India reports its first case of Wuhan virus
https://www.channelnewsasia.com/new...12370266?cid=telegram_cna_social_28112017_cna
https://www.channelnewsasia.com/new...12370266?cid=telegram_cna_social_28112017_cna
thawa tika dawasakin behethak hoya gani
thawa tika dawasakin behethak hoya gani
අනේ ඔය හු.... පුතාලා දේශපාලන හෙංචයියෝ තමයි ඒවට දාලා තියෙන්නෙ ඕකුන්ට ඕවා ගැන දැනුමක් තියෙනවා ද? දැනුවත් කිරීම්වලට බය වෙනවා නම් උන්ගෙ වැරැද්ද. සෞඛ්‍ය ආරක්ෂිත ව ඒවා කරන්න පුළුවන්. අවදානම 100% ක් නැතිවෙන් නෑ ඉතිං
දොස්තරලා නර්ස්ලා ඕවා ගැන ඉගන ගත්ත අය වසංගත රෝග පාලනය ගැන හොදට දන්නවා.
උබ නිකං ගොබ්බ උපදෙස් නොදී ඉදපන්. ඒවා ගැන දැනුවත් කරන එක හරියට මාස්ක් එකක් දාන එක හරියට අපද්‍රව්‍ය බැහැර කරන එක මේවයින් වත් අපේ උන් ඉගනගන්න ඕන. කාලකණ්ණි ඒවත් නවත්ත ගන්න දගලන්න එපා.



කොරෝනා ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ අය අතර ලාංකිකයෙකුත්
![]()
![]()
චීනයේ පැතිරෙන කොරෝනා කාණ්ඩයේ වෛරසය සම්බන්ධව වැරදි තොරතුරු සහ මිත්‍යා මත රාශියක් ගෝලීය වශයෙන් සංසරණය වන බව ඒඑෆ්පී පුවත් සේවය පවසයි. චීනයේ මිලියන 11ක ජනතාවක් මියයන බවට අසත්‍ය මත ව්‍යාප්ත කළ බව කියන ශ්‍රී ලාංකිකයකු සම්බන්ධයෙන්ද කරුණු වාර්තා වී තිබේ.![]()
පර්යේෂකයන් පවසන්නේ අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ජාලා විශාල වශයෙන් මේ සඳහා යොදා ගන්නා බවයි. වුහාන් නගරයෙන් මතුවූ වෛරසය ජනවාරි මස මුලදී ප්‍රසිද්ධියට පත්වූදා සිටම වැරදි තොරතුරු ව්‍යාප්ත වූ බව ඔවුහු පවසති.
නොමග යවන වවුල් සුප් වීඩියෝ, මරණ සංඛ්‍යාව විශාල කර දැක්වීම්, සාවද්‍ය ප්‍රතිකාර ක්‍රම, එන්නත් සහ කුමන්ත්‍රණ සම්බන්ධ තොරතුරු මහජනතාව බිය වද්දවමින් සහ නොමග යවමින් ප්‍රචාරය වන අතර ජාතිවාදය අවුළුවන ප්‍රකාශ ද ඒ අතර ඇති බව ඔවුහු සඳහන් කරති.
මාධ්‍ය අධ්‍යයනය සඳහා වන පොයින්ටර් ආයතනයේ ක්‍රිස්ටිනා ටර්ඩගුයිලා මහත්මිය පවසන්නේ රටවල් 30ක් ආශ්‍රිතව කරුණු පරීක්ෂා කිරීමේදී සංවිධාන 50කට වැඩි සංඛ්‍යාවක් වැරදි තොරතුරු රැල්ලක් ලෙස සමාජ ගතකිරීමට දායක වී ඇති බවයි.
භීතියට සහ ව්‍යාකූලත්වයට හේතුවන වැරදි තොරතුරු විශාල ප්‍රමාණයක් ඒඑෆ්පී මාධ්‍ය ආයතනයේ තොරතුරුවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමේ කණ්ඩායමට ද සොයාගැනීමට ලැබී තිබේ.
වෛරසයේ මූලාරම්භය ගැනත් ව්‍යාජ පේටන්ට් බලපත්‍රයක් ගැනත් රෝගය සුව කරගන්නේ කෙසේද යන්න ගැනත් බොහෝ වැරදි පුවත් වාර්තා වී ඇත. වෛරසයට එරෙහි එන්නතක් සඳහා 2015දී පේටන්ට් ලබාගෙන ඇති බවට පැතිර ගිය සාවද්‍ය පුවත එයින් එකකි. මෙම බලපත්‍රය කුකුළු මස් වලින් ව්‍යාප්ත වන වෛරසයක් සඳහා ලබාගත්තකි. සේලයින් හෝ ලවණ සහිත ජලයෙන් වෛරසය විනාශ කළ හැකි බවට ද වැරදි මතයක් ප්‍රචාරය වී ඇත.
අන්තර්ජාලයේ විශාල වශයෙන් ව්‍යාප්ත වූ කාන්තාවක් වවුල් සුප් පානය කරන වීඩියෝව වසර 2016දී පැසිෆික් දූපතක් වන පලාවු හි දී චීන සංචාරක බ්ලොග්කරුවකු විසින් රූගත කළ එකක් බව පෙනී ගොස් ඇත. සත්‍ය දැනගත් වහාම එම දර්ශන ප්‍රචාරය කළ මාධ්‍ය ආයතන කිහිපයක් පරීක්ෂා කර යාවත්කාලීන කිරීමට කටයුතු කර තිබේ.
"බොහෝ දෙනකුට ඔවුන්ගේ මූලික තොරතුරු මූලාශ්‍රය වන්නේ සමාජ මාධ්‍ය ජාලය වන අතර එය විමර්ශනයකින් තොරව පුවත් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් කුප්‍රකටය" යනුවෙන් නවසීලන්තයේ වෛද්‍ය සමාජ විද්‍යාඥයෙකු වන රොබට් බර්තෝලමියු පවසයි.
නිරන්තරයෙන් අසත්‍ය තොරතුරු ගලා ඒම නිසා වෛරසය සමග පොරබදිමින් සිටින සෞඛ්‍ය නිලධාරීන්ට එම කාර්යය නිසි පරිදි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ද ඔහු පවසයි

Thread ekakata deepu rep balannath kramayak thiyenawada? Yako meke awurudu 13 indalath man danne nane.හොඳටම රිදිලා කොරෝනා අනාතයින්ට .
-rep වැස්සක් ම දීලා
පුරුෂ ශක්තියක් තියෙනවනම් කෙලින්ම කථා කරන්න ඉන්නකෝ බ්‍රෝ
හොරෙන් හැංගිලා fake වලින් රඟන්නේ


මිනිස්සු බය වෙනවා .... මොකද මාත් ඉන්නේ චිනේ ලගම තාම එත් මෙහෙ නිව්ස් වලට එහෙම විස්තර කියන්නේ නෑ අනවශ්‍ය විදියට මිනිස්සු බයකරන්නේනෑ
මන් කියන්නම් ලංකාවට වෙන දෙයක් චීන්නු කොරෝන එක කොහොම හරි හොඳ කරයි හරිද .. ඔන් බලපන් අපේ එවුන් ඕක මාසගානක් ඇදන් යනවා අනිවා ෂුවර් .
අපේ මාද්‍ය කාරයෝ තමයි හැමදේටම වගකියන්න ඕනේ ... අපේ එවුන් බ්‍රේකින් නිව්ස් දදා හැමමගුලක්ම කියනවාමිනිස්සු බය වෙනවා .... මොකද මාත් ඉන්නේ චිනේ ලගම තාම එත් මෙහෙ නිව්ස් වලට එහෙම විස්තර කියන්නේ නෑ අනවශ්‍ය විදියට මිනිස්සු බයකරන්නේනෑ
![]()