වයිෆ් එක්ක අනුරපුරේ පොඩි ටුවර් එකක් දාල එන්න ඉන්නවා ලබන මාසේ දිහාවට. සෙනසුරාදා ගිහිං ඉරිදා එන්න.
පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා...
1. පික්මී වැඩ කරනවද අනුරාධපුරේ? (ඉරිදා උදෙන්ම රුවන්වලිසැයට යන්න ඕන )
2. උපරිම 35000 ට වගේ අනුරපුරේ පැත්තේ තියෙන හොද හොටෙල් මොනවද? පූල් එක, කෑම , සර්විස් එක හොද?
සෙනසුරාදා උදේ ගිහින් පොඩ්ඩක් ඇවිදලා, දවල් හොටෙල් එකට ගිහිං පහුවෙනිදා උදෙන්ම රුවන්වැලි සෑයට ගිහින් ඉතුරු ටිකෙත් ඇවිදලා එන්න..පොදු ප්‍රවාහන සේවයේ තම යන්නේ..