Anniversary

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    පොඩි help එකක් ඕනේ
    anniversary එක ලඟ එනවා
    දවසින් ගිහින් එන්න පුලුවන්,කොළඹින් ගොඩක් ඈත නැති
    හොටෙල් මොනවද තියෙන්නේ.
    beach එක ලඟ, නිදහස් තැනක්නම් හොඳයි.
    (night ඉන්න විදියක් නැහැ.පොඩි එක්කෙනා දලා යන්නේ)
     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,739
    12,869
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොඩි help එකක් ඕනේ
    anniversary එක ලඟ එනවා
    දවසින් ගිහින් එන්න පුලුවන්,කොළඹින් ගොඩක් ඈත නැති
    හොටෙල් මොනවද තියෙන්නේ.
    beach එක ලඟ, නිදහස් තැනක්නම් හොඳයි.
    (night ඉන්න විදියක් නැහැ.පොඩි එක්කෙනා දලා යන්නේ)

    pagasus reef - alakanda / Wattala - labay wadiya senaga na week day wala nam....

    Browns beach - Negombo
    Jetwing blue - Negombo.

    Recommended to stay at home these days rather expose to foreigners and hotel staff.
     
    • Like
    Reactions: Mad Weera

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    pagasus reef - alakanda / Wattala - labay wadiya senaga na week day wala nam....

    Browns beach - Negombo
    Jetwing blue - Negombo.

    Recommended to stay at home these days rather expose to foreigners and hotel staff.

    Thanks මචන්,next month යන්න ඉන්නේ
    තත්වේ බලලා යනවා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    pagasus reef - alakanda / Wattala - labay wadiya senaga na week day wala nam....

    Browns beach - Negombo
    Jetwing blue - Negombo.

    Recommended to stay at home these days rather expose to foreigners and hotel staff.

    Podi lamayekuth innawane :yes::yes: