මේ දවස් වල තියෙන corona සීන් එක හින්දා ebay, aliexpress වලින් orders දැම්ම කට්ටිය.
hkkasun Well-known member Oct 19, 2014 1,137 396 83 යටිපතුල් උඩ 👣 Feb 5, 2020 #1 මේ දවස් වල තියෙන corona සීන් එක හින්දා ebay, aliexpress වලින් orders දැම්ම කට්ටිය.
N i m Active member Aug 19, 2016 650 139 43 Feb 5, 2020 #2 Almost certainly NO! කොරෝනාවයිරස් එක තැපෑලෙන් එන ඇසුරුම්, ලියුම් හරහා ව්‍යාප්ත වෙන්නෙ නැහැ. ඕක එවන කෙනාට වැළඳිලා තිබුණත්, දවස් ගාණක් වයිරස් එකට නොනැසී ඉඳිමින් සිරි ලංකාවට තැපෑලෙන් ඇවිත් සිංහලුන්ට බෝකරන්න තරම් තත්වයක් ඇසුරුමක් හෝ ලියුමක් වගේ අජීවී දෙයක් ඇතුළේ කොහෙත්ම ඇතිවෙන්නෙ නැහැ. ඒ නිසා බය නැතුව ගන්න දෙයක් ගන්න. Reactions: janaka_jr
Almost certainly NO! කොරෝනාවයිරස් එක තැපෑලෙන් එන ඇසුරුම්, ලියුම් හරහා ව්‍යාප්ත වෙන්නෙ නැහැ. ඕක එවන කෙනාට වැළඳිලා තිබුණත්, දවස් ගාණක් වයිරස් එකට නොනැසී ඉඳිමින් සිරි ලංකාවට තැපෑලෙන් ඇවිත් සිංහලුන්ට බෝකරන්න තරම් තත්වයක් ඇසුරුමක් හෝ ලියුමක් වගේ අජීවී දෙයක් ඇතුළේ කොහෙත්ම ඇතිවෙන්නෙ නැහැ. ඒ නිසා බය නැතුව ගන්න දෙයක් ගන්න.
khewagee Active member Aug 29, 2007 652 84 28 Feb 6, 2020 #3 ආලි එක්ස්ප්‍රස් එකෙන් ෆෝන් එකක් ඔර්ඩර් කළා ගිය මාසේ 20 .මලකෙලියයි පෙබරවාරි පළවෙනිදා වෙනකන් කිසිම ඩිලිවරි එකක් නැහැ ලු මේ මාසේ ඉදන් පටන්ගන්නවා කියලා කියනව ගෙදරට එනකන් ෂුවර් නැහැ
ආලි එක්ස්ප්‍රස් එකෙන් ෆෝන් එකක් ඔර්ඩර් කළා ගිය මාසේ 20 .මලකෙලියයි පෙබරවාරි පළවෙනිදා වෙනකන් කිසිම ඩිලිවරි එකක් නැහැ ලු මේ මාසේ ඉදන් පටන්ගන්නවා කියලා කියනව ගෙදරට එනකන් ෂුවර් නැහැ
chanakamanjula Well-known member Aug 21, 2007 22,262 4,399 113 ඇයි එන්නද Feb 6, 2020 #4 khewagee said: ආලි එක්ස්ප්‍රස් එකෙන් ෆෝන් එකක් ඔර්ඩර් කළා ගිය මාසේ 20 .මලකෙලියයි පෙබරවාරි පළවෙනිදා වෙනකන් කිසිම ඩිලිවරි එකක් නැහැ ලු මේ මාසේ ඉදන් පටන්ගන්නවා කියලා කියනව ගෙදරට එනකන් ෂුවර් නැහැ Click to expand... Kattiya nathiwa athi post process karanna
khewagee said: ආලි එක්ස්ප්‍රස් එකෙන් ෆෝන් එකක් ඔර්ඩර් කළා ගිය මාසේ 20 .මලකෙලියයි පෙබරවාරි පළවෙනිදා වෙනකන් කිසිම ඩිලිවරි එකක් නැහැ ලු මේ මාසේ ඉදන් පටන්ගන්නවා කියලා කියනව ගෙදරට එනකන් ෂුවර් නැහැ Click to expand... Kattiya nathiwa athi post process karanna
NPDJs Well-known member Mar 8, 2007 14,890 648 113 Feb 6, 2020 #5 maath podi badu tikak damma.. danna kauru hari kiyapanko machan me wage badu lankawata gennaddi gedaratama enne nadda..gewanna weida https://www.aliexpress.com/item/329...chweb0_0,searchweb201602_6,searchweb201603_55
maath podi badu tikak damma.. danna kauru hari kiyapanko machan me wage badu lankawata gennaddi gedaratama enne nadda..gewanna weida https://www.aliexpress.com/item/329...chweb0_0,searchweb201602_6,searchweb201603_55