BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    gmoa එකේ අයියලා දිරි දීමනා දෙන්න කියලා ෆ්බ් පේජ් කාරයෝ පොස්ට් සේයාර් කරන්නේ
    මඩක් ද නැත්නම් පඩි වැඩි කරන්න කියලාද ඇත්තටම
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,803
    113
    අදාල නෑනේ
    83440904_2676243365790927_224533391221981184_n.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,806
    67,016
    113
    Man nan badu deliver karagatta.delivery karana ekata door eka gawin tiyala yanna kivva.badu disinfect kara spray karala.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුක ආවරණ වලට නම් මොනා හරි ආන්ඩුවෙන් කරන්න ඕනේ වැඩියෙන් විකුණන තැන වලට දඩ වගේ ගහලා 500 නම් රු 20එක 50ට ගත්තා එකත් 5යි දුන්නේ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :eek::shocked::baffled::sorry::( :eek::shocked::baffled::sorry::(

    A world-renowned scientist in Hong Kong has warned that the deadly Wuhan coronavirus could infect as many as 150,000 people per day in one of China’s largest metropolitan areas – Chongqing.

    Dr. Gabriel Leung, the chair professor of public health medicine at the University of Hong Kong and founding director of the World Health Organization Collaborating Center for Infectious Disease Epidemiology and Control, said the infection rate could soar to that unprecedented level by April or May, which could produce disastrous consequences in the sprawling megapolis of more than 30 million people.

    During a press conference on Monday, Leung estimated that as of Saturday, about 25,630 people were likely infected in China, nearly 10 times the official confirmed count of 2,700 cases at the time. Leung added that the number of people infected could be as high as 44,000 if the figure included those whose infection was in the incubation stage.

    Source: https://www.asiatimes.com/2020/01/article/hong-kong-urged-to-strengthen-anti-virus-measures/
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    මුන්ව නිරෝධනය කරන්න ඕනේ සුවර් නැහැනේ නගර 20ක ඉදන් එන අයට විතරයි විශේෂයෙන් බලන්නේ කියල තියෙන්නේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    මුක ආවරණ වලට නම් මොනා හරි ආන්ඩුවෙන් කරන්න ඕනේ වැඩියෙන් විකුණන තැන වලට දඩ වගේ ගහලා 500 නම් රු 20එක 50ට ගත්තා එකත් 5යි දුන්නේ.
    oka Rs.10i ban harima gana.. :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,528
    7,834
    113
    Kotahena
    මුක ආවරණ වලට නම් මොනා හරි ආන්ඩුවෙන් කරන්න ඕනේ වැඩියෙන් විකුණන තැන වලට දඩ වගේ ගහලා 500 නම් රු 20එක 50ට ගත්තා එකත් 5යි දුන්නේ.

    පමුණුවෙ set එක දාලා වත් මහන්න වෙයි දැං
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මුඛ ආවරණ මිල ඉහළ යයි

    රට පුරා ඔසුසල්වල සහ වෙළඳසැල්වල මුඛ හා නාස ආවරණ මිලදී ගැනීමට නොමැති බවත් ඒවා වැඩි මිල ගණන් යටතේ අලෙවි කරන බව ජනතාව පෙන්වා දෙති.

    පසුගිය කාලයේ සාමාන්‍ය මුඛ ආවරණයක් රුපියල් 10කට අලෙවි වුවද එවැනි මුඛ ආවරණ රුපියල් 20 සිට රුපියල් 50 දක්වා ඉහළ මිල ගණන් යටතේ සඟවාගෙන අලෙවි කරන බවටද ඔවුහු චෝදනා කළහ.

    දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශවල ඔසුසල් රැසකට ගොස් විමසීමේ දී එහි හිමිකරුවන් සහ වෙළඳ සහායකයින් කියා සිටියේ අධික ඉල්ලුම නිසා තොග සියල්ල අවසන් වී ඇති බවය. මුඛ හා නාස ආවරණ ගෙන්වන ආයතනවලින් පවා ඇනවුම් කළ ද ඒවා නොමැති බව දැනුම් දී ඇති බව වෙළඳසැල් හිමිකරුවෝ කීහ. මුඛ හා නාස ආවරණ සොයා වෙළඳසැල්වලට එන ජනයා කලකිරීමට පත්ව යන බවද වෙළෙඳසැල් හිමියෝ පැවසූහ.

    විදේශීය සංචාරකයන් මෙම තත්වය වාර්තා වීමත් සමග මුඛ හා නාස ආවරණ මිලදී ගැනීමට උනන්දුවක් දැක්වුවද ඒවා මිලදී ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් රට ගැන පවා දැඩි කලකිරීමෙන් යුතුව කතා කරන බවද සංචාරක මග පෙන්වන්නෝ කියාසිටියහ. සීගිරිය දඹුල්ල හබරණ ආදී ප්‍රදේශවල විදේශීය සංචාරකයන් මේවා මිලදී ගැනීම වැඩි වී තිබෙන බවත් ඔවුහු කීහ.

    ජනතාව කියා සිටියේ දින ගණනාවකට පෙර සිට මෙවැනි තත්ත්වයක් රටේ උද්ගත වෙද්දි ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව මීට වඩා වගකීමෙන් යුතුව රජය කටයුතු කළ යුතු බව ය.

    Source: http://www.lankadeepa.lk/
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :angry::angry:
     
    සුද්දන්ට බැලක්මකට් විකුනන්න මුන් හංගලා ඇති හෝටලේට ගානට බදු යයි 500-1000
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha

    ජනතාව කියා සිටියේ දින ගණනාවකට පෙර සිට මෙවැනි තත්ත්වයක් රටේ උද්ගත වෙද්දි ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව මීට වඩා වගකීමෙන් යුතුව රජය කටයුතු කළ යුතු බව ය.

    Source: http://www.lankadeepa.lk/
    owa okkoma enne china walin.. china lockdown kalama kohen ennada. stock iwara unama sinhalu iwarai.. china nam anna production hari karala denawa..
     
    Status
    Not open for further replies.