BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    Just Google that line

    Check the WHO site. They had the meeting yesterday1.30PM Geneva time. Check my previous post for their statement .

    copied here...
    WHO declare public health emergency.

    The WHO have declared a public health emergency because of the spread of the virus outside of China, describing it as an “unprecedented outbreak”.

    The total number of cases outside of China has reached 98 across 18 countries, Tedros Adhanom, the director general of WHO, told a press conference.

    Eight cases outside China have spread via human to human contact, in Germany, Japan, Vietnam and the US.

    However, there were no deaths outside of China.

    The organisation congratulated China, saying the declaration was not a vote of no confidence in the country, on the contrary, “the WHO continues to have confidence in China’s capacity to control the outbreak.
    කෙලිය නේද.. SARS, Ebola වලදිවත් Health emergency alert declared කලේ නෑනේද..?
    මම face mask 50ක් Resell කලා.. :(
     
    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    කෙලිය නේද.. SARS, Ebola වලදිවත් Health emergency alert declared කලේ නෑනේද..?
    මම face mask 50ක් Resell කලා.. :(

    man mask,latex gloves bundles 8k genna gatta. bedannat ekka
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    EPktKyXWkAEBzOF
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,799
    4,151
    113

    කොරෝනා වෛරසයෙන් මැලේසියාවේදී තරුණයෙක් මරුට

    නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මැලේසියාවේ රෝහලකදී තරුණයකු මියගොස් ඇතැයි වාර්තා වේ.
    මියගොස් ඇත්තේ ඉන්දියාවේ ඊසාන දිග ත්‍රිපුරා ප්‍රාන්තයේ සිට එරටට පැමිණ සිටි මනීර් හුසේන් නැමැති 23 හැවිරිදි තරුණයෙකි.
    මනීර් මීට වසර 2කට පෙර මැලේසියාවට පැමිණ ඇති අතර එහි ආපනශාලාවක සේවය කරමින් සිට ඇත.
    "මැලේසියානු බලධාරීන් ඊයේ අපට දුරකතන ඇමතුමක් ලබාදෙමින් කීවේ කොරෝනා වෛරසය හේතුවෙන් මගේ මුනුබුරා මිය ගිය බවයි'' යැයි හුසේන්ගේ මුත්තණුවන් වන අබ්දුල් රහීම් මහතා සඳහන් කළේය.
    මනීර්ගේ සිරුර ගෙන්වාගැනීමට මැලේසියාවේ බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇතැයි ද ඔහු පැවසීය.
    ආසියානු ශාන්තිකර කලාපයේ ඊසාන දිග පෙදෙසට අයත්ව, වෛරසයෙන් මිය ගිය පළමු පුද්ගලයා ඔහු බව වාර්තා වේ.
    (ටයිම්ස් ඔෆ් ඉන්දියා)

    Health Ministry says report of Indian national’s death from coronavirus in Malaysia is fake

    https://www.malaymail.com/news/malaysia/2020/01/31/health-ministry-says-report-of-indian-nationals-death-from-coronavirus-in-m/1833092
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Pakistan suspends flights to China

    Pakistan’s Civil Aviation Authority has suspended all direct flights to and from China until February 2.

    The order remains in place until a “subsequent review” is carried out, according to letter from the authority to Air China.

    Source: CNN

    https://edition.cnn.com/asia/live-n...0-intl-hnk/h_6328907973ed34021b2f34f8dd92e591

    පාකිස්තාන් කියන්නේ කොරෝන රෝගියෙක්වත් යන රටක්ය....:lol: ඔහේ යනවට වඩා හොදයි කොරෝනා හදන් මැරෙනවා :rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    චීනයේ වූහන්හි සිටින සිසුන් අද ඉවත් කරගනී…. සූදානම් වන්නැයි සිසුන්ට දන්වයි..
    January 31, 2020 at 12:00 pm | lanka C news
    චීනයේ වූහන්හි සිටින සිසුන් අද ඉවත් කරගනී…. සූදානම් වන්නැයි සිසුන්ට දන්වයි..
    කොරෝනා වෛරසය තදින්ම බලපා ඇති චීනයේ වූහන් ප‍්‍රාන්තයේ දැන් සිරවී සිටින ශ්‍රී ලංකා සිසුන් ඇතුළු කණ්ඩායම අද රාත්‍රී ඉවත් කර ගන්නා බවට ඔවුනට දන්වා ඇතැයි වාර්තා වෙයි.

    ශ්‍රී ලංකා ගුවන් යානාවක් එම නගරය වෙත ගොඩ බැසීම සඳහා චීන බලධාරීන් ගෙන මේ වන විටත් අවසර ඉල්ලා ඇත.

    එම ප්‍රදේශය තුල ශ්‍රී ලාංකීය සිසුන් 33 දෙනෙකු සමඟ රැඳී සිටින අතර ඔවුන් සමග නිරන්තරයෙන් බීජිං තානාපති කාර්යාලය සම්බන්ධ සන්නිවේදනය පවත්වා යන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටී.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Lokema winasha unath anisi biyak athi karagatha yuthu ne.
    - sri lankawa
    :rofl:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    චීනයේ වූහන්හි සිටින සිසුන් අද ඉවත් කරගනී…. සූදානම් වන්නැයි සිසුන්ට දන්වයි..
    January 31, 2020 at 12:00 pm | lanka C news
    චීනයේ වූහන්හි සිටින සිසුන් අද ඉවත් කරගනී…. සූදානම් වන්නැයි සිසුන්ට දන්වයි..
    කොරෝනා වෛරසය තදින්ම බලපා ඇති චීනයේ වූහන් ප‍්‍රාන්තයේ දැන් සිරවී සිටින ශ්‍රී ලංකා සිසුන් ඇතුළු කණ්ඩායම අද රාත්‍රී ඉවත් කර ගන්නා බවට ඔවුනට දන්වා ඇතැයි වාර්තා වෙයි.

    ශ්‍රී ලංකා ගුවන් යානාවක් එම නගරය වෙත ගොඩ බැසීම සඳහා චීන බලධාරීන් ගෙන මේ වන විටත් අවසර ඉල්ලා ඇත.

    එම ප්‍රදේශය තුල ශ්‍රී ලාංකීය සිසුන් 33 දෙනෙකු සමඟ රැඳී සිටින අතර ඔවුන් සමග නිරන්තරයෙන් බීජිං තානාපති කාර්යාලය සම්බන්ධ සන්නිවේදනය පවත්වා යන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටී.

    :no::no: සිංහලුන්ට කෙල්වගන්න තැන තමයි ඔය.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    :no::no: සිංහලුන්ට කෙල්වගන්න තැන තමයි ඔය.

    අමුතුවෙන් ගේන්න දෙයක් නෑ බං මෙහෙත් ඕක හොදට වපුරලා තියෙන්නෙ දැන්. තව සතියක් යද්දි හදාගත්ත උන් කොච්චර ද කියලා පේනකම් විතරයි බලන් ඉන්න තියෙන්නෙ.
    ඔය ටික ගෙන්නගෙන තව ටිකක් වැඩි වෙන තමයි වෙන්නෙ:lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අමුතුවෙන් ගේන්න දෙයක් නෑ බං මෙහෙත් ඕක හොදට වපුරලා තියෙන්නෙ දැන්. තව සතියක් යද්දි හදාගත්ත උන් කොච්චර ද කියලා පේනකම් විතරයි බලන් ඉන්න තියෙන්නෙ.
    ඔය ටික ගෙන්නගෙන තව ටිකක් වැඩි වෙන තමයි වෙන්නෙ:lol:

    tawa kela wenna deyak tiyenawada:oo:

    Aniwa bnz.
    Ara TiTi kiuwa wage loku vinase unath baya wenna one na.
    Lankawane :dull::dull:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    "උන පිලිබඳ අනවශ්‍ය බියක් නොගන්න ලෙස රජයෙන් පණිවුඩයක් "

    "වයිරසය පැතිරෙන බව දැනන් හිටිය හැබැයි මෙච්චර ඉක්මනට පැතිරෙයි කියල හිතුවේ නෑ" වගේ වදන් නම් අහන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරපල්ලා. මොකද මෙසිරිලකේ එහෙම දේවලුත් වෙලා තියෙනවා... අපිට වෙන්නේ ගහෙන් වැටුන මිනිහට ගොනත් ඇනල පොලිසියෙන් ඇවිත් කුදලන් ගිහිල්ල හරකෙක් හොරකන් කරා කියන චෝදනාව යටතේ... බලපුවහම හරක හොරකම් කරලා තියෙන්නේ තම්බියෙක් .. ඔන්න අපිට වෙන වැඩ
     
    Status
    Not open for further replies.