Mitsubishi Pajero/Montero හෝ Toyota Passo Moda

SriLanka-Guy

Member
Dec 31, 2017
101
12
0
මජන්ලා මේ වාහන දෙකෙන් මොකක්ද එදිනෙද පාවිචිචියට වඩාත් සුදුසු

220px-1994_Mitsubishi_Pajero_%28NJ%29_GLS_wagon_%282015-07-09%29_02.jpg

200px-Daihatsu_Boon_CILQ%22G_Package_SA_II%22_%28DBA-M700S%29_front.jpg

පස්සෙ කාලෙක විකුණගන්න ගියහම එහෙම කජල් එකක් නැතුව දෙන්න පුළුවන් කොයි එකද,ස්පෙයාර් පාර්ට්ස් එහෙම කොහොම වෙයිද ?
 
SriLanka-Guy

Member
Dec 31, 2017
101
12
0
Mokadda ban mae ahasai polawai wagene vehicles deka:lol:

ස්පා යන උබට බදින්න අදහසක් ආපු එකත් හරියට අහසයි පොලවයි වගේ නෙ.. අන්න ඒ වගේ තමයි මේකත්. :rofl:

උත්තරයක් දීපන්කො ඖසි බ්‍රෝ :yes:
 
Emios

Well-known member
  • Dec 10, 2009
    74,861
    67,104
    113
    ස්පා යන උබට බදින්න අදහසක් ආපු එකත් හරියට අහසයි පොලවයි වගේ නෙ.. අන්න ඒ වගේ තමයි මේකත්. :rofl:

    උත්තරයක් දීපන්කො ඖසි බ්‍රෝ :yes:

    Pajero eka hadda paranai ne bn.eka suv ekak ne.passo eka hena podi car ekakne.off road yanna prestige ekata hodai pajero eka.wikunanna lesi ne dan ithin outdated.passo eka nan man danne nekath etchara market una car ekak newe issara
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    එළකිරියේ ත්‍රෙඩ් දාල ගන්නද කියල අහන එකෙක්ට pajero හරි යන්නේ නෑ, ඕව වෙනම subject නොදැන අත ගහනවා කියන්නේ ඉල්ලන් කෑමක් :baffled:

    නිකන් අමාරුවේ වැටෙන්න එපා :no:
     
    • Like
    Reactions: SriLanka-Guy

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    එළ බ්‍රෝ.. +

    මෝඩා එකද බ්‍රෝ ?

    පැජ්ජරෝ එක පස්සෙ විකුණගන්න බැරි වෙයිද ආයි දෙන කාලෙකට ? +
    Ow wikunaganna beri wei...daily running amaru wei
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    එළකිරියේ ත්‍රෙඩ් දාල ගන්නද කියල අහන එකෙක්ට pajero හරි යන්නේ නෑ, ඕව වෙනම subject නොදැන අත ගහනවා කියන්නේ ඉල්ලන් කෑමක් :baffled:

    නිකන් අමාරුවේ වැටෙන්න එපා :no:
    :yes::)
     
    • Like
    Reactions: ehseres

    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    එළකිරියේ ත්‍රෙඩ් දාල ගන්නද කියල අහන එකෙක්ට pajero හරි යන්නේ නෑ, ඕව වෙනම subject නොදැන අත ගහනවා කියන්නේ ඉල්ලන් කෑමක් :baffled:

    නිකන් අමාරුවේ වැටෙන්න එපා :no:

    ඇයි බන් එහෙම කියන්නෙ උබ ? පොඩ්ඩක් හේතු පල වාදයත් ඇතුවම කියපන්කො බ්‍රෝ +
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    ඇයි බන් එහෙම කියන්නෙ උබ ? පොඩ්ඩක් හේතු පල වාදයත් ඇතුවම කියපන්කො බ්‍රෝ +

    ලංකාවේ වැඩියෙන්ම ජිල්මාට් තියන වාහන වර්ග වලින් එකක් තමයි pajero (y60, mini ඕවත් එහෙමයි) හොඳ එකක් හොයල ගන්න නම් ඕව ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ, අනික් දේ ඕව දැන් පරණයි හරියට maintain කරන්න නම් ඔය වාහන ගැන හොඳට දන්න එකෙක්ට පුළුවන්, උඹට එහෙම දැනුමක් නැත්තම් ගරාජ් කාරයෝ හුරං කනවා.

    සිරාම වාහන හැබැයි සබ්ජෙක්ට් එක දන්න එකෙක්ට. උඹ එහෙම බුවෙක් නම් කිරියේ ත්‍රෙඩ් දාල අපෙන් අහන්නේ නෑ ගන්නද කියල
     
    • Like
    Reactions: ehseres

    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    ලංකාවේ වැඩියෙන්ම ජිල්මාට් තියන වාහන වර්ග වලින් එකක් තමයි pajero (y60, mini ඕවත් එහෙමයි) හොඳ එකක් හොයල ගන්න නම් ඕව ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ, අනික් දේ ඕව දැන් පරණයි හරියට maintain කරන්න නම් ඔය වාහන ගැන හොඳට දන්න එකෙක්ට පුළුවන්, උඹට එහෙම දැනුමක් නැත්තම් ගරාජ් කාරයෝ හුරං කනවා.

    සිරාම වාහන හැබැයි සබ්ජෙක්ට් එක දන්න එකෙක්ට. උඹ එහෙම බුවෙක් නම් කිරියේ ත්‍රෙඩ් දාල අපෙන් අහන්නේ නෑ ගන්නද කියල

    ඔව් බන් මිකෑනිකල් සයිඩ් එක එහෙම ලොකුවට දන්නෙ නැහැ බන්. ඩේලි මෙන්ටෙනන්ස් අවුල්නන මට වැඩේ අතාරින්න තමයි වෙන්නෙ :(
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    ඔව් බන් මිකෑනිකල් සයිඩ් එක එහෙම ලොකුවට දන්නෙ නැහැ බන්. ඩේලි මෙන්ටෙනන්ස් අවුල්නන මට වැඩේ අතාරින්න තමයි වෙන්නෙ :(

    ඕව අරන් vitz passo වගේ engine oil මාරු කරන් දුවන්න බෑ බං, ඒවා වගේ වාහනේ සරලත් නෑ සහ පරණයි දැන්. උඹට නම් recommend කරන්න අමාරුයි :no:
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    ඕව අරන් vitz passo වගේ engine oil මාරු කරන් දුවන්න බෑ බං, ඒවා වගේ වාහනේ සරලත් නෑ සහ පරණයි දැන්. උඹට නම් recommend කරන්න අමාරුයි :no:

    බ්‍රෝ උබ කථාරන විදිහට මට හිතෙන්නෙ මේ වාහන ගැන උබට ලොකු අත්දැකීමක් තියෙන පාටයි වගෙ..