ada deaths 213i. eye keeyada tibbe? :O
කොරෝනා මරණ ඉහළ යයි - ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
http://www.nethnews.lk/article/74239

දැං ජපානේ Thailand Singapore වලත් සෙල්ලම පටන් අරං.
9+ ඉන්නවා infected උන්
ලංකාවේ නැති වෙන්න අමාරුයි බං, cover up එකක් වගේ?
දැං ජපානේ Thailand Singapore වලත් සෙල්ලම පටන් අරං.
9+ ඉන්නවා infected උන්
ලංකාවේ නැති වෙන්න අමාරුයි බං, cover up එකක් වගේ?
ara lady nan godak recovered lu neda. ow media walin 100 sure nane kiyana ewa. apith itin parissan wenna kiyala gedarama idala hariyanne nane ban.fuk. mama hituwe rate eka adu wenawa athim kiyala![]()

fuk. mama hituwe rate eka adu wenawa athim kiyala![]()
ත්‍රෙඩ් එකේ කමෙන්ට් 2300+ යනකම් එක රිප්ලයි එකක් වත් දාපු නැති අප්ඩේට් එකක් දුන්නෙ නැති එලකිරි බහුස්‍රැතයෝ ටිකක් ලෙඩේ අඩුවෙනකම් ඉදල පඬි වදන් දෙන්න අරන්.. අනිතිමට කලින් අප්ඩෙට් දුන්න උනුත් නෑ. තොපිට එපා නම් පලයව්කො.. බලෙන් දුන්නෙ නෑනෙ. ඔය එලකිරි පඬියෝ මොන ත්‍රෙඩ් එක මෙගා එකක් උනත් එනව රෙදි කරේ තියන් පොර ටෝක් දෙන්න.. මැලේ ෆ්ලයිට් ඩිස්කශන් ත්‍රෙඩ් එකෙත් මෙහෙම උන් කමෙන්ට් 2000+ විතර පැන්නාම දුන්න ටෝක්ස් මතකයි..![]()


වූහාන් නගරයෙන් මුදාගත් ජපන් ජාතිකයන් තිදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ජපන් බලධාරීහු කියති.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් මුදාගන්නා පිරිස් නිරෝධායනය නොකර මුදාහැරීම සම්බන්ධයෙන් මේ වනවිට ජපන් බලධාරීන්ට දොස් අහන්නට සිදුව තිබේ.
ජපානය වූහාන් වෙත විශේෂ ගුවන් යානයක් යවමින් එම නගරයේ සිටි 206 දෙනකු ඊයේ (29) මුදාගත් අතර ජපන් ජාතිකයන් රැගත් තවත් ගුවන් යානයක් අද (30) ටෝකියෝ නුවරට ළඟාවිය.
ඊට අමතරව ජපානය තුළින්ම තවත් කොරෝනා ආසාදනය වීමේ සිදුවීම් තුනක් වාර්තා වී ඇතැයි ද ජපන් රජය තහවුරු කළේය.
මේ වනවිට 400කට වැඩි පිරිසක් ජපානයෙන් මුදාගෙන ඇති අතර මෙම මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන 170 දක්වා ඉහළ ගොස් තිබේ.
වූහාන් නගරයෙන් මුදාගත් පිරිස් රජයට කෘතඥතාව පළ කළ ද ඔවුන් නිසි පරිදි නිරෝධායනය නොකළ නිසා ආණ්ඩුවට දොස් ඇසීමට සිදුව තිබේ.
වූහාන් නගරයෙන් මුදාගන්නා පිරිස් නිරෝධායනය කිරීමට සැලසුම් නොකරන බවත් එහෙත් පරීක්ෂණවල අවසන් ප්‍රතිඵල ලැබෙන තුරු නිවෙස්වලට සිටින්නැයි උපදෙස් දුන් බවත් ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (29) සඳහන් කළේය.
බදාදා වූහන් සිට පැමිණි දෙදෙනකු පරීක්ෂණවලට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කළ බවත් පසුව ඔවුන් පරීක්ෂණවලට මුහුණදීමට කැමැත්ත පළ කළ බවත් ජපන් බලධාරීහු කීහ.
මේ සියල්ල සමඟ කොරෝනා වයිරසය ආසාදනය වූවන් 14 දෙනකු නිශ්චිතව හඳුනාගෙන ඇති බවත් ඔවුන්ගෙන් දෙදෙනකු තවමත් රෝගා ලක්ෂණ පෙන්වා නැති බවත් ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශය අද (30) සඳහන් කළේය.
පසුගිය කාලයේදී චීනයට ගමන් නොකළ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ජපානය බදාදා (29) අනාවරණය කළේය.
සංචාරක මඟ පෙන්වන්නියක වන ඇය පසුගිය කාලයේදී වූහාන් නගරයෙන් පැමිණි චීන සංචාරකයන් පිරිසකට තම සේවය ලබා දී තිබෙන අතර වයිරසය ආසාදනය වූ එම බස් රථයේ රියදුරු සමඟ එකම බස් රථයේ ගමන් කර ඇති බව ද අනාවරණය. චීනයෙන් පිටතදී කොරෝනා වයිරසය ආසාදන සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව එය විය.
ඒ.එෆ්.පී.


මෙන්න මේක තමා එළකිරි උන් වගේම මෝඩ FB කාරයෝ මුල ඉදන් කිව්වේ
අන්න Aus උන්ට මොලේ පැදිලා,උන් වූහාන් වලින් ගෙන උන් දුපතකට දානවා

හෙනයා;25126438 said:ape thama wuhan walin awe nane.. ena ayawa diyathalawata yanawai kiyala kiyala thiyenawa neh.![]()
