ඉතින් ඔය හොයන priority එක දන්නේ උඹනේ ...එකයි ඇහුවේ කව්ද කිව්වේ කියල ....
අපිට වඩා උඹට ඇතුලේ connection තියනවනේ
ඇතුලේ කනෙක්ෂන් තියෙන එකා කියන්නකො බලන්න බිලියන ගානක් හොරකම් කරා කියපු එකද, මිලියන 20ක් පගා ගැහැව්ව එකද priority වැඩි කියල

ඉතින් ඔය හොයන priority එක දන්නේ උඹනේ ...එකයි ඇහුවේ කව්ද කිව්වේ කියල ....
අපිට වඩා උඹට ඇතුලේ connection තියනවනේ

ඇතුලේ කනෙක්ෂන් තියෙන එකා කියන්නකො බලන්න බිලියන ගානක් හොරකම් කරා කියපු එකද, මිලියන 20ක් පගා ගැහැව්ව එකද priority වැඩි කියල![]()

මෙහෙමයි සීන් එක.
පොර කලින් ආණ්ඩුවේ ඩයල් එකක්නම් අම්මටසිරි වෙන්න නීතිය ක්‍රියාත්මක වෙනවා.
දැන් ආණ්ඩුවේනම් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කැටගරියට වැටෙනවා.
කොයි ආණ්ඩුව තිබ්බත් ඔච්චරයි සරලව.
ඒ හින්දා බං අපි අපේ ආතල් එක අරගෙන පැත්තකට වෙලා ඉන්න ඕනේ

මහේශ් ගොය්යට මුවා වෙලා මොකද? කම්පිහෙන්සිව් මෙව්ව එක හොයන්නෙ ගෝටගෙ මස්සිනා ගැන නිසා නේද? හොරාගෙ අම්මගෙන් නඩුඅහනව කියන්නෙ මේ වගේ ඒවටඑහෙමත් පුළුවන් එකම team එකකින් ..... team දෙකකින් වැඩ දෙකක් එකක් කරන්න පුළුවන්....එක team එකකින් multitasking කරන්නත් පුළුවන්...
දැන් මහේෂ් UNP හින්ද උඹට ලේසියි නේ ?![]()
මෙහෙමයි සීන් එක.
පොර කලින් ආණ්ඩුවේ ඩයල් එකක්නම් අම්මටසිරි වෙන්න නීතිය ක්‍රියාත්මක වෙනවා.
දැන් ආණ්ඩුවේනම් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කැටගරියට වැටෙනවා.
කොයි ආණ්ඩුව තිබ්බත් ඔච්චරයි සරලව.
ඒ හින්දා බං අපි අපේ ආතල් එක අරගෙන පැත්තකට වෙලා ඉන්න ඕනේ
මහේශ් ගොය්යට මුවා වෙලා මොකද? කම්පිහෙන්සිව් මෙව්ව එක හොයන්නෙ ගෝටගෙ මස්සිනා ගැන නිසා නේද? හොරාගෙ අම්මගෙන් නඩුඅහනව කියන්නෙ මේ වගේ ඒවට
මෙහෙමයි සීන් එක.
පොර කලින් ආණ්ඩුවේ ඩයල් එකක්නම් අම්මටසිරි වෙන්න නීතිය ක්‍රියාත්මක වෙනවා.
දැන් ආණ්ඩුවේනම් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කැටගරියට වැටෙනවා.
කොයි ආණ්ඩුව තිබ්බත් ඔච්චරයි සරලව.
ඒ හින්දා බං අපි අපේ ආතල් එක අරගෙන පැත්තකට වෙලා ඉන්න ඕනේ

කවුරු වුනත් වයිෆ්ව විශ්වාස කරන පොරක්. ගෑනීටගේ සල්ලි දීලා තියෙන්නේ. කොහොමවුනත් මාර්තු චන්දෙට කලින් කවුද කියලා එලියට එයිනේ

Owa passe allamu. Mulinma maha bankuwa kadapu horu tika allamu
මහබැංකු වැඩක් නෑ අපි ඔකේ සල්ලි දාන්නේ නෑනේ.අපි සල්ලි දාන්නේ කොමර්සල් /BOC අපිට බයක් නැතුව පාරේ බැහැල යන්න තිබුනා නම් ඇති. ok

Naha MOLE APE MOLE use kala. Umbala ge & GON Gota & SUNAMI hora ge wage ape mole toilet wale nemei ban.උඹ කොහොමද දන්නේ ? රනිල්ද කිව්වේ ?