Oya gollagen kauda saram adinne

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද යකෝ මුකුත් පේන්නේ නෑ :baffled:
    යටින් හුලන් වදින්න පොලොවේ ෆෑන් හයි කරලා නෑ :rolleyes:
    තිබ්බනම් ආතල් :P
    අනේ මන්ද මටනං ඕක හරියන්නේ නෑ :baffled:

    සරමට ඉලාස්ටික් එකක් වගේ දාල සායක් වගේ හදාගත්තා නං ටිකක් ෂේප් කඩන් වැටෙන්නේ නෑ නෙ :P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113

    යටින් හුලං වදිද්දී බිම තියෙන දුවිලි විසබීජ ඔක්කොම වනාන්තරේ ගස් අස්සේ නෙ මටනං ඕක හරියන්නේ නෑ.
    :baffled::eek: ohoma duvili hulan wadennanm bijja gawatama sarama ussala gatagahanna wei.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,575
    703
    113
    38
    සුවසිලන්තය
    බොලාට කියන්න මන් ස්කොලේ යන කලේ තමා මුලින්ම සරමට පුරුදු උනේ .:yes::yes: ඉතින් වැඩිය හුරුත් නැනේ ඔන්න එකදවසක් අපේ ගෙදරට රෑක කට්ටියක් ඇවිත් වාහනේක:oo::oo: (අපේ මාමල සහ පවුලේ පිරිස ) මාමා කාරයා වාහනේ හොර්න් එක උඩ නැගගෙන :angry::angry:. මම සරම දාල පුල් සැපේ ටීවී එක බල බල හිටියේ :D:D අම්ම කෑගහනව ගේ උඩයන්න ඇරපන් ගේට්ටුව කියල:baffled::baffled: මමත් සට සට ගාල ඉන්න තැනින් නැගිටලා ගිහින් හුරේ කියල ගේට් එක ඇරිය :cool::cool: හුකැස්....................! කියල මගේ සරම කැඩිලා බිම කියපන්කො .........:shocked::shocked:.කොහොමද සීන් එක හෙඩ් ලයිට් එකත් ගහල වාහනේ ... :confused::confused:මොන ගේට්ටුව අරිල්ලද දිව්වා සරමත් උස්සගෙන මාසයක් විතර මාමලාගේ මුනවත් බැලුවේ නෑ විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ:(:( කෙල්ලොත් ඉන්නවා ඒ ගෙදර .............:eek::eek:
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63

    ඇදන් ඉදලා පුරුදු උනාම කඩන් වැටෙන්නේ නෑනෙ බං