කොරෝනා_සංචාරය

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කොරෝනා මැද මහින්දානන්ද චීනයට - විදෙස් ගමන් තහනම ඉවතට !

    2015 ජනාධිපතිවරණ සමයේදී බෙදා හැරීම සඳහා සතොස ආයතනය හරහා රුපියල් කෝටි 05ක් වටිනා කැරම් බෝඩ් ඇතුළු ක්‍රීඩා භාණ්ඩ ගෙන්වීම තුළින් රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධ නඩුවට අදාළව රාජ්‍ය අමාත්‍ය, රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (31) නියම කළේය.

    ඒ, පෙබරවාරි 10 - 25 අතර කාලය තුළ රාජකාරි කටයුත්තක් සඳහා තමන්ට චීනයේ සංචාරය කිරීමට අවශ්‍යව ඇති හෙයින් විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඒ මහතා සිය නීතීඥයින් මාර්ගයෙන් කළ ඉල්ලීමක් විනිසුරු මඬුල්ල විසින් සලකා බැලීමෙන් අනතුරුවය.

    නඩු විභාගය මාර්තු 11 වනදා දක්වා කල් තබන ලදී.

    කෙසේවෙතත් චීනය තුළ කොරෝනා වෛරසය පැතිරයාම නිසා දැනට චීනයෙහි සිටින ශ්‍රී ලාංකිකයින් ද රජයේ මැදිහත් වීමෙන් ආපසු ශ්‍රී ලංකාව කරා රැගෙන එමින් සිටින මොහොතක මහින්දානන්ද අලුත්ගමගේ මහතාව චීනයට යැවීමට තීරණය කිරීම පිළිබඳ අන්තර්ජාලය තුළ බොහෝ කතාබහ පැතිර යමින් පවතී.

    https://www.lankanewsweb.net/sinhala/127-general-news/55674-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7---%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7--
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,756
    40,393
    113
    ඒක නම් හොඳ වැඩක්. මූ බෝ කරන් ඇවිල්ලා අපේ උත්තාරීතර මෙව්වා එකේ ඉන්න 225න් පනහක් සීයක් හරි නැති කරලා දැම්මොත් ලොකු දෙයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැවක උන්න අයට කොරෝනා කියන නිවුස් එක අවෙ චින ගෑනුකෙනා හම්බෙන්ඩත් කලින් නැව තිබ්බෙ යුරෝපෙද කොහෙද ඒකෙන් බලපෑමක් කොහොමත් නැ..

    ඔය ගයිඩ්ලට අරුන්ට මුන්ට හැදුන කියන ඒව නම් පච විමේ ඉඩ වැඩි..බොරුවට කලබල වෙන්ඩ ඔනෙ නැ රට බය කරල බොරදියේ මාලු බාන්ඩ කැමති "රුචිරල" වගේ ගොයියො කිය කියා යන පච පිලි ගන්ඩ එපා..

    දැක්කනෙ ඉයෙ චිනෙ උන්න කොල්ලො ටික ගෙන්නුව,ආණ්ඩුව මදිහත් වෙලා ආන්න වැඩ..:):) කොරෝනා කියන්නෙ මහ දෙයක් නෙමේ ඊට වඩා ඩෙන්ගු බයානකයි, ලoකාවෙම පැතිරිලා.. ඩෙන්ගු ගැන නොකිය කොරෝනා ගාන ඒක තනිකර විහිලුවක්..
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඒක නම් හොඳ වැඩක්. මූ බෝ කරන් ඇවිල්ලා අපේ උත්තාරීතර මෙව්වා එකේ ඉන්න 225න් පනහක් සීයක් හරි නැති කරලා දැම්මොත් ලොකු දෙයක්.

    :lol::lol:
     
    • Like
    Reactions: Oli_Vili

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    නැවක උන්න අයට කොරෝනා කියන නිවුස් එක අවෙ චින ගෑනුකෙනා හම්බෙන්ඩත් කලින් නැව තිබ්බෙ යුරෝපෙද කොහෙද ඒකෙන් බලපෑමක් කොහොමත් නැ..

    ඔය ගයිඩ්ලට අරුන්ට මුන්ට හැදුන කියන ඒව නම් පච විමේ ඉඩ වැඩි..බොරුවට කලබල වෙන්ඩ ඔනෙ නැ රට බය කරල බොරදියේ මාලු බාන්ඩ කැමති "රුචිරල" වගේ ගොයියො කිය කියා යන පච පිලි ගන්ඩ එපා..

    දැක්කනෙ ඉයෙ චිනෙ උන්න කොල්ලො ටික ගෙන්නුව,ආණ්ඩුව මදිහත් වෙලා ආන්න වැඩ..:):) කොරෝනා කියන්නෙ මහ දෙයක් නෙමේ ඊට වඩා ඩෙන්ගු බයානකයි, ලoකාවෙම පැතිරිලා.. ඩෙන්ගු ගැන නොකිය කොරෝනා ගාන ඒක තනිකර විහිලුවක්..

    උඹගේ හාම්පුතාවත් චිනේ යවනවා නම් මෙන්න නියම කාලේ :baffled::baffled:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,907
    3,703
    113
    උඹගේ හාම්පුතාවත් චිනේ යවනවා නම් මෙන්න නියම කාලේ :baffled::baffled:
    අපරාදේ කියන්න බෑ හැබැයි චීන කොල්ලෙක් මාතර යැව්වා නම් මංගලට මෙහෙදීම හැදෙයි. එතනින් සජිත් ට, එතනින් අකිලට. එතනින් රනිල් ට. පෝලිමේ ඉඳියි දියතලාවේ කොරෝනා වාට්ටුවේ. ගමන් වියදම් ඉතුරුයි.:rofl:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අපරාදේ කියන්න බෑ හැබැයි චීන කොල්ලෙක් මාතර යැව්වා නම් මංගලට මෙහෙදීම හැදෙයි. එතනින් සජිත් ට, එතනින් අකිලට. එතනින් රනිල් ට. පෝලිමේ ඉඳියි දියතලාවේ කොරෝනා වාට්ටුවේ. ගමන් වියදම් ඉතුරුයි.:rofl:

    අමුතුඑන් එන්න දෙයක් නෑ මාතර ඉන්නවා සෑහෙන්න චීන්නු , මාතර-හම්බන්තොට අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් වලට ආපු අය , ටික කලකට කලින් අපේ එවුන් චීන්නුන්ට ගහලා චීන්නු උද්ගොෂණයක් කරා

    20160629_155624_resized1.png
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපරාදේ කියන්න බෑ හැබැයි චීන කොල්ලෙක් මාතර යැව්වා නම් මංගලට මෙහෙදීම හැදෙයි. එතනින් සජිත් ට, එතනින් අකිලට. එතනින් රනිල් ට. පෝලිමේ ඉඳියි දියතලාවේ කොරෝනා වාට්ටුවේ. ගමන් වියදම් ඉතුරුයි.:rofl:

    :lol::lol::lol:
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    ඒක නම් හොඳ වැඩක්. මූ බෝ කරන් ඇවිල්ලා අපේ උත්තාරීතර මෙව්වා එකේ ඉන්න 225න් පනහක් සීයක් හරි නැති කරලා දැම්මොත් ලොකු දෙයක්.

    ;)
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    නැවක උන්න අයට කොරෝනා කියන නිවුස් එක අවෙ චින ගෑනුකෙනා හම්බෙන්ඩත් කලින් නැව තිබ්බෙ යුරෝපෙද කොහෙද ඒකෙන් බලපෑමක් කොහොමත් නැ..

    ඔය ගයිඩ්ලට අරුන්ට මුන්ට හැදුන කියන ඒව නම් පච විමේ ඉඩ වැඩි..බොරුවට කලබල වෙන්ඩ ඔනෙ නැ රට බය කරල බොරදියේ මාලු බාන්ඩ කැමති "රුචිරල" වගේ ගොයියො කිය කියා යන පච පිලි ගන්ඩ එපා..

    දැක්කනෙ ඉයෙ චිනෙ උන්න කොල්ලො ටික ගෙන්නුව,ආණ්ඩුව මදිහත් වෙලා ආන්න වැඩ..:):) කොරෝනා කියන්නෙ මහ දෙයක් නෙමේ ඊට වඩා ඩෙන්ගු බයානකයි, ලoකාවෙම පැතිරිලා.. ඩෙන්ගු ගැන නොකිය කොරෝනා ගාන ඒක තනිකර විහිලුවක්..
    OYA MEDA MULANE DA?
    ethakota lankawe un WHO wlata wada INtelligent?
    International NEWS balapan hutho.
    Api chennata loku naya install ment ekak gevanda thiyenawa.
    Me rakjapaksha ge wesi ge puthla umbawai mawai ugas karala mehata
    kiyanda kamathi neha.
     
    Similar threads