අපිට බැරිද ජපානෙ ඉන්න යාලුවෙක්ට කියල paypal account එකක් එයාගෙම නමට හදාගෙන ebay sale ලන්කාවෙ ඉදලම කරන්න.. සල්ලි ඉල්ලගන්නව යාලුවගෙන්.. විස්තරයක් කියන්නකො.
ඇයි බන් ඔච්චර වටයක් යන්නේ, මම දැන් ගොඩක් කල් ඉදලා පේපැල් යුස් කරනවා. එක පාරක් බ්ලොක් වුනා. උන්ට කොල් කරා, ඇත්තම සින් එක කිව්වාම එකවුන්ට් එක අන්බ්ලොක් කරනවා.
අනිත් සින් දැන් පේපැල් ලංකාවට වැඩ වගේ. මිට සති දෙකකට කලින් $5ක් කැපුනේ දැන් සල්ලි කපන්නේ නැ. රේට් අඩු කරලා දෙනවා.

Sri lanka kiylda account eka thiyenne?