ඉටු_නොවන_ලොකුම_බලාපොරොත්තුව

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ඉටු_නොවන_ලොකුම_බලාපොරොත්තුව

ඔයාලගෙ ජීවිතේ තියන ඉටු නොවන ලොකුම බලාපොරොත්තුව මොකක්ද ?

කවදාම හරි ඉටු කරගන්න ලැබෙයි කියලා සිහින දකින දෙය ගැන තමයි මේ කතා කරන්න හදන්නෙ.

මගෙ ලොකුම බලාපොරොත්තුව තමයි කවදාකම හරි ලෝකයේ තියන ඕනෑම පරීක්ෂණයක් කරන්න පුලුවං පරීක්ෂණාගාරයක් නිර්මානය කරන එක.
දැනට නම් මෙහෙම දෙයක් කරන්න චූටී අවස්ථාවක් වත් උදා වෙලා නෑ. ඒත් අවස්ථාවක් ලැබුනොත් ඕනම දෙයක් කරනවා. මේ අරමුණ සාර්තක කර ගන්න.


ඔයාලගෙ ඒවත් කියමු බලන්න. :)
 
  • Like
Reactions: lakshitha2011

Identity

Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    83641344_403926347085669_7786119264846479360_o.jpg
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    සජිත් ප්‍රේමදාස අගමැති වෙන එක.:(

    & සජිත් UNP නායකය වෙන එක.:(
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    කොරෝනා ඇවිල්ලා මිනිස්සු මැරිලා, සජිත් ස හරි රනිල් ස හරි ජනාධිපති වෙනවා දකින එක..#ACommentWithContext:(:(
     
    Last edited:
    • Haha
    Reactions: pasansnoop

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    කොරෝනා ඇවිල්ලා මිනිස්සු මැරිලා, සජිත් ස හරි රනිල් ස හරි ජනාධිපති වෙනවා දකින එක..#ACommentWithContext:(:(

    Bump :lol:

    Bayyange heena okkoma gota sir + 2/3 pohottu anduwa itu karlaa neda :lol:

    Paw hutto mun :rofl:
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඉටු_නොවන_ලොකුම_බලාපොරොත්තුව

    ඔයාලගෙ ජීවිතේ තියන ඉටු නොවන ලොකුම බලාපොරොත්තුව මොකක්ද ?

    දැන් වයසට ගිහින් ඉන්න අම්ම තාත්තට හරියට සලකන්න බැරි එක තමා
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    හිල ලොකු ඇති එහෙනම් :lol:
    මම ඕක දාද්දි ලන්කාවෙ 1 කෙනෙක් වත් මැරිලා නෑ. මතක හැටියට පලවෙනි රෝගියා ෆෙබෘවරි 28. උඹ මෙච්චර කල් පාවි පාවි තිබ්බ තොප්පියක් උඩ පැනලම දාගත්ත නිසා කියන්නෙ, ඒ කාලෙ එලකිරියෙ සමහර හර්ඩ්කෝර් ටොය් ජෙපි චරිතවල හීනෙ ඕකෙ තමයි.උඹත් ඇතුලුව. අන්න ඒ නිසයි උඹ ඒ වෙලේ මේකට කොමන්ට් නොකර අද කොමන්ට් කරන්නෙ. උඹව මෙන්ශන් කලාට මම මේ රිප්ලයි එක දුන්නෙ උඩ එකාට

    හිල ලොකු ඇති එහෙනම් :lol:
    මොන හිලද බන්. මේක උඹට
    ------ Post added on Dec 25, 2022 at 1:46 PM
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔයාලගෙ ජීවිතේ තියන ඉටු නොවන ලොකුම බලාපොරොත්තුව මොකක්ද ?
    Recipe එක සහ අමුද්‍රව්‍ය දුන්නම ඕනෑම කෑමක් හදලා දෙන machine එකක් හදන එක තමයි මගේ බලාපොරොත්තුව..

    මෙහෙම හිතෙන්න හේතුව තමයි අපේ අම්මා දවසට වේල් දෙකක් හො තුනක් උයනවා.. එක වේලක් උයන්න පැය දෙකක්වත් යනවා අඩුම.. හැබැයි ඔය හදන ටික කන්න යන්නේ විනාඩි 15 යි.. මෙච්චර දියුණු ලෝකේ කවුරු උනත් කෑම උයන්න ඔච්චර වෙලා යන එක පට්ටම කාලේ නාස්තියක් කියල මට හිතෙන්නේ.. මේ වැඩේ automate කරලා කෑම වේලක් පැය බාගෙන් වගේ හදන්න පුලුවන් machine එකක් තියෙනවා නම් පට්ට..
    Hirunikata puke arina eka....:rolleyes:
    ඊයා පොන්නයෝ 😂😂😂
     
    • Haha
    Reactions: AhhhCapaCapa