සු ප්‍රතිචාර දක්වන විදිය දැක්කම අපේ රට ගැන දුක හිතෙනව
    ශුවර් මාස්ක් වල ගනන් උස්සයි..
     
    Vichita

    Member
    Oct 1, 2016
    39
    38
    0
    Sri Lanka
    paarawal ewa mewa wahala karala contain karanna puluwan ekak neme kyla dala thibba ne. dan spread wela already too much kyla. monahari behethak hoyagattoth ithin waasanawak.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,835
    67,069
    113
    බලු කතා කියන්න එපා බං. උඹට උඹේ කවුරු හරි මැරුණ දාක තේරෙයි.

    balu katha newe buddagama dannawanan ohoma adanne ne.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අපේ වැරදි බන්
    IDH ඇරුණම ලංකාවේ හැම හොස්පිටල් එකම මුල් තැන දුන්නේ/ මුල් තැන දීලා හැදුවේ බෝ නොවන රෝග, හදිසි අනතුරු, ශල්‍යකර්ම වගේ දෙවල් වලට. ජාතික රෝහලටවත් කිසිම කැපැසිටියක් නෑ ඔහොම සිරියස් කේස් එකක් උනොත් අඩුම ගාණේ 20%ක් වත් හැඩල් කරන්න.

    මන් විශ්වාස කරන්නේ නෑ idh වලින් මුළු රටක්ම සනස්සන්න පුළුවන් කියලා. අනික ඒක සෑහෙන පරණ ඉස්පිරිතාලයක්. මේකෙන්වත් පාඩමක් ඉගෙන ගෙන අපේ සෞඛ්‍ය ක්ෂේත්‍ර වෙනස් උනොත් ලොකු දෙයක්. මොකද අපේ අය හිතාන හිටියේ මැලේරියාව තමයි ලෝකෙට ආව එකම සහ අන්තිම වසංගතේ කියලා

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි මගේ රටට
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    හෙනයා;25118963 said:
    confirmed case thama na neh? :nerd: Chinese gani arenna
    ඒ ගෑනි ලංකාව වටේ ගිහින් නෙ බන්.. ඒ හොඳටම ඇති
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,067
    113
    Loading...
    මොන තරම් මෝඩ හැත්තක් ද බන් මේ මිනිස්සු. :oo: uba lankawe neweda ipadune:P

    ලංකාවෙ තමයි. හරි නම් මේ වෙනකොට අපි lock down කරලා තියෙන්න ඕනි. තමන් තමන් හරි මේ ඒකකාරී system එකෙන් මිදිලා ආරක්ෂා වෙන්න බලන්න ඕනි ගෙදරට කෑම බීම ටිකවත් දාගෙන. කෝ කවුරුත් මොකුත් කරන්නෙ නැහැනෙ බන්. නිවටකම බන්. කොන්දක් නැහැ. කෙළවෙනවා කියලා දැන දැන TV එකේ යන දේවල් දිහා බලාගෙන ඉන්නවා.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒ ගෑනි ලංකාව වටේ ගිහින් නෙ බන්.. ඒ හොඳටම ඇති

    ඔව්. දැන් මිනිස්සු එලියට එන්නේ නෑ බයට ලේඩේ තිබ්බත්
    තව දවස් කීපයකින් නෑවිදින් බැරි කමට එක්කෙනා දෙන්නා එනවා
    එතකොට ජන්ද ප්‍රතිපල කියනවා වගේ දිගට හරහට එයි.

    තියෙන එකම දුක කොහොමද එහෙම උනොත් අපේ අය හැඬල් කරන්නේ කියන එක බන්. අපි දන්න අය අපෙන් ඈතට යන දවසක් ආවොත් ඇත්තටම කොහොමද මචංලා අපි එක දරා ගන්නේ
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මේකට දැන්ම මොකුත් නොකළොත් අපේ අවසානය. දැනටමත් පරක්කුයි. බලපන් අවසානෙ පෙනි පෙනි, චීන්නු අරෙහෙ පාරවල් block කරනවා. ගම්මානවලට යන පාරවල් වහනවා. එහෙමහරි උන් බේරෙන්න ට්‍රයි කරනවා. අපේ උන් ටීවී එකේ අර ගොන් දොස්තරයො කියන ඒවායි, දැක්මක් නැති වෙලාවට තීරණයක් ගන්න බැරි පාලකයො කියන එවා දිහායි කට ඇරගෙන උන් මේක මර්ධනය කරනකන් බලාගෙන ඉන්නවා. මොන තරම් මෝඩ හැත්තක් ද බන් මේ මිනිස්සු. :dull:

    Ekane godak un lankawen yanne rata gana kalakirila :dull:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ලංකාවෙ තමයි. හරි නම් මේ වෙනකොට අපි lock down කරලා තියෙන්න ඕනි. තමන් තමන් හරි මේ ඒකකාරී system එකෙන් මිදිලා ආරක්ෂා වෙන්න බලන්න ඕනි ගෙදරට කෑම බීම ටිකවත් දාගෙන. කෝ කවුරුත් මොකුත් කරන්නෙ නැහැනෙ බන්. නිවටකම බන්. කොන්දක් නැහැ. කෙළවෙනවා කියලා දැන දැන TV එකේ යන දේවල් දිහා බලාගෙන ඉන්නවා.

    ලංකාව ලොක්ඩවුන් කරනවා කියන එක ප්‍රැක්ටිකල් නෑ බන්ස්. රටේ ප්‍රමාණේ කුඩයි. පහසුකම් අතින් ගොඩාක් දුර්වලයි. තාක්ෂණේ මුල් අවධියේ. පහල සමාජේ බුද්ධිමත් කම අඩු පිරිස් වැඩි. කියන දේවල් තේරු්ම් ගැනීමේ හැකියාව අඩුයි.

    ඉහල තැනකින් පණිවිඩයක් සමාජ ගත කලත් ඒක පහලට යන ස්පීඩ් එක ප්‍රමාණේ සෑහෙන අඩුයි බන්. මිනිස්සු නීතියට නැවෙන්නේ නෑ. සෝ මේ හැම දේම එක්ක අනේ මන්දා බන්...

    මිරකල්ස් ගැන විශ්වාසේ තියමු. හාද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Villagers close roads and guard with knives and spears in rural areas. Desperate measures in order to prevent the spread of the coronavirus.
    70qvt7ixfcd41.jpg
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඔව්. දැන් මිනිස්සු එලියට එන්නේ නෑ බයට ලේඩේ තිබ්බත්
    තව දවස් කීපයකින් නෑවිදින් බැරි කමට එක්කෙනා දෙන්නා එනවා
    එතකොට ජන්ද ප්‍රතිපල කියනවා වගේ දිගට හරහට එයි.

    තියෙන එකම දුක කොහොමද එහෙම උනොත් අපේ අය හැඬල් කරන්නේ කියන එක බන්. අපි දන්න අය අපෙන් ඈතට යන දවසක් ආවොත් ඇත්තටම කොහොමද මචංලා අපි එක දරා ගන්නේ
    ඕක තමා ජීවිතේ හැටි බන්....අපි හිතාගෙන හිටියන හැමදෙම අපේ පාලනේ තියනව කියල.. එහෙම නෑ.. ස්වබාවධර්මය ඊට වඩා ගොඩක් ඉහලින් ඉන්නෙ..යන්න උනාම යන්න වෙනව...ඒක කෝබ් බ්‍රයන්ට් ටත් එකයි, කැලණි හිගන්නෙකුටත් එකයි
     
    Status
    Not open for further replies.