Beard oil ගත්තා

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    beard oil එකක් ගෙනාවා 900යි. ගාන්නෙ කොහොමද?
    දීපු එකා කිව්වෙ නම් ගාලා ශේව් කරන්න කියලා.හැබැයි ඒකෙ තියෙන්නෙ මූණට උරා ගන්නකම් ගාලා අතගාන්න කියලා.
    ශේව් කරන්නවත් රැවුල එන්නෙම නෑනෙ.:(
    මේකට හරි ගිය අය ඉන්නවාද
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    back side ok ?

    රන්ජන්ද මන්දා ඇවිල්ලා කපල ගිහිල්ලා
    :lol:

    Beard oil ගත්තා 01-31-2020 12:36 AM Gay ponnaya
    Beard oil ගත්තා 01-31-2020 12:35 AM Ube ammage ok
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,288
    5,357
    113
    Panadura
    Minoxidil 5 Extra Strength Men Hair Regrowth Solution

    Minoxidil ගාපන්. මාස 6ක් වත් ගාන්න ඕනේ. සුපිරියට වැවෙනවා, රැවුල, කොන්ඩේ දෙකටම එක වගේ හොදයි. :yes::yes:

    s-l1600.jpg
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Minoxidil ගාපන්. මාස 6ක් වත් ගාන්න ඕනේ. සුපිරියට වැවෙනවා, රැවුල, කොන්ඩේ දෙකටම එක වගේ හොදයි. :yes::yes:

    s-l1600.jpg

    ඕක දෙන්නෙ ඩොකෙක් ලිව්වොත් විතරයි.නිකං දෙන්නෙ නෑනෙ බං:frown:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මුලින්ම කියපන් උබේ වයස කියාද කියලා , වයස අඩුනම් තව ටිකක් ඉවසන්න වයස යද්දී නෝමල් එයි, තාත්තා අයියලා ඉන්නවා නම් පොඩ්ඩක් හොයල බලන්න ඒ අයගේ රැවුල වැවුනේ පරක්කු වෙලාද කියලා , එහමනම් උබෙත් පරක්කු වෙනවා (ආරෙට):rolleyes:

    අග වෙහසලා සෙල්ලම් කරපන් , හොදට කොලජාති එහාම් කාපන්, චබි එකේ නම් කාම පාලනේ කරලා කෙට්ටු වෙන්න බලපන්. තෙල් පිටි අඩු කරපන් :yes::yes::yes::yes:

    නිකන්ම රැවුල එයි... :shocked::shocked:

    උබ අහපු එකට කියනවා නම් මද රස්නේ උණුවතුරෙන් මුණ හොදට හෝදලා ඔයිල් බින්දු දෙක ක් විතර දාලා හෙමින් හොදට උරාගන්නකන් මසාජ් කරන්න. වෙලාව අරන් හොදට කරන්න, නැතුව නිකන් ගාන්නන් වාලේ ගාලා නම් වැඩක් නෑ, ඕකත් ඉතින් ප්‍රතිපල 100% සහතික කරන් බෑ ..
     
    25ක් වෙලත් රැවුල නැති උනාම සාමාන්‍ය ද ඕයි
    උබ හිතුවද මම 10 වසරෙ හිච්චි කොල්ලෙක් කියලා:angry: