Kia Sorento vs Sportage

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    Sportage was initially designed by their hired German Audi designer. Has better power to weight ratio. (2L diesel vs 2.2Ldiesel)
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    ඔය ලින්ක් එකේ තියෙන Sorento එක Km ලක්ෂ 2ක් දුවපු වාහනයක්..!!! අයිතිකාරයව පෞද්ගලිකව දන්න හින්ද කියන්නේ... ඕක වික්කේ ලක්ෂ 52ට... ඊට පස්සේ ගත්ත එකා ඕකේ මීටර් කැරකෙව්වා 75000km වලට... දැන් ඉතින් වටේ යනවා... වැඩිය ඕනේ නෑ... ඕන කෙනෙක්ට Kia Company එකට ගිහින් service records බලන්න පුළුවන්.... මොකද Km ලක්ෂ 2ම service කරේ Kia එකෙන්මයි... wp KU - 3381 එකේ History records ඔක්කොම ඇති එතන....!!!!
     
    • Like
    Reactions: ehseres

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඔය ලින්ක් එකේ තියෙන Sorento එක Km ලක්ෂ 2ක් දුවපු වාහනයක්..!!! අයිතිකාරයව පෞද්ගලිකව දන්න හින්ද කියන්නේ... ඕක වික්කේ ලක්ෂ 52ට... ඊට පස්සේ ගත්ත එකා ඕකේ මීටර් කැරකෙව්වා 75000km වලට... දැන් ඉතින් වටේ යනවා... වැඩිය ඕනේ නෑ... ඕන කෙනෙක්ට Kia Company එකට ගිහින් service records බලන්න පුළුවන්.... මොකද Km ලක්ෂ 2ම service කරේ Kia එකෙන්මයි... wp KU - 3381 එකේ History records ඔක්කොම ඇති එතන....!!!!

    :shocked::shocked::shocked:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    ඔය ලින්ක් එකේ තියෙන Sorento එක Km ලක්ෂ 2ක් දුවපු වාහනයක්..!!! අයිතිකාරයව පෞද්ගලිකව දන්න හින්ද කියන්නේ... ඕක වික්කේ ලක්ෂ 52ට... ඊට පස්සේ ගත්ත එකා ඕකේ මීටර් කැරකෙව්වා 75000km වලට... දැන් ඉතින් වටේ යනවා... වැඩිය ඕනේ නෑ... ඕන කෙනෙක්ට Kia Company එකට ගිහින් service records බලන්න පුළුවන්.... මොකද Km ලක්ෂ 2ම service කරේ Kia එකෙන්මයි... wp KU - 3381 එකේ History records ඔක්කොම ඇති එතන....!!!!

    Macho KIA STONIC kohomada
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඔය ලින්ක් එකේ තියෙන Sorento එක Km ලක්ෂ 2ක් දුවපු වාහනයක්..!!! අයිතිකාරයව පෞද්ගලිකව දන්න හින්ද කියන්නේ... ඕක වික්කේ ලක්ෂ 52ට... ඊට පස්සේ ගත්ත එකා ඕකේ මීටර් කැරකෙව්වා 75000km වලට... දැන් ඉතින් වටේ යනවා... වැඩිය ඕනේ නෑ... ඕන කෙනෙක්ට Kia Company එකට ගිහින් service records බලන්න පුළුවන්.... මොකද Km ලක්ෂ 2ම service කරේ Kia එකෙන්මයි... wp KU - 3381 එකේ History records ඔක්කොම ඇති එතන....!!!!

    ehema one kenekta service records balanna puluwanda :confused:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,404
    113
    මාලඹේ
    ඔය ලින්ක් එකේ තියෙන Sorento එක Km ලක්ෂ 2ක් දුවපු වාහනයක්..!!! අයිතිකාරයව පෞද්ගලිකව දන්න හින්ද කියන්නේ... ඕක වික්කේ ලක්ෂ 52ට... ඊට පස්සේ ගත්ත එකා ඕකේ මීටර් කැරකෙව්වා 75000km වලට... දැන් ඉතින් වටේ යනවා... වැඩිය ඕනේ නෑ... ඕන කෙනෙක්ට Kia Company එකට ගිහින් service records බලන්න පුළුවන්.... මොකද Km ලක්ෂ 2ම service කරේ Kia එකෙන්මයි... wp KU - 3381 එකේ History records ඔක්කොම ඇති එතන....!!!!

    ගොඩක් වාහන වලට ඉතිං අයිති වෙන්නෙ මේ ඉරණම :lol:
    ලබා උපන් හැටි තමා
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    machan..45000 duwapu sportage 1k tiyanawa man laga..company maintance kare,,ona vidihakin check karala ganna..supiriyatama tiyanawa.
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    . 2012 kia for over 5mil.....damn man...
    Took my attention for this thread.... waiting to see more comments