BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    කරාපිටියේ සිද්දිය ඇත්ත දැනට idh යවලා තියනවා රෝගියාව...රත්නපුරත් සිදුවීමක් වාර්තාවෙලා තියනවා ඒක නන් තහවුරු කරලා නෑ ඊයේ රෑ වෙනකොට...රෝහල් වල වැඩ කරන,ඉගෙන ගන්න පුද්ගලික මිතුරන් කතා කරලම කිව්වා ..3%ක් නිසා කැමති කෙනෙක් රිස්ක් එකක් ගන්න...කොහොමත් අන්තිම පැය 24ට 61% ක වර්ධනයක් තියෙනවනේ...

    රත්නපුර සීන් එක නම් දන්නේ නෑ. ඒ මොකද්ද බං
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කොහොමත් WHO, ලෝක සෞඛ්ය සන්විධානෙන් මේක තාම දරුණු තත්වයකට, එහෙම නෑත්නම් ලෝක මට්ටමේ හෑටියට සලකලා නෑ. උදාහරණයකට ගත්තොත් ලන්කාවේ තියෙන සමහර අන්තර්ජාතික සමාගම් පාස්කු බෝම්බේ ගිය ගමන ලන්කාවට පෑමීණීම පිටරට ශාඛාවල අයට තහනම් කලා. නමුත් තාම චීනෙට හෑර වෙන රටවලට සන්චාර තහනමක් ඒ ආයතන දාලා නෑ. මොකද WHO කියලා නෑ තාම මේක දරුණු තත්වයක් කියලා. ලන්කාව ගත්තොත් වසන්ගත රෝග ගණනාවක් පාලනය කරපු රටක්. මේ වගේ පහසු ඉක්මන් ප්‍රචාරණ මාධය නෑති කාලවලත්... ඒ හින්දා අපි දෑනුවත් වෙමු. උපදෙස් පිලිපදිමු. කලබල නොවී රජයට සහය දක්වලා රටක් හෑටියට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න වගකීමෙන් කටයුතු කරමු

    Well Said!

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ

    :yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    මේක ඇතුලෙ නම් එක්කෙනෙක් තමයි ඉන්නෙ. එයාම තමයි ඔය ෆේක් අටවගෙන මැරෙන්න හදන්නෙ. කොරෝනා එක ලංකාවෙන් යනව කිව්වම අප්සට් ගිහිල්ල:lol::lol:
    ඔය වගේ අවජාතකයො අර මම කළින් පෝස්ට් එකේ කියපු කැටගරි එකටම තමයි අයිති වෙන්නෙ. මේකෙන් මිනිස්සු මැරෙනවට හිතිං සතුටු වෙන්නෙ අවජාතකයො නේ:(:(

    බය වෙන්න ඕනේ නැහැ කියලා කියන්නේ නැහැ.
    තරමට ඕනෑවට වඩා බය වෙන එකත් ලෙඩක්.:lol:
    මතකනේ අර හාවට වෙච්ච දේ . බෙලි ගෙඩිය වැටිච්ච එකට ලෝකේ පෙරලෙනවා කියලා දුවපු සීන් එක:lol::lol::lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    කොහොමත් WHO, ලෝක සෞඛ්ය සන්විධානෙන් මේක තාම දරුණු තත්වයකට, එහෙම නෑත්නම් ලෝක මට්ටමේ හෑටියට සලකලා නෑ. උදාහරණයකට ගත්තොත් ලන්කාවේ තියෙන සමහර අන්තර්ජාතික සමාගම් පාස්කු බෝම්බේ ගිය ගමන ලන්කාවට පෑමීණීම පිටරට ශාඛාවල අයට තහනම් කලා. නමුත් තාම චීනෙට හෑර වෙන රටවලට සන්චාර තහනමක් ඒ ආයතන දාලා නෑ. මොකද WHO කියලා නෑ තාම මේක දරුණු තත්වයක් කියලා. ලන්කාව ගත්තොත් වසන්ගත රෝග ගණනාවක් පාලනය කරපු රටක්. මේ වගේ පහසු ඉක්මන් ප්‍රචාරණ මාධය නෑති කාලවලත්... ඒ හින්දා අපි දෑනුවත් වෙමු. උපදෙස් පිලිපදිමු. කලබල නොවී රජයට සහය දක්වලා රටක් හෑටියට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න වගකීමෙන් කටයුතු කරමු

    මේකෙ ඉන්නව නේ WHO එකටත් වැඩිය දන්න ඔස්තාර්ල ටිකක්(එක්කෙනෙක් දෙන්නෙක් වෙන්නත් පුලුවන්). අන්න ඒකයි ප්‍රශ්නෙ. තව ටික දවසකින් පෝස්ට් වැටෙයිද දන්නෙ නෑ WHO එකේ බෝඩ් මීටිමක් තිබ්බ ඒකෙදි මේක පට්ට වසංගතයක් කියල කිව්ව, එතැන කට්ටියක් රණ්ඩු උනා වගේ කතා මෙතැන පෝස්ට් උනත් පුදුම නෑ බං.:lol::lol:
     
    • Like
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    මෙන්න මේක කරන්න ඕන ලංකාවෙත්.:D.

    Malaysia arrests five for spreading fake news about coronavirus

    https://www.scmp.com/news/asia/sout...laysia-arrests-five-spreading-fake-news-about

    මෙහෙම බොරු නිවුස් වලින් වෙන්නේ රටේ ආර්ථිකයට ජන ජීවිතයට හානි වෙන එක .
    මහතිර් මොහොමඩ් එක දන්න නිසා තමා මැලේසියාවේ පච නිවුස් කාරයො ඇතුලට දාන්නේ
    කොරෝනා වලින් වෙන හානියට වඩා බොරු නිවුස් කාරයො රටට කෙළවනවා.
    ලංකාවට එන Tourist ලා ටිකත් නැවතිලා හොටල් සදහටම වැහෙන තැනට ගෙනාවා .
    ගෝටා මේ බංකොලොත් FB පේජ් කාරයො ටික සුදු වැන් එකේ වත් යවන්න ඕනේ
    නැත්තං මුන් LTTE කාරයින්ට වඩා විනාශයක් රටට කරනවා
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    මෙහෙම බොරු නිවුස් වලින් වෙන්නේ රටේ ආර්ථිකයට ජන ජීවිතයට හානි වෙන එක . කොරෝනා වලින් වෙන හානියට වඩා බොරු නිවුස් කාරයො රටට කෙළවනවා.
    ලංකාවට එන Tourist ලා ටිකත් නැවතිලා හොටල් සදහටම වැහෙන තැනට ගෙනාවා .
    ගෝටා මේ බංකොලොත් FB පේජ් කාරයො ටික සුදු වැන් එකේ වත් යවන්න ඕනේ​

    :yes:ජන්දෙන් පැරදුණ උන්ට ස්වීප් ඵකක් අැදුන වගේ වැඩක් උනේ කොරොනා වෙෙරස් ඵකෙන්..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,562
    7,891
    113
    Kotahena
    මෙහෙම බොරු නිවුස් වලින් වෙන්නේ රටේ ආර්ථිකයට ජන ජීවිතයට හානි වෙන එක . කොරෝනා වලින් වෙන හානියට වඩා බොරු නිවුස් කාරයො රටට කෙළවනවා.
    ලංකාවට එන Tourist ලා ටිකත් නැවතිලා හොටල් සදහටම වැහෙන තැනට ගෙනාවා .
    ගෝටා මේ බංකොලොත් FB පේජ් කාරයො ටික සුදු වැන් එකේ වත් යවන්න ඕනේ​

    අනිවා. මේ thread එකේ එකෙක් හිටියා අර chinese ගැනී මැරුණා කියලා fake news දාපු එකෙක්පොලිසියට report කරන්න ඕන
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මෙන්න මේක කරන්න ඕන ලංකාවෙත්.:D.

    Malaysia arrests five for spreading fake news about coronavirus

    https://www.scmp.com/news/asia/sout...laysia-arrests-five-spreading-fake-news-about
    ලංකාවෙ ඔ්න මේ දේ මුලින්ම කරන්න:yes:

    බය වෙන්න ඕනේ නැහැ කියලා කියන්නේ නැහැ.
    තරමට ඕනෑවට වඩා බය වෙන එකත් ලෙඩක්.:lol:
    මතකනේ අර හාවට වෙච්ච දේ . බෙලි ගෙඩිය වැටිච්ච එකට ලෝකේ පෙරලෙනවා කියලා දුවපු සීන් එක:lol::lol::lol:
    :lol::lol::yes::yes::yes:

    මේ පෝස්ට් එක මතක තියාගනිං දැන් මම මෙහෙම කිව්ව කියල. ඉස්සරහට එන දවස් ටිකේ කොරෝනා කියල සැකපිට ලෙඩ්ඩු 4-5 දෙනෙක් නිකං උණක් හෙම්බරිස්සාවක් හැදිල රෝහල් ගත උනා කියල මීඩියා වල කිව්වත් මෙතැන ඔය බොරු ප්‍රචාරය කරන සෙට් එක ෆේක් Account ටිකත් උස්සගෙන ඇවිත් අපි සෙට් එකට බනිනව අන්න උඹල අපි කිව්ව දේ බොරු කිව්ව බලපං වෙන්න යන දේ කියල මෙතැන මැරෙන්න හදනව. යටි හිතේ වැඩ කරන්නෙ කොරෝන පැතිරිලා ගිහිල්ල හරි උං කිව්ව දේ ඇත්ත කියල පෙන්නන්න. ඒකයි මම කිව්වෙ කළින් මේකෙ එක්කෙනෙක් කිව්ව වගේ මේ වසංගතය පැතිරිලා මිනිස්සු මැරෙණව නම් සතුටු වෙන කට්ටියක් ඉන්නව. උං තාවකාලික ආතල් එකක් ගන්න තමයි මේ බොරු ස්ප්‍රෙඩ් කරන්නෙ. ඔය අතර තවත් කොටසක් ඉන්නව යූ ටියුබ් එකේ හෙම සල්ලි හොයන්න දඟලන. ඒ අතින් බැලුවම මේකෙ ඉන්න උන්ට වැඩිය උං හොඳයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    අනිවා. මේ thread එකේ එකෙක් හිටියා අර chinese ගැනී මැරුණා කියලා fake news දාපු එකෙක්පොලිසියට report කරන්න ඕන

    ඔවු මතකයි නේ අපි දෙන්නම ඇන් දුවනේ මූ:lol::lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මෙන්න එකෙක් එළියට ඇවිල්ල. රියල් එකෙන් රෙප් කපල ගිහිල්ල වගේ. රතු කොටු නැති ෆේක් තියේ නම් ඒවගෙනුත් ඇවිල්ල රෙප් කපල යන්න අවුලක් නෑ.

    reputation_neg.gif
    BREAKING:China confirms... 01-30-2020 11:58 AM Pala wesi yanna

    :rofl::rofl::rofl:
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    අනිවා. මේ thread එකේ එකෙක් හිටියා අර chinese ගැනී මැරුණා කියලා fake news දාපු එකෙක්පොලිසියට report කරන්න ඕන

    මේකෙ නෙමෙයි වෙන ත්‍රෙඩ් එකක් දාලා තිබුණා එකෙන් :growl:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මෙහෙම බොරු නිවුස් වලින් වෙන්නේ රටේ ආර්ථිකයට ජන ජීවිතයට හානි වෙන එක .
    මහතිර් මොහොමඩ් එක දන්න නිසා තමා මැලේසියාවේ පච නිවුස් කාරයො ඇතුලට දාන්නේ
    කොරෝනා වලින් වෙන හානියට වඩා බොරු නිවුස් කාරයො රටට කෙළවනවා.
    ලංකාවට එන Tourist ලා ටිකත් නැවතිලා හොටල් සදහටම වැහෙන තැනට ගෙනාවා .

    ගෝටා මේ බංකොලොත් FB පේජ් කාරයො ටික සුදු වැන් එකේ වත් යවන්න ඕනේ
    නැත්තං මුන් LTTE කාරයින්ට වඩා විනාශයක් රටට කරනවා
    :yes::yes::yes::yes::yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    ලංකාවෙ ඔ්න මේ දේ මුලින්ම කරන්න:yes:

    :lol::lol::yes::yes::yes:

    මේ පෝස්ට් එක මතක තියාගනිං දැන් මම මෙහෙම කිව්ව කියල. ඉස්සරහට එන දවස් ටිකේ කොරෝනා කියල සැකපිට ලෙඩ්ඩු 4-5 දෙනෙක් නිකං උණක් හෙම්බරිස්සාවක් හැදිල රෝහල් ගත උනා කියල මීඩියා වල කිව්වත් මෙතැන ඔය බොරු ප්‍රචාරය කරන සෙට් එක ෆේක් Account ටිකත් උස්සගෙන ඇවිත් අපි සෙට් එකට බනිනව අන්න උඹල අපි කිව්ව දේ බොරු කිව්ව බලපං වෙන්න යන දේ කියල මෙතැන මැරෙන්න හදනව. යටි හිතේ වැඩ කරන්නෙ කොරෝන පැතිරිලා ගිහිල්ල හරි උං කිව්ව දේ ඇත්ත කියල පෙන්නන්න. ඒකයි මම කිව්වෙ කළින් මේකෙ එක්කෙනෙක් කිව්ව වගේ මේ වසංගතය පැතිරිලා මිනිස්සු මැරෙණව නම් සතුටු වෙන කට්ටියක් ඉන්නව. උං තාවකාලික ආතල් එකක් ගන්න තමයි මේ බොරු ස්ප්‍රෙඩ් කරන්නෙ. ඔය අතර තවත් කොටසක් ඉන්නව යූ ටියුබ් එකේ හෙම සල්ලි හොයන්න දඟලන. ඒ අතින් බැලුවම මේකෙ ඉන්න උන්ට වැඩිය උං හොඳයි.

    සමහර විට ඇත්ත්ටම කොරෝනා වයිරස් තියෙන අය ඉස්සරහට හම්බු වෙයි . ඒත් දැන් ඉස්සර වගේ ඉක්මනට පැතිරෙන්නේ නැහැ .
    මොකෝ මිනිසුන් දැන් දැනුවත් . චීන ගෑනු කෙනත් තව දවස් 2 කින් IDH එකෙන් ටිකට් කපාගෙන එළියට යයි . අලුතෙන් කොරෝනා positve අය අවෝත් එගොල්ලොත් අර චීන ගෑනු කෙනා වගේම හොඳ වෙලා ගෙදර යන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඕනට වැඩිය බය කරපු එකෙන් IDH එකේ සුළු සේවකයින් අද ලෙඩ නිවාඩු දාලා ගෙදර ඉන්න වලු . උදේ news වලට කිව්වේ.

    මෙහෙම අනිත් රෝහල් සේවකයින් නූත් නිවාඩු දැම්මොත් කොරෝනා හැදෙන ලෙඩ්ඩුන්ට මොකක් වෙයිද කියලා හිතන් බැහැ. ලෙඩ්ඩු 100 වගේ IDH එකට ආවොත් IDH වැඩ කරන අය ඔක්කොම ලෙඩ නිවාඩු යනවා
    මේ බොරුවට බය කරන එක හිතනවට වඩා භයානකයි
    මේ බොරුවට බය කරන එක කොරෝනා වයිරස් එකට වඩා භයානකයි මිතුරෙ
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    දෙරණෙ නිව්ස් වලට කිව්වා නේද අර හෝටලේ වැඩ කරපු ගෑනු කෙනාටත් ආසාදිතයි කියලා. එතකොට දෙන්නෙක් වෙන්න ඕන. එහෙනම් ඇයි තාම එක් කෙනයි කියන්නෙ?
    එයාට නැද්ද එතකොට?:oo:
     
    Status
    Not open for further replies.