පගා_මරුවා

topkollek

Well-known member
  • May 22, 2014
    43,618
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් ඔය හොයන priority එක දන්නේ උඹනේ ...එකයි ඇහුවේ කව්ද කිව්වේ කියල ....

    අපිට වඩා උඹට ඇතුලේ connection තියනවනේ

    ඇතුලේ කනෙක්ෂන් තියෙන එකා කියන්නකො බලන්න බිලියන ගානක් හොරකම් කරා කියපු එකද, මිලියන 20ක් පගා ගැහැව්ව එකද priority වැඩි කියල:lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇතුලේ කනෙක්ෂන් තියෙන එකා කියන්නකො බලන්න බිලියන ගානක් හොරකම් කරා කියපු එකද, මිලියන 20ක් පගා ගැහැව්ව එකද priority වැඩි කියල:lol::lol:

    එහෙමත් පුළුවන් එකම team එකකින් ..... team දෙකකින් වැඩ දෙකක් එකක් කරන්න පුළුවන්....එක team එකකින් multitasking කරන්නත් පුළුවන්...;)

    දැන් මහේෂ් UNP හින්ද උඹට ලේසියි නේ ? :shocked: :lol:

    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    මෙහෙමයි සීන් එක.
    පොර කලින් ආණ්ඩුවේ ඩයල් එකක්නම් අම්මටසිරි වෙන්න නීතිය ක්‍රියාත්මක වෙනවා.
    දැන් ආණ්ඩුවේනම් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කැටගරියට වැටෙනවා.
    කොයි ආණ්ඩුව තිබ්බත් ඔච්චරයි සරලව.

    ඒ හින්දා බං අපි අපේ ආතල් එක අරගෙන පැත්තකට වෙලා ඉන්න ඕනේ

    2015 නම් ඕව කිව්වෙ නැහැනෙ..:lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,618
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙමත් පුළුවන් එකම team එකකින් ..... team දෙකකින් වැඩ දෙකක් එකක් කරන්න පුළුවන්....එක team එකකින් multitasking කරන්නත් පුළුවන්...;)

    දැන් මහේෂ් UNP හින්ද උඹට ලේසියි නේ ? :shocked: :lol:

    මහේශ් ගොය්යට මුවා වෙලා මොකද? කම්පිහෙන්සිව් මෙව්ව එක හොයන්නෙ ගෝටගෙ මස්සිනා ගැන නිසා නේද? හොරාගෙ අම්මගෙන් නඩුඅහනව කියන්නෙ මේ වගේ ඒවට
     
    මෙහෙමයි සීන් එක.
    පොර කලින් ආණ්ඩුවේ ඩයල් එකක්නම් අම්මටසිරි වෙන්න නීතිය ක්‍රියාත්මක වෙනවා.
    දැන් ආණ්ඩුවේනම් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කැටගරියට වැටෙනවා.
    කොයි ආණ්ඩුව තිබ්බත් ඔච්චරයි සරලව.

    ඒ හින්දා බං අපි අපේ ආතල් එක අරගෙන පැත්තකට වෙලා ඉන්න ඕනේ

    Bump
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මහේශ් ගොය්යට මුවා වෙලා මොකද? කම්පිහෙන්සිව් මෙව්ව එක හොයන්නෙ ගෝටගෙ මස්සිනා ගැන නිසා නේද? හොරාගෙ අම්මගෙන් නඩුඅහනව කියන්නෙ මේ වගේ ඒවට

    ගෝට කියන්නේ අධිකරණයද බන් ? අධිකරණය ස්වාදීනයි නේද ?

    රන්ජන්ට මුවාවෙමුද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කවුරු වුනත් වයිෆ්ව විශ්වාස කරන පොරක්. ගෑනීටගේ සල්ලි දීලා තියෙන්නේ. කොහොමවුනත් මාර්තු චන්දෙට කලින් කවුද කියලා එලියට එයිනේ
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,373
    2,944
    113
    මාතර

    මෙහෙමයි සීන් එක.
    පොර කලින් ආණ්ඩුවේ ඩයල් එකක්නම් අම්මටසිරි වෙන්න නීතිය ක්‍රියාත්මක වෙනවා.
    දැන් ආණ්ඩුවේනම් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කැටගරියට වැටෙනවා.
    කොයි ආණ්ඩුව තිබ්බත් ඔච්චරයි සරලව.

    ඒ හින්දා බං අපි අපේ ආතල් එක අරගෙන පැත්තකට වෙලා ඉන්න ඕනේ
    :yes::yes:

    කට ඇරපන් මසුරං ටිකක් දාන්න :lol::lol:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    කවුරු වුනත් වයිෆ්ව විශ්වාස කරන පොරක්. ගෑනීටගේ සල්ලි දීලා තියෙන්නේ. කොහොමවුනත් මාර්තු චන්දෙට කලින් කවුද කියලා එලියට එයිනේ

    balan hitapan ei meen kiyala..
    :lol::lol::lol::lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Owa passe allamu. Mulinma maha bankuwa kadapu horu tika allamu

    මහබැංකු වැඩක් නෑ අපි ඔකේ සල්ලි දාන්නේ නෑනේ.අපි සල්ලි දාන්නේ කොමර්සල් /BOC අපිට බයක් නැතුව පාරේ බැහැල යන්න තිබුනා නම් ඇති. ok
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මහබැංකු වැඩක් නෑ අපි ඔකේ සල්ලි දාන්නේ නෑනේ.අපි සල්ලි දාන්නේ කොමර්සල් /BOC අපිට බයක් නැතුව පාරේ බැහැල යන්න තිබුනා නම් ඇති. ok

    ඕකේ :lol::lol::lol:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳව අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග
    කර තිබේ.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය හා එයා බස් සමාගම අතර ගනුදෙනුවකට අදාළව ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නීතිපතිවරයා මෙම නියෝගය ලබාදී තිබේ.

    ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ තොරතුරුවලට අනුවය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊයේ දිනයේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝග කළේය.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී තිබේ.

    අද(06) උදෑසන ඔවුන් නීතිඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    ශ්‍රීලක්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී අල්ලස් මුදලක් ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

    අප වාර්තාකරු පැවසුවේ කපිල චන්ද්‍රසේන මහතාගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කරමින් සිටින බවයි.

    ඔවුන් අත්අඩංගුවට ගෙන අද දිනයේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,637
    5,486
    113
    83480254-2871114976285884-7224009338308788224-n.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ බිරිඳ CIDයට බාර වෙයි

    source