මචං ල Sorento, Sportage දෙකේ වෙනස මොකක් ද බං size wise නෙමෙයි ඕං 

.... 2012 වගෙ එක price range එකේ යන්නෙ
EX https://ikman.lk/en/ad/kia-sportage-2012-for-sale-colombo-485
and https://ikman.lk/en/ad/kia-sorento-7-seat-2012-for-sale-colombo

මොකක් ද බං හොද ... පොඩි comparison එකක් දීපන්කො ...plzzzz