ඉටු_නොවන_ලොකුම_බලාපොරොත්තුව
ඔයාලගෙ ජීවිතේ තියන ඉටු නොවන ලොකුම බලාපොරොත්තුව මොකක්ද ?
කවදාම හරි ඉටු කරගන්න ලැබෙයි කියලා සිහින දකින දෙය ගැන තමයි මේ කතා කරන්න හදන්නෙ.
මගෙ ලොකුම බලාපොරොත්තුව තමයි කවදාකම හරි ලෝකයේ තියන ඕනෑම පරීක්ෂණයක් කරන්න පුලුවං පරීක්ෂණාගාරයක් නිර්මානය කරන එක.
දැනට නම් මෙහෙම දෙයක් කරන්න චූටී අවස්ථාවක් වත් උදා වෙලා නෑ. ඒත් අවස්ථාවක් ලැබුනොත් ඕනම දෙයක් කරනවා. මේ අරමුණ සාර්තක කර ගන්න.
ඔයාලගෙ ඒවත් කියමු බලන්න.