බොරු නෙමෙයි යාලුවේ, සුවසැරිය ගිලන්රථ සේවය ඇරෙන්නෙ අවුරුදු හතරට යහපාලනෙන් කරපු එක හොදක් තියෙනවද, කලේම විනාස විතරයි.
අලුතෙන් හදන්න බැරිනම් කලින් හදන්න ප්ලෑන් කරල තිබ්බ පවර්ප්ලාන්ට් ටිකවත් පහුගිය අවුරුදු හතරෙ හදුවනම් දැන් මෙහෙම ප්‍රශ්න නෑ.
දින 100න් අලුත් රටක් කියල අවුරුදු හතරක් රට කාල දැන් මාස තුනෙන් සුකිත් මුදිත කරනව කිව්වලු.
මේ මාස තුනට කරපු දේවල් ගූ.ඇන්ඩ්.පී & හුටම අවුරුදු හතරටම කරපු දේවලට වඩා හොදයි.
අනේ යාලූවේ මගෙ කටට එන දේවල් මම කියන්නෙ නෑ

සුව සැරිය කියන්නෙ හොඳ දෙයක් ද අර හිල් වෙන බාල තහඩු දාලා අටවපු ලොරි බාග එන්ජිං තියපු පාං ගෙඩියකට රෝද හයි කරලා වගේ පාරේ යන ඒවා හොඳද මං අහන්නෙ .

මෙයාලා මාස තුනට කරපු හොඳ වැඩ ඉතිං කොරෝනා ආනායනය කරපු එක සහ චන්දෙන් පස්සෙ MCC අත්සං කරමු කියලා ඇමරිකාවට කියපු එක නේද?
යාලුවේ Unp ආන්ඩුව තිබ්බත් ඔය දෙක වෙනවා ඉතිං අලුත් දෙයක් කරලා නෑ නේද ?





