පිස්සුද යකෝ මුකුත් පේන්නේ නෑ :baffled: යටින් හුලන් වදින්න පොලොවේ ෆෑන් හයි කරලා නෑ :rolleyes: තිබ්බනම් ආතල් :P අනේ මන්ද මටනං ඕක හරියන්නේ නෑ :baffled: සරමට ඉලාස්ටික් එකක් වගේ දාල සායක් වගේ හදාගත්තා නං ටිකක් ෂේප් කඩන් වැටෙන්නේ නෑ නෙ :P