BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අඩෝ හොංකොං වල දොස්තරල නර්ස්ල ස්ට්‍රයික් කරන්න යනව චීන්නු ඵන ඵක බෑන් කරන්න කියල..මොනා උනත් කැ* වැඩක් නේහ්..

    https://www.scmp.com/news/hong-kong...onavirus-thousands-hong-kong-hospital-workers

    ඉතිං ඒකෙ වැරැද්දක් නෑ. ඉන්න ලෙඩ්ඩු ගාන තව වැඩි වෙලා අන්තිමට medical professionals ලත් ලෙඩ්ඩු උනාම ඔය මැති ඇමති රොත්ත බුරුත්ත හරි හමුදාවෙන් හරි දාලා බෙහෙත් දෙන්න පුළුවන් ද ඉන්න ලෙඩ්ඩුන්ට:growl::growl:
    කියාවි උබලා කරන්න ගියාම තේරෙන්නෙ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK

    ස්ට්‍රයික් කරහම ඉන්න ලෙඩ්ඩු ටිකට මොකෝ වෙන්නෙ??
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අඩෝ හොංකොං වල දොස්තරල නර්ස්ල ස්ට්‍රයික් කරන්න යනව චීන්නු ඵන ඵක බෑන් කරන්න කියල..මොනා උනත් කැ* වැඩක් නේහ්..

    https://www.scmp.com/news/hong-kong...onavirus-thousands-hong-kong-hospital-workers

    උන්ට ලගකදී ඉදන් චීන්නු එක්ක පුකේ අමාරුවක් හැදිලානේ..චිනේ වෙලාවක ඕකුන්ට බෝබ්බ දානවා පුකේ අමාරුව හොද වෙන්න :rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    උන්ට ලගකදී ඉදන් චීන්නු එක්ක පුකේ අමාරුවක් හැදිලානේ..චිනේ වෙලාවක ඕකුන්ට බෝබ්බ දානවා පුකේ අමාරුව හොද වෙන්න :rofl:

    ඒක තමා මුන් බොර දියේ මාළු බාන්න හදන්නෙ..බලන් යනකොට ඵහෙත් ඉන්නවනෙ බං JVP වගේ උන්.:D
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ස්ට්‍රයික් කරහම ඉන්න ලෙඩ්ඩු ටිකට මොකෝ වෙන්නෙ??

    කිව්වට හරියට කරන්නෙ නෑ බං ඩොකාලා සේරම ස්ට්‍රයික් කරොත් මළකදන් ගගක් වෙලා තියේවි.ගිහින් පලපන්කො ඔය ස්ට්‍රයික් වෙලාවක දි කොහේද වැඩ කරන්නෙ නැත්තෙ කොහෙද කරන්නෙ කියලා.
    අනික රජය වැඩ කරන්නෙ බුද්ධිමත් විදියට නෙමෙයි නම් කියව්වත් තේරුම් ගන්නෙ නැත්නම් වෙන මොනවා කරන්න ද? උන් කරන දේ වැරැද්දක් නෑ. එතකොටවත් කරන්න ම වෙනවා නෙ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,196
    18,805
    113
    අදාල නෑනේ
    83721072_1301292273403808_7326340086641983488_o.jpg
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,196
    18,805
    113
    අදාල නෑනේ
    B M I C H එක චින්නු අපිට නිකන් දීලා තියෙනවා...

    ලැබුවා වූ 2020 අවුරුද්දේ, ජෝක් එකක් තේරුම් ගන්න තරමට වත් මොලය වර්ධනය වේවායි එක සිතින් පතමි :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,850
    67,086
    113
    This year sinhala aluth awurudda will be the worst in history.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලැබුවා වූ 2020 අවුරුද්දේ, ජෝක් එකක් තේරුම් ගන්න තරමට වත් මොලය වර්ධනය වේවායි එක සිතින් පතමි :yes:
    ඒසේම වේවා :D
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කනේ පොඩි surgery එකකට hospital admit වෙන්න වෙනවා.
    තව කොළඹ ඉදන් ගාල්ලෙ ට්‍රිප් එකක් යනවා ගාලු කොටුවෙයි තව ඔය කැලෑ ටිකක් තියෙනවා ඒවායි හියාරේ මොකද්ද එකක් තියෙනවා ඒවයි බලන්න යනවා.
    අවුලක් නැද්ද? පොඩි කොස්සක් තියෙනවා කට්ටිය බනිනවා කොහෙවත් යන්න එපා කියලා මං දවස්වල ට්‍රිප් එහෙම:no:
    ඇඩ්මිට් වෙන්නෙ නම් කොළඹ ජාතික රෝහලට
    මොකද උබලා කියන්නෙ? මේ දෙකම කල් දාගන්න ද?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    කනේ පොඩි surgery එකකට hospital admit වෙන්න වෙනවා.
    තව කොළඹ ඉදන් ගාල්ලෙ ට්‍රිප් එකක් යනවා ගාලු කොටුවෙයි තව ඔය කැලෑ ටිකක් තියෙනවා ඒවායි හියාරේ මොකද්ද එකක් තියෙනවා ඒවයි බලන්න යනවා.
    අවුලක් නැද්ද? පොඩි කොස්සක් තියෙනවා කට්ටිය බනිනවා කොහෙවත් යන්න එපා කියලා මං දවස්වල ට්‍රිප් එහෙම:no:
    ඇඩ්මිට් වෙන්නෙ නම් කොළඹ ජාතික රෝහලට
    මොකද උබලා කියන්නෙ? මේ දෙකම කල් දාගන්න ද?

    Kal daapan:rolleyes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    China reports H5N1 bird flu outbreak in Hunan province.

    BEIJING, Feb 1 (Reuters) -

    * China reported an outbreak of a highly pathogenic strain of H5N1 bird flu at a farm in Shaoyang city of the southern province of Hunan, the Ministry of Agriculture and Rural Affairs said on Saturday.

    * The case occurred on a farm with 7,850 chickens, 4,500 of which have died of the bird flu.

    * The authorities have culled 17,828 poultry following the outbreak. (Reporting by Judy Hua and Se Young Lee)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    China reports H5N1 bird flu outbreak in Hunan province.

    BEIJING, Feb 1 (Reuters) -

    * China reported an outbreak of a highly pathogenic strain of H5N1 bird flu at a farm in Shaoyang city of the southern province of Hunan, the Ministry of Agriculture and Rural Affairs said on Saturday.

    * The case occurred on a farm with 7,850 chickens, 4,500 of which have died of the bird flu.

    * The authorities have culled 17,828 poultry following the outbreak. (Reporting by Judy Hua and Se Young Lee)

    What??? Is it real?
    God Bless china!!!!
     
    Status
    Not open for further replies.