A special SriLankan Airlines charter flight (UL1422) 4R-ALS took off from BIA a short while ago to bring back the Sri Lankan students stranded in Wuhan, China.
Hats off to all the Brave crew of SriLankan Airlines who volunteered for this!
මුන් දියතලාව කෑම්ප් එකට දාල බලාගන්න එක නම් ලොකු දෙයක්..චින්නු නයි කාල හදාගත්ත ලෙඩෙ මෙහෙටත් ගෙනල්ල අහක යන නයි සෙද්ද අස්සෙ දාගත්ත වගේ වැඩක් වෙන්නෙ සිංහලුන්ට නැත්නම්.

ඔව් බන් මේක නිකන් දැලි පිහියෙන් කිරිකනව වගේ සීන් එකක්නෙහ්, සිංහලු සැරටම කෙලවගන්න තමයි මේ පාරනම් සැරසෙන්නෙහ් 
ඔව් බන් මේක නිකන් දැලි පිහියෙන් කිරිකනව වගේ සීන් එකක්නෙහ්, සිංහලු සැරටම කෙලවගන්න තමයි මේ පාරනම් සැරසෙන්නෙහ්
![]()
චයින මැප් එක බැලුවොත් ඔක්කොම රතු පාටයි..කොරෝනා මහ ගෙදර ඉඳන් එන අයගේ ඇඟේ ලෙඩේ නැත්නම් ලොකු දෙයක්.
චයින මැප් එක බැලුවොත් ඔක්කොම රතු පාටයි..කොරෝනා මහ ගෙදර ඉඳන් එන අයගේ ඇඟේ ලෙඩේ නැත්නම් ලොකු දෙයක්.