BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මොකක් සාමාන්‍යයෙන් මිනිස්සු - මිනිසුන් අතර යද්දි mutate වෙනව ද මෙච්චර ඉක්මනට?:confused:
    උනොත් නම් ඉවරයි මේක single stranded RNA genome
    Copy වෙන්න ගත්ත ම double නම් වැරදි හදා ගන්නවා single එ්වා එහෙම බෑ විකෘති ඉක්මනට ඇති වෙනවා:sorry::sorry:

    ඇයි ඉක්මනට වෙන්න බැරි?:confused:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මෙන්න බළල මල්ලෙන් පැන්නෝ.:lol:.ට්‍රම්ප් ඵක්ක සෙට් වෙලා වැඩේ දීල දැන් උපාසකයෝ වෙන්න යනවා..:rofl:.

    කොරෝනා වෛරසය චීනයෙන්ම නිපදවූ බවට ඊශ්‍රායල් ඔත්තු සේවා නිලධාරියෙක් කියයි
    http://nethnews.lk/article/74173

    ඒක අයින් කරලා ද පේන්නෙ නෑ බං:sorry:
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මචන්ලා උබල මේක සුලුවට හිතන්න එපා.. මම ඉන්නේ කොරියාවේ මෙහෙ දැන් හැම වේලේම news වලට කියනවා මේ ගැන.. කොරියොත් කතා වෙනවා.. යුද්දයක් ඇති වෙන්න ගියපු දවස්වල වත් මුන්ට ගානක් තිබුනේ නෑ.. ඒත් මුන් මේගැන නම් ටිකක් බයේ ඉන්න සීන් එකක් තියෙන්නේ.. මේ මට දැනෙන දේ කිව්වේ...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මචන්ලා උබල මේක සුලුවට හිතන්න එපා.. මම ඉන්නේ කොරියාවේ මෙහෙ දැන් හැම වේලේම news වලට කියනවා මේ ගැන.. කොරියොත් කතා වෙනවා.. යුද්දයක් ඇති වෙන්න ගියපු දවස්වල වත් මුන්ට ගානක් තිබුනේ නෑ.. ඒත් මුන් මේගැන නම් ටිකක් බයේ ඉන්න සීන් එකක් තියෙන්නේ.. මේ මට දැනෙන දේ කිව්වේ...

    :baffled::baffled::baffled:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මචන්ලා උබල මේක සුලුවට හිතන්න එපා.. මම ඉන්නේ කොරියාවේ මෙහෙ දැන් හැම වේලේම news වලට කියනවා මේ ගැන.. කොරියොත් කතා වෙනවා.. යුද්දයක් ඇති වෙන්න ගියපු දවස්වල වත් මුන්ට ගානක් තිබුනේ නෑ.. ඒත් මුන් මේගැන නම් ටිකක් බයේ ඉන්න සීන් එකක් තියෙන්නේ.. මේ මට දැනෙන දේ කිව්වේ...

    mask iwarada ?
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,233
    5,059
    113
    Loading...
    මචන්ලා උබල මේක සුලුවට හිතන්න එපා.. මම ඉන්නේ කොරියාවේ මෙහෙ දැන් හැම වේලේම news වලට කියනවා මේ ගැන.. කොරියොත් කතා වෙනවා.. යුද්දයක් ඇති වෙන්න ගියපු දවස්වල වත් මුන්ට ගානක් තිබුනේ නෑ.. ඒත් මුන් මේගැන නම් ටිකක් බයේ ඉන්න සීන් එකක් තියෙන්නේ.. මේ මට දැනෙන දේ කිව්වේ...

    අපිට N95 Mask එවන්න ප්‍රෙන්. Gmarkert Coupong වල තියෙනවා. මෙහෙට shipping නෑ. Sri Cargo එවන්න.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,986
    113
    Kottawa
    මචන්ලා උබල මේක සුලුවට හිතන්න එපා.. මම ඉන්නේ කොරියාවේ මෙහෙ දැන් හැම වේලේම news වලට කියනවා මේ ගැන.. කොරියොත් කතා වෙනවා.. යුද්දයක් ඇති වෙන්න ගියපු දවස්වල වත් මුන්ට ගානක් තිබුනේ නෑ.. ඒත් මුන් මේගැන නම් ටිකක් බයේ ඉන්න සීන් එකක් තියෙන්නේ.. මේ මට දැනෙන දේ කිව්වේ...

    south neda inne? north nam close down karala neda?
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මෙහෙ ඕන තරම් company තියනවා මුන්ට සල්ලි තියන්වා මාස්ක් නැත්තම් මුන් ඒවා මහලා හරී දෙන්න මුන්ට පුලුවන් අනික මෙහෙ මිනිස්සුන්ට වඩා මාස්ක් ඇති මොකද වැඩ කරද්දි කෙමිකල් නිසා[ අපිත් මාස්ක් දානවා.. උබලා පරිස්සමින්/SIZE]
    mask iwarada ?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,803
    113
    අදාල නෑනේ
    83352454_814181082431477_6137851176172912640_n.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    WTC හිදී ඇද වැටුණු පුද්ගලයා කොරෝනා ආසාධිතයෙක් නොවේ. අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්න - ITN 9.30 NEWS
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    කොරෝනා වෛරසයෙන් තවම 100 ක් මිය ගිහින් නෑ. ඒත් ඔබ දන්නවාද පහුගිය 24 පැය ඇතුළත් ළමයින් 22,000ක් සාගින්නට ගොදුරුවීමෙන් මියගිය බව?
    -Copied
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,382
    19,512
    113
    Colombo
    What about mutations?

    mutation එකක් හැම වෙලාවෙම දරුණු වෙන්නෙ නැහැ
    දැනට මේ ලෝකෙ තියන සමහර outbreak මියුටේශන් නිසා නතර වෙලත් තියනවා, මොකද මුලින් තිබුනු දරුණු වයිරස් එක ටිකක් කල් යද්දි ඒ තරම් දරුණු නැති ඒවට mutate වෙලත් තියනවා(මේකෙ අනෙක් පැත්තත් වෙනවා 1918 දිද කොහෙද flue outbreak එක මෙහෙම හෙන ලොකුවට mutate වුනු සින් එකක් නිසා උනේ, mutation එක ගොඩක් ලොකු නිසා immune system එකේ ෆයිට් කරන්න antibodies නැති එක නිසා ඒක දරුණු උනේ)

    කොහොම උනත් සාමාන්‍ය virus sub types ගොඩක් ලොකු වෙනසක් වෙන්නෙ නැහැ, ඒක නිසා mutation ගැන වද වෙන්න දෙයක් නැහැ කියල මම හිතන්නෙ
    මොකද කොහොමත් මේකට immunity එකක් නැති නිසා mutate උනත් එකයි නැතත් එකයි වගේ (පට්ටම ලොකු mutate එකක් වෙලා හෙන දරුණු එකක් හැදුනෙ නැත්නම්, වයිරස් එකක එහෙම දෙයක් වෙන්න ගොඩක්ම අඩු චාන්ස් එකක් තියෙන්නෙ)
     
    Status
    Not open for further replies.