අඩෝ හොංකොං වල දොස්තරල නර්ස්ල ස්ට්‍රයික් කරන්න යනව චීන්නු ඵන ඵක බෑන් කරන්න කියල..මොනා උනත් කැ* වැඩක් නේහ්..
https://www.scmp.com/news/hong-kong...onavirus-thousands-hong-kong-hospital-workers


ඉතිං ඒකෙ වැරැද්දක් නෑ. ඉන්න ලෙඩ්ඩු ගාන තව වැඩි වෙලා අන්තිමට medical professionals ලත් ලෙඩ්ඩු උනාම ඔය මැති ඇමති රොත්ත බුරුත්ත හරි හමුදාවෙන් හරි දාලා බෙහෙත් දෙන්න පුළුවන් ද ඉන්න ලෙඩ්ඩුන්ට
කියාවි උබලා කරන්න ගියාම තේරෙන්නෙ
අඩෝ හොංකොං වල දොස්තරල නර්ස්ල ස්ට්‍රයික් කරන්න යනව චීන්නු ඵන ඵක බෑන් කරන්න කියල..මොනා උනත් කැ* වැඩක් නේහ්..
https://www.scmp.com/news/hong-kong...onavirus-thousands-hong-kong-hospital-workers

උන්ට ලගකදී ඉදන් චීන්නු එක්ක පුකේ අමාරුවක් හැදිලානේ..චිනේ වෙලාවක ඕකුන්ට බෝබ්බ දානවා පුකේ අමාරුව හොද වෙන්න![]()
ස්ට්‍රයික් කරහම ඉන්න ලෙඩ්ඩු ටිකට මොකෝ වෙන්නෙ??
B M I C H එක චින්නු අපිට නිකන් දීලා තියෙනවා...

ඒසේම වේවාලැබුවා වූ 2020 අවුරුද්දේ, ජෝක් එකක් තේරුම් ගන්න තරමට වත් මොලය වර්ධනය වේවායි එක සිතින් පතමි![]()


කනේ පොඩි surgery එකකට hospital admit වෙන්න වෙනවා.
තව කොළඹ ඉදන් ගාල්ලෙ ට්‍රිප් එකක් යනවා ගාලු කොටුවෙයි තව ඔය කැලෑ ටිකක් තියෙනවා ඒවායි හියාරේ මොකද්ද එකක් තියෙනවා ඒවයි බලන්න යනවා.
අවුලක් නැද්ද? පොඩි කොස්සක් තියෙනවා කට්ටිය බනිනවා කොහෙවත් යන්න එපා කියලා මං දවස්වල ට්‍රිප් එහෙම
ඇඩ්මිට් වෙන්නෙ නම් කොළඹ ජාතික රෝහලට
මොකද උබලා කියන්නෙ? මේ දෙකම කල් දාගන්න ද?

China reports H5N1 bird flu outbreak in Hunan province.
BEIJING, Feb 1 (Reuters) -
* China reported an outbreak of a highly pathogenic strain of H5N1 bird flu at a farm in Shaoyang city of the southern province of Hunan, the Ministry of Agriculture and Rural Affairs said on Saturday.
* The case occurred on a farm with 7,850 chickens, 4,500 of which have died of the bird flu.
* The authorities have culled 17,828 poultry following the outbreak. (Reporting by Judy Hua and Se Young Lee)