Sathija.h කුහකයා

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මොන කරුමයක්ද බං මේක. කිරියෙ උන්ට නිව්ස් එකක් දෙන්න කියල අර කොරෝන වෛරස් ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දැම්ම. එදා ඉඳල ෆේක් සෙට් එකක් මගේ පස්සෙ පන්නනව. ඒ පාර ත්‍රෙඩ් එකකුත් ඕපන් කරල ඒකටම. මාර ගේම් එකක් යන්නෙ මේක ඇතුලෙ. මේව ඔක්කොම මෙහෙයවන්නෙ කවුද කියල නම් මම දන්නව. දැන් මේ රතු කොටු තියෙන හැමෝම වගේ මගේ රෙප් කපල. නිල් කොටු තියෙන සෙට් එකක්ම මේක පිටිපස්සෙ ඉන්නව. කාලකණ්නි!:angry::angry::angry:

    කවුරුවත් මෙතන ගේම් ගැහුවෙ නෑ කාලකණ්ණි බූරුවෝ 4 දෙනෙක් ආසාදිතයි කියලා FB දාලා තිබුණ නිව්ස් එක මම පෝස්ට් කරාම තොපි තමයි හැමිනෙන්න ආවෙ.
    පස්සෙ තමයි දැක්කෙ අනිත් අය දාපු reply
    Karapitiye කොරෝනා suspicious අය ඉන්නවා.උන් ගැන විස්තර hospital එකේ ETU යන අය Karapitiya allied health science faculty එකෙන් hospital වලට clinical දාපු අය medical faculty එකේ මගේ immediate batch වල අය කතා කරලා කිව්වා.මොකද මම ගාල්ලෙ ට්‍රිප් එකක් යන්න ඉදපු නිසා.
    kasunigamage sriyasas දෙන්නම ගාල්ලෙයි මාතරයි මේ සැරේ medicine selected අය ඒ දෙන්නම ප්‍රධාන පාසල්වල අය. එයාලගෙත් school batch වල අය ඉන්නවා faculty එකේ . උන් කිව්වෙත් උන් දන්න දේ. මටත් SS හම්බ උනා ඔය ගැන කතා වෙච්ච.
    උබලා කාලකණ්ණි බොරුවට මෙතන බෙරිහන් දෙනවා බය කරනවා කියලා.හොදට බලපිය ගොන් බූරුවෝ උන් එකෙක්වත් කියලා තියෙනවා ද මෙතන මැරිලා අරකයි මේකයි කියලා ? EkLadka ගැන නම් දන්නෙ නෑ.bellpepper අයියා කොළඹ. එයාව දන්නෙ එයාගෙ මල්ලි කෙනෙක් රුහුණට මෙඩිසින් select උන නිසා.
    hitlermash nilangapriyadarshana දනේත් නෑ.තව kodiya97 ව දන්නෙත් නෑ තව රත්නපුර සීන් එකක් ගැන කියලා තිබුණ කෙනා ගැන දන්නෙත් නෑ
    එච්චරයි. උබ වගේ ගොන් හරක් මෙතන නිකං අපි දැනගත්ත දේවල් කිව්වා කියලා අපි නිකං දේශපාලන ගේම් ගානට දාලා නිකං ලොකු ගේමක් යන විදියට කතා කරලා තිබුණෙ.
    තෝ වගේ ගොන් සක්කලියෙක්ට මම මං කිව්ව ටිකවත් තේරෙන්න නැතුව ඇති.
    තවත් තොට reply කරන්නෙ නෑ.ignore list දානවා. මගේ ත්‍රෙඩ්වල රෙන්නත් එපා මින් පස්සෙ. රීවත් වැඩක් නෑ මට පේන්නෙ නෑ.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඔව් මමත් දැක්ක එකම වෙලාවට සෙට් එකක්ම බහිනවා නේද :P ඒ උනාට රෙප් කැපෙන්නේ නිල් කොටු අකවුන්ට් වලින්.

    මිනිස්සු කොටවන වැඩ මේවා අහුවෙන්න එපා

    මම නම් උබගෙ කැපුවෙ නෑ මචං.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    උබලා රෙප් දීලා යන්තම් 43 + උනා

    Bro mama godak dekata thiyena deyak thamai -rep dena aya name eka daanne nehe,,, oya wena kawuruhari muta tharahata name eka daala -rep denna athi.. matath ohoma daala thibba dawasak, ape inna seniorma member kenekge name daala,, kawadawath -rep ekak denne nethi kenek ge name ekak,, owa ganan ghanna epa,, asahanakarayoth innawane,, akamethi ata - dei,, kemathi aya + dei
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ඔව් මමත් දැක්ක එකම වෙලාවට සෙට් එකක්ම බහිනවා නේද :P ඒ උනාට රෙප් කැපෙන්නේ නිල් කොටු අකවුන්ට් වලින්.

    මිනිස්සු කොටවන වැඩ මේවා අහුවෙන්න එපා

    රතු කොටුත් නෙවෙයි මුන් හොර කොටු සෙට් එකක් :lol::lol:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මචන් සජිතය එළකිරියේ දැන් අව්රුදු දහයකට වැඩිය මේකේ ඉන්නවා...ඌ කාගෙවත් රෙප් කපන එකෙක් නෙවෙඉ බන් මේක වෙන කාගේ හරි වැඩක් වෙන්න ඇති
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මචන් සජිතය එළකිරියේ දැන් අව්රුදු දහයකට වැඩිය මේකේ ඉන්නවා...ඌ කාගෙවත් රෙප් කපන එකෙක් නෙවෙඉ බන් මේක වෙන කාගේ හරි වැඩක් වෙන්න ඇති

    බලපන් ඌ දාපු reply එකෙක් උඩ දාලා ඇති ඒවා
    HTML:
    . මගෙත් මේ වෙලාවෙ කපන්න රෙප් නෑ නැත්නම් රතු කොටු දෙකක් කරල ගන්නව
    මේ බලපන්කො
     
    Last edited:
    • Like
    Reactions: silentsahan

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,734
    113
    කවුරුවත් මෙතන ගේම් ගැහුවෙ නෑ කාලකණ්ණි බූරුවෝ 4 දෙනෙක් ආසාදිතයි කියලා FB දාලා තිබුණ නිව්ස් එක මම පෝස්ට් කරාම තොපි තමයි හැමිනෙන්න ආවෙ.
    පස්සෙ තමයි දැක්කෙ අනිත් අය දාපු reply
    Karapitiye කොරෝනා suspicious අය ඉන්නවා.උන් ගැන විස්තර hospital එකේ ETU යන අය Karapitiya allied health science faculty එකෙන් hospital වලට clinical දාපු අය medical faculty එකේ මගේ immediate batch වල අය කතා කරලා කිව්වා.මොකද මම ගාල්ලෙ ට්‍රිප් එකක් යන්න ඉදපු නිසා.
    kasunigamage sriyasas දෙන්නම ගාල්ලෙයි මාතරයි මේ සැරේ medicine selected අය ඒ දෙන්නම ප්‍රධාන පාසල්වල අය. එයාලගෙත් school batch වල අය ඉන්නවා faculty එකේ . උන් කිව්වෙත් උන් දන්න දේ. මටත් SS හම්බ උනා ඔය ගැන කතා වෙච්ච.
    උබලා කාලකණ්ණි බොරුවට මෙතන බෙරිහන් දෙනවා බය කරනවා කියලා.හොදට බලපිය ගොන් බූරුවෝ උන් එකෙක්වත් කියලා තියෙනවා ද මෙතන මැරිලා අරකයි මේකයි කියලා ? EkLadka ගැන නම් දන්නෙ නෑ.bellpepper අයියා කොළඹ. එයාව දන්නෙ එයාගෙ මල්ලි කෙනෙක් රුහුණට මෙඩිසින් select උන නිසා.
    hitlermash nilangapriyadarshana දනේත් නෑ.තව kodiya97 ව දන්නෙත් නෑ තව රත්නපුර සීන් එකක් ගැන කියලා තිබුණ කෙනා ගැන දන්නෙත් නෑ
    එච්චරයි. උබ වගේ ගොන් හරක් මෙතන නිකං අපි දැනගත්ත දේවල් කිව්වා කියලා අපි නිකං දේශපාලන ගේම් ගානට දාලා නිකං ලොකු ගේමක් යන විදියට කතා කරලා තිබුණෙ.
    තෝ වගේ ගොන් සක්කලියෙක්ට මම මං කිව්ව ටිකවත් තේරෙන්න නැතුව ඇති.
    තවත් තොට reply කරන්නෙ නෑ.ignore list දානවා. මගේ ත්‍රෙඩ්වල රෙන්නත් එපා මින් පස්සෙ. රීවත් වැඩක් නෑ මට පේන්නෙ නෑ.

    කොහොමද බන් හතරක් ආසාදිතයි කියන්නේ? අද news වල කිව්වෙත් ඒකයි කියලා
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    කොහොමද බන් හතරක් ආසාදිතයි කියන්නේ? අද news වල කිව්වෙත් ඒකයි කියලා

    එකා නෙමෙයි දෙන්නයි. තිස්ස සර්ගෙ වීඩියෝ එකෙත් කිව්වෙ දෙන්නා දෙරණ එදා නිව්ස් වලත් දෙන්නයි කිව්වෙ.ඒත් දැන් කියනවා එකාලු. මුන් දෙය්යන්ගෙ හාල් කාලා ද මන්දා:oo:
    කොහොම හරි FB post එකක 4ක් කියලා දාලා තිබුනා එක දැකලා මම මුන්ගෙන් ඇහුනෙ තාම නිව්ස් වලට දෙකයි කිව්වෙ අනිත් උන් කෝ කියලා.ඒකට මේකෙ හුත්තිගෙ කොල්ලො ටිකකට ඩෝන් ගිහින් බොරුවට බය කරනවා කියලා.
    ගෝටට කඩේ ගිය වහාල්ලු ටික මම මෙතන දේශපාලන ගේමක් ගෙනියනවා කියලා ගේ gif ගූ බෙටි එවලා තිබුණා:angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    එකා නෙමෙයි දෙන්නයි. තිස්ස සර්ගෙ වීඩියෝ එකෙත් කිව්වෙ දෙන්නා දෙරණ එදා නිව්ස් වලත් දෙන්නයි කිව්වෙ.ඒත් දැන් කියනවා එකාලු. මුන් දෙය්යන්ගෙ හාල් කාලා ද මන්දා:oo:
    කොහොම හරි FB post එකක 4ක් කියලා දාලා තිබුනා එක දැකලා මම මුන්ගෙන් ඇහුනෙ තාම නිව්ස් වලට දෙකයි කිව්වෙ අනිත් උන් කෝ කියලා.ඒකට මේකෙ හුත්තිගෙ කොල්ලො ටිකකට ඩෝන් ගිහින් බොරුවට බය කරනවා කියලා.
    ගෝටට කඩේ ගිය වහාල්ලු ටික මම මෙතන දේශපාලන ගේමක් ගෙනියනවා කියලා ගේ gif ගූ බෙටි එවලා තිබුණා:angry:

    බලපං කොරෝනා 4 ට කලිං උඹේ 3 තියෙනවද කියලා
    ඒකත් නැත්තම් මළ කෙලියයි:lol::lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,977
    3,780
    113
    එකා නෙමෙයි දෙන්නයි. තිස්ස සර්ගෙ වීඩියෝ එකෙත් කිව්වෙ දෙන්නා දෙරණ
    Thissa sir kiwwe kawuda? Thissa Attnayake da?:confused: Politician kenek kiyana ewa lokuwata ganna epa:yes:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඒ පාර අර කොරෝන වලින් ලංකාවෙ ඉන්න මිනිස්සු මැරෙනකල් බලාගෙන හිටපු කුහකයො සෙට් එක මෙතැනට එකතු වෙලාද:P මොන ජීවිතද මේව:rofl: එකම වෙලාවට තමයි සෙට් එකම එකට බහින්නෙ:lol:

    රටේ අනාගතේ බාරගන්න ඉන්න වෙන්ඩ දොස්තරල ටිකක් කියනව නේ මේ?:P හරි ලස්සනයි කතා කරන විදිය:rofl:
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    බලපං කොරෝනා 4 ට කලිං උඹේ 3 තියෙනවද කියලා
    ඒකත් නැත්තම් මළ කෙලියයි:lol::lol::lol:
    මෙතැන බැහැල ඉන්නෙ කොරෝනා ත්‍රෙඩ් එකේ බොරු ප්‍රචාරය කරන්න ගියපු කුහකයො සෙට් එකම තමයි:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මම දාපු Genetics thread එකෙත් ඔය මිනිහා කුණුහර්පයක් දාලා රෙප් කපලා.:angry:
    තව අය රෙප් කපලා තිබුණා. ආයෙත් නම් ඇගිලි කැඩෙනකම් ඕවා ටයිප් කරන්න ඕන නෑ කියලා හිතා ගත්තා.
    :angry:

    Bro mama godak dekata thiyena deyak thamai -rep dena aya name eka daanne nehe,,, oya wena kawuruhari muta tharahata name eka daala -rep denna athi.. matath ohoma daala thibba dawasak, ape inna seniorma member kenekge name daala,, kawadawath -rep ekak denne nethi kenek ge name ekak,, owa ganan ghanna epa,, asahanakarayoth innawane,, akamethi ata - dei,, kemathi aya + dei

    Difference between GENUINE doctors and FAKE doctors:yes::yes::yes: