Paypal තමා ප්‍රශ්නෙ..

WayToR

Junior member
  • Oct 22, 2016
    130
    16
    18
    Paypal තමා ප්‍රශ්නෙ..

    අපිට බැරිද ජපානෙ ඉන්න යාලුවෙක්ට කියල paypal account එකක් එයාගෙම නමට හදාගෙන ebay sale ලන්කාවෙ ඉදලම කරන්න.. සල්ලි ඉල්ලගන්නව යාලුවගෙන්.. විස්තරයක් කියන්නකො.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,432
    2,498
    113
    ඇල්ල
    අපිට බැරිද ජපානෙ ඉන්න යාලුවෙක්ට කියල paypal account එකක් එයාගෙම නමට හදාගෙන ebay sale ලන්කාවෙ ඉදලම කරන්න.. සල්ලි ඉල්ලගන්නව යාලුවගෙන්.. විස්තරයක් කියන්නකො.

    ඇයි බන් ඔච්චර වටයක් යන්නේ, මම දැන් ගොඩක් කල් ඉදල‌ා පේපැල් යුස් කරනවා. එක පාරක් ‌බ්ලොක් වුනා. උන්ට කොල් කරා, ඇත්තම සින් එක කිව්වාම එකවුන්ට් එක අන්බ්ලොක් කරනවා.

    අනිත් සින් දැන් පේපැල් ලංකාවට වැඩ වගේ. මිට සති දෙකක‌ට කලින් $5ක් කැපුනේ දැන් සල්ලි කපන්නේ නැ. රේට් අඩු කරලා දෙනවා.
     
    WayToR

    Junior member
  • Oct 22, 2016
    130
    16
    18
    ඇයි බන් ඔච්චර වටයක් යන්නේ, මම දැන් ගොඩක් කල් ඉදල‌ා පේපැල් යුස් කරනවා. එක පාරක් ‌බ්ලොක් වුනා. උන්ට කොල් කරා, ඇත්තම සින් එක කිව්වාම එකවුන්ට් එක අන්බ්ලොක් කරනවා.

    අනිත් සින් දැන් පේපැල් ලංකාවට වැඩ වගේ. මිට සති දෙකක‌ට කලින් $5ක් කැපුනේ දැන් සල්ලි කපන්නේ නැ. රේට් අඩු කරලා දෙනවා.

    මොන රටේ විදියට හදල තියෙන්නෙ.?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඇයි බන් ඔච්චර වටයක් යන්නේ, මම දැන් ගොඩක් කල් ඉදල‌ා පේපැල් යුස් කරනවා. එක පාරක් ‌බ්ලොක් වුනා. උන්ට කොල් කරා, ඇත්තම සින් එක කිව්වාම එකවුන්ට් එක අන්බ්ලොක් කරනවා.

    අනිත් සින් දැන් පේපැල් ලංකාවට වැඩ වගේ. මිට සති දෙකක‌ට කලින් $5ක් කැපුනේ දැන් සල්ලි කපන්නේ නැ. රේට් අඩු කරලා දෙනවා.

    Sri lanka kiylda account eka thiyenne?
     
    WayToR

    Junior member
  • Oct 22, 2016
    130
    16
    18
    koo kavuruwath hari uththarayak dun neenee.... japan walin heduwoth wena aul monawada..? ehen hadala mehe idan business karanna berida.. yaluwage namatamai japanen hadanna beluwe.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    කරන්න පුලුවන්
    මගේ යාලුවෙක් ඔය විදියට JP Acc එකකින් ebay කරනවා. ඉදලා හිටලා අපේ බඩුත් විකුනන්නෙ ඒකෙ දාල
    ඌ හැබැයි ලංකාවෙන් paypal එකට ලොග් වෙන්නෙවත් නැහැ. JP ඉන්න කෙනා තමයි සේරම paypal එක බලන්නෙ
     
    WayToR

    Junior member
  • Oct 22, 2016
    130
    16
    18
    මගෙ අවුරුදු 5ක් පරණ ebay account එකක් තියෙනව. එකෙන් මන් ලන්කාවට බඩු ගේනව පොඩි පොඩි මට ඕනි දෙවල්. ඒ account එකෙන්ම sell කරන්න පුලුවන්ද..?
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    ඇයි බන් ඔච්චර වටයක් යන්නේ, මම දැන් ගොඩක් කල් ඉදල‌ා පේපැල් යුස් කරනවා. එක පාරක් ‌බ්ලොක් වුනා. උන්ට කොල් කරා, ඇත්තම සින් එක කිව්වාම එකවුන්ට් එක අන්බ්ලොක් කරනවා.

    අනිත් සින් දැන් පේපැල් ලංකාවට වැඩ වගේ. මිට සති දෙකක‌ට කලින් $5ක් කැපුනේ දැන් සල්ලි කපන්නේ නැ. රේට් අඩු කරලා දෙනවා.

    man ada 1k danma eke 5k kapagatta ban :growl: