Man nan badu deliver karagatta.delivery karana ekata door eka gawin tiyala yanna kivva.badu disinfect kara spray karala.

china nowana kenekuta hadila thiyenawada china walin pita....??

oka Rs.10i ban harima gana..මුක ආවරණ වලට නම් මොනා හරි ආන්ඩුවෙන් කරන්න ඕනේ වැඩියෙන් විකුණන තැන වලට දඩ වගේ ගහලා 500 නම් රු 20එක 50ට ගත්තා එකත් 5යි දුන්නේ.

මුක ආවරණ වලට නම් මොනා හරි ආන්ඩුවෙන් කරන්න ඕනේ වැඩියෙන් විකුණන තැන වලට දඩ වගේ ගහලා 500 නම් රු 20එක 50ට ගත්තා එකත් 5යි දුන්නේ.
මුඛ ආවරණ මිල ඉහළ යයි
රට පුරා ඔසුසල්වල සහ වෙළඳසැල්වල මුඛ හා නාස ආවරණ මිලදී ගැනීමට නොමැති බවත් ඒවා වැඩි මිල ගණන් යටතේ අලෙවි කරන බව ජනතාව පෙන්වා දෙති.
පසුගිය කාලයේ සාමාන්‍ය මුඛ ආවරණයක් රුපියල් 10කට අලෙවි වුවද එවැනි මුඛ ආවරණ රුපියල් 20 සිට රුපියල් 50 දක්වා ඉහළ මිල ගණන් යටතේ සඟවාගෙන අලෙවි කරන බවටද ඔවුහු චෝදනා කළහ.
දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශවල ඔසුසල් රැසකට ගොස් විමසීමේ දී එහි හිමිකරුවන් සහ වෙළඳ සහායකයින් කියා සිටියේ අධික ඉල්ලුම නිසා තොග සියල්ල අවසන් වී ඇති බවය. මුඛ හා නාස ආවරණ ගෙන්වන ආයතනවලින් පවා ඇනවුම් කළ ද ඒවා නොමැති බව දැනුම් දී ඇති බව වෙළඳසැල් හිමිකරුවෝ කීහ. මුඛ හා නාස ආවරණ සොයා වෙළඳසැල්වලට එන ජනයා කලකිරීමට පත්ව යන බවද වෙළෙඳසැල් හිමියෝ පැවසූහ.
විදේශීය සංචාරකයන් මෙම තත්වය වාර්තා වීමත් සමග මුඛ හා නාස ආවරණ මිලදී ගැනීමට උනන්දුවක් දැක්වුවද ඒවා මිලදී ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් රට ගැන පවා දැඩි කලකිරීමෙන් යුතුව කතා කරන බවද සංචාරක මග පෙන්වන්නෝ කියාසිටියහ. සීගිරිය දඹුල්ල හබරණ ආදී ප්‍රදේශවල විදේශීය සංචාරකයන් මේවා මිලදී ගැනීම වැඩි වී තිබෙන බවත් ඔවුහු කීහ.
ජනතාව කියා සිටියේ දින ගණනාවකට පෙර සිට මෙවැනි තත්ත්වයක් රටේ උද්ගත වෙද්දි ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව මීට වඩා වගකීමෙන් යුතුව රජය කටයුතු කළ යුතු බව ය.
Source: http://www.lankadeepa.lk/

owa okkoma enne china walin.. china lockdown kalama kohen ennada. stock iwara unama sinhalu iwarai.. china nam anna production hari karala denawa..