Vitz එකේ second hand market හොඳයි. හැබැයි මට නං value for money අතින් passo තමයි. වාහනේ පෙනුමත් මරු, විට්ස් එකේ එන්ජිමම තිබිලත් noise and vibration ටිකක් අඩුයි වගේ දැනුන




Vitz එකේ second hand market හොඳයි. හැබැයි මට නං value for money අතින් passo තමයි. වාහනේ පෙනුමත් මරු, විට්ස් එකේ එන්ජිමම තිබිලත් noise and vibration ටිකක් අඩුයි වගේ දැනුන




hatchback එකක් කොල්ලෙක් පදින එක ලොකු අවුලක් වෙයිද?






Ken Block ට Ford Fiesta එකක් පදින්න පුළුවන් නම් කොල්ලෙක්ට Passo එකක් පදින්න බැරි නෑනේ...


ටෙක්නිකල් ප්‍රශ්නෙකුත් තියනවා කියලා තිබුන නූලේ link එක දීපන්කො
2018 passo moda g tiyanawa
red and green
0715957093
මේ තියෙන්නෙ සුපිරි කොමෙන්ට් එකක්, තෑන්ක්ස් මචෝ............මචං අපි අව්රුදු 1000 ක් ජීවත් වෙන්නෙ නෑනේ. ඉතිං ඉන්නේ බොහෝම ටික කාළයයි. ඒ කාළයට අනිත් අය ආස වාහනයක් නෙවෙයි, ඔය දෙකෙන් උඹ කැමති වාහනයක් තෝරගනිං.
වාහනේ ගැන අහලා තිබුන ප්‍රශ්න වලට මම මෙහෙම උත්තර දෙන්නම්.
1.සැප පහසුව - දෙකම එක වගේ.
2.පෙනුම - මට නම් පැසෝ එක හොදයි. මොකද පදුරකට ගලක් ගැහුවත් විට්ස් දෙක තුනක් විසිවෙන තරමට දැන් විට්ස් තියනවා.
3.කල්පැවැත්ම - දෙකම එක වගේ.
4.සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක - විට්ස් එක නමුත් පැසෝ එකේ ලොකු මකට් ගැටලුවක් නෑ
තව කියනව නම් මුල් කාලේ පැසෝ එකේ තිබුනේ සාමාන්‍ය ඔටෝමැටික් ගියර් බොක්ස් එකක්. ඒකයි ඔය තෙල් කරනවා මදි කියන මතය සමාජයේ තියන්නේ. මොකද සාමාන්‍ය ඔටෝමැටික් ගියර් බොක්ස් එකක් තියන වාහනයක් CVT ගියර් බොක්ස් එකක් තියන වාහනයක් තරම් තෙල් කරන්නෙ නෑ. ඒ නිසා පැසෝ එක විට්ස් එක තරම් තෙල් කරන්නෙ නැති උනා. නමුත් 2010 න් පස්සේ පැසෝ එකේ එන්නෙත් CVT ගියර් බොක්ස් එකක්. එකම එන්ජින් එක. විට්ස් එකට සාපේක්ෂව පැසෝ එක කිලෝ 100 ක් විතර බර අඩුයි. ඇත්තම කියනව නම් දැන් තියන පැසෝ, විට්ස් වලට වඩා හොදට තෙල් කරනවා. ඔන්න ඔය සාදකය නිසා අනාගතයේදී සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක පැසෝ එකේ තව වැඩි වෙන්න පුලුවන්. අන්තිම කාරණය ගොඩක් අය කියලා තියන ටෙක්නිකල් කේස් එක. දැන් තියන පැසෝ එකේ නම් එහෙම කතාවක් නෑ. මුල් කාලේ ඒ කියන්නේ ෆස්ට් ජෙනරේෂන් එකේ (2010 ට පෙර) ස්ටීරියන් රැක් එකේ ප්‍රශ්නයක් තිබුනා. ඒ වගේම සමහර ඒවගේ කම්පියුටර් යුනිට් එකේ ප්‍රශ්නයක් ආවා කියලා බාස්ලා කියනවා. නමුත් 2010 න් පස්සේ ආපු සෙකන්ඩ් ජෙනරේෂන් එකේ සහ 2016 න් පස්සේ ආපු තර්ඩ් ජෙනරේෂන් එකේ ඔය වගේ ප්‍රශ්න නෑ. බය නැතුව ගනිං


vitz එකත් හොඳයි තම්යි මචන්, ඒත් option අඩු එක තමයි අවුලVitz eka ganin mcn kawru mona kiwath hadissiyak wela ehema wikunanda unoth katu kanda one ub nh vitz eka pata gaala denna puluwan.....anika body parts hoyaganda lesi vitz eke me generation eke vitz ekeo passo ekei mechanical parts almost same e gana worry wenda nam deyak ne....

Vitz eka ganin mcn kawru mona kiwath hadissiyak wela ehema wikunanda unoth katu kanda one ub nh vitz eka pata gaala denna puluwan.....anika body parts hoyaganda lesi vitz eke me generation eke vitz ekeo passo ekei mechanical parts almost same e gana worry wenda nam deyak ne....
එල මචන්....Vitz Vitz Vitz <3 <3

එල මචන්,Vitz eke interior eka passo ekta wada hodyi


එහෙම සීන් එකක් නම් තියෙනවා තමයිumbata ikmanin salli karanna onakamak thiyenawanam Vitz ekak ganin..
ehema nathnam matanam mae dekama hondai..

bump

මේ තියෙන්නෙ සුපිරි කොමෙන්ට් එකක්, තෑන්ක්ස් මචෝ............
passo එකක් තමයි හිතේ තියෙන්නේ![]()
vitz hoday