මොන කරුමයක්ද බං මේක. කිරියෙ උන්ට නිව්ස් එකක් දෙන්න කියල අර කොරෝන වෛරස් ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දැම්ම. එදා ඉඳල ෆේක් සෙට් එකක් මගේ පස්සෙ පන්නනව. ඒ පාර ත්‍රෙඩ් එකකුත් ඕපන් කරල ඒකටම. මාර ගේම් එකක් යන්නෙ මේක ඇතුලෙ. මේව ඔක්කොම මෙහෙයවන්නෙ කවුද කියල නම් මම දන්නව. දැන් මේ රතු කොටු තියෙන හැමෝම වගේ මගේ රෙප් කපල. නිල් කොටු තියෙන සෙට් එකක්ම මේක පිටිපස්සෙ ඉන්නව. කාලකණ්නි!![]()
කවුරුවත් මෙතන ගේම් ගැහුවෙ නෑ කාලකණ්ණි බූරුවෝ 4 දෙනෙක් ආසාදිතයි කියලා FB දාලා තිබුණ නිව්ස් එක මම පෝස්ට් කරාම තොපි තමයි හැමිනෙන්න ආවෙ.
පස්සෙ තමයි දැක්කෙ අනිත් අය දාපු reply
Karapitiye කොරෝනා suspicious අය ඉන්නවා.උන් ගැන විස්තර hospital එකේ ETU යන අය Karapitiya allied health science faculty එකෙන් hospital වලට clinical දාපු අය medical faculty එකේ මගේ immediate batch වල අය කතා කරලා කිව්වා.මොකද මම ගාල්ලෙ ට්‍රිප් එකක් යන්න ඉදපු නිසා.
kasunigamage sriyasas දෙන්නම ගාල්ලෙයි මාතරයි මේ සැරේ medicine selected අය ඒ දෙන්නම ප්‍රධාන පාසල්වල අය. එයාලගෙත් school batch වල අය ඉන්නවා faculty එකේ . උන් කිව්වෙත් උන් දන්න දේ. මටත් SS හම්බ උනා ඔය ගැන කතා වෙච්ච.
උබලා කාලකණ්ණි බොරුවට මෙතන බෙරිහන් දෙනවා බය කරනවා කියලා.හොදට බලපිය ගොන් බූරුවෝ උන් එකෙක්වත් කියලා තියෙනවා ද මෙතන මැරිලා අරකයි මේකයි කියලා ? EkLadka ගැන නම් දන්නෙ නෑ.bellpepper අයියා කොළඹ. එයාව දන්නෙ එයාගෙ මල්ලි කෙනෙක් රුහුණට මෙඩිසින් select උන නිසා.
hitlermash nilangapriyadarshana දනේත් නෑ.තව kodiya97 ව දන්නෙත් නෑ තව රත්නපුර සීන් එකක් ගැන කියලා තිබුණ කෙනා ගැන දන්නෙත් නෑ
එච්චරයි. උබ වගේ ගොන් හරක් මෙතන නිකං අපි දැනගත්ත දේවල් කිව්වා කියලා අපි නිකං දේශපාලන ගේම් ගානට දාලා නිකං ලොකු ගේමක් යන විදියට කතා කරලා තිබුණෙ.
තෝ වගේ ගොන් සක්කලියෙක්ට මම මං කිව්ව ටිකවත් තේරෙන්න නැතුව ඇති.
තවත් තොට reply කරන්නෙ නෑ.ignore list දානවා. මගේ ත්‍රෙඩ්වල රෙන්නත් එපා මින් පස්සෙ. රීවත් වැඩක් නෑ මට පේන්නෙ නෑ.

ඒ උනාට රෙප් කැපෙන්නේ නිල් කොටු අකවුන්ට් වලින්. 




Politician kenek kiyana ewa lokuwata ganna epa
එකම වෙලාවට තමයි සෙට් එකම එකට බහින්නෙ